15/08/2024
FRENCH CLASSES FROM GRADE 1 TO 11🇫🇷
FRENCH REVISION FOR GRADE 9/10 /11🇫🇷
FRENCH FOR BEGINNERS 🇫🇷
ENGLISH LITERATURE 6 TO AL 🇬🇧
CONTACT US FOR PHYSICAL
📞078-8126612
විශ්වාසී මාවතකට විශිෂ්ඨ අධ්‍යාපනයක් ❏❖❏❖❏❖ - ❖❏❖❏❖❏
15/08/2024
FRENCH CLASSES FROM GRADE 1 TO 11🇫🇷
FRENCH REVISION FOR GRADE 9/10 /11🇫🇷
FRENCH FOR BEGINNERS 🇫🇷
ENGLISH LITERATURE 6 TO AL 🇬🇧
CONTACT US FOR PHYSICAL
📞078-8126612
15/08/2024
රැල්ලට නොයා , හරි තැනට එන්න ! 😎
නිසැක A සාමාර්ථයක් උදෙසා 😍
ICT Revision + Paper Class 😍
GCE Ordinary Level 2024 😎
🟪 EDEXCEL - COMPUTER SCIENCE / ICT (OL/AL)
🟪 CAMBRIDGE - COMPUTER SCIENCE (OL/AL)
🟪 LOCAL - ICT AL
⭐️ එක group class එකක් සදහා අඩු සිසුන් ගණනක් පමණක් බඳවා ගැනීම, ඒ ඔස්සේ එක් එක් දරුවා කෙරෙහි පුද්ගලික අවධානය මැනවින් යොමු කිරීම සහ වැඩි සිසුන් ගණනක් බඳවාගැනීම උදෙසා එවැනි පන්ති වැඩි ගණනක් සතිපතා පැවැත්වීමයි.
⭐️ Model questions විශාල ගණනක් කරවීම අප පන්තියේ විශේෂත්වය වන අතර Past papers සියල්ලද සාකච්ඡා කරනු ලැබේ.
✅ Whatsapp : ✅ Call : 078-8126612
OXFORD INSTITUTE හොරණ
-----------------------------------
06/07/2024
හොරණ ට ඉතාලි භාශාව...😳
හැමෝම අහ අහ හිටිය language එකක්,
සුන්දර ඉතාලිය ඔබට තව දුරටත් සිහිනයක් වෙන්නෙ නෑ..😍
📌 ඉතාලියේ වැඩි දුර අධ්‍යාපනයට
📌 සංචාරක කර්මාන්තයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා
📌 ඉතාලියේ රැකියාව කරන හෝ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා
📌 ඉතාලියට සංක්‍රමණය වීමට කැමති පුද්ගලයින් සඳහා
📌 විදේශීය භාෂා ඉගෙන ගැනීමට ආශාවක් ඇති පුද්ගලයින් සඳහා
විමසීම් සඳහා අමතන්න.හෝ වට්සැප් මගින් යොමු කරන්න.
📲078 8126612
බඳවා ගැනීම ජූලි 14 දක්වා පමණයි
OXFORD INSTITUTE 🌏
21/06/2024
💥 2024 දෙවන වාරය සඳහා නව පන්ති ආරම්භය
♣️ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති
🚫 පළමු වාරය මගහැරුනු දරුවන් වෙනුවෙන්,
🗓️ ජූලී මාසයේදී නව පන්ති ආරම්භ වේ....
♻️පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
♻️පාඩමට අදාළ දෙමළ වචන මාලාව ලබා දීම.
♻️සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ පැවැත්වීම.
♻️සියළුම දරුවන්ට පාඩමට අදාළ ටියුට් ලබාදීම
♻️රචනා ලියවීම.
📲 පන්තියට සම්බන්ධ වීමට 0788126612ට කතා කරන්න නැත්තම් එම අංකයට දරුවාගේ නම, ශ්‍රේණිය සහ මාධ්‍ය Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Oxford Institute Oxford Horana
21/06/2024
🌈️🌈️ක්‍රියාකාරකම් පාදක ප්‍රාථමික ඉංග්‍රීසි කථන පන්තිය🌈️🌈️
🙋පොඩි දරුවන්ට විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න...👧🧒
⭕ Physical English Class for to preschool - grade 5 - Individual and group class -
📚Flexible time
📚 , and
📚All the subject matters will be discussed from the beginning.
💥 Picture Description
💥 Speech and poem
💥 Story listening
💥 Story Reading
💥 Speaking
💥 Grammar
💥 Monthly exams
ඔන්ලයින් සහ ප්‍රායෝගික පන්ති සඳහා :-
කිරිඇල්ල සහ හොරණ
✏️✏️To get register please contact 078 8126612
නැතිනම් නම,ශ්‍රේණිය whatsapp කරන්න.
The best please for your kids👧🧒🤩
Hurry up.. Register now 👍
මම දිනූ ටීචර්.👩🏫
Oxford Horana Oxford Institute Spoken English
09/05/2024
➕✖️➗English Medium ➗✖️➕
♥️Science & Mathematics ♥️♥️♥️
English medium mathematics class being conducted by an undergraduate for grade 1,2,3,4 and 5
For more queries :
☎️ 078 812 6612
🧭🧭🧭Location : Oxford Institute Horana 🧭🧭🧭
හොරණ ඉංගිරිය නගරාසන්නයේ සිටින ඔබ වෙනුවෙන්ම විවෘත වන ටියුෂන් කලාවෙන් ඔබ්බට ගිය ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය සමග දැන්ම එකතු වන්න.
පහත විස්තර සදහන් කරමින් කෙටි පණිවිඩයක් අප වෙත ලබාදෙන්න
👩🎓🧑🎓ඔබගේ ,
👉 නම
👉 වයස
👉 ඇතුලත් විය යුතු පන්තිය
09/05/2024
"සංගීත පන්ති..."🎼 🎙️...🤩 MUSIC CLASS🤩
නිවැරදිව සංගීතයේ 'අ' යනු 'ආ' යනු ඉගෙනුමට...
මේ ඉරිදා සිට.... 📜🎼🎶
🎻කුඩා දරුවන් සදහාද සංගීත පන්ති....
🎻ගායනය හා වාදන පුහුණුව🎻🎶🎵
(Violin, guitar, keyboard )🎸🎹🤩
🎻දරුවන් සදහා තනි තනි වශයෙන් පන්ති පවත්වනු ලැබේ.🎙️💖
🎻දරුවන් සුළු පිරිසක් බදවා ගනු ලබයි.🎙️💖
🤩අදම කෙටි පනිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න....🤩
078 8126612(whatsapp)
09/05/2024
🔰MATHEMATICS
🌍Cambridge Syllabus
🌍Edexcel Syllabus
For more queries :
☎️ 078 812 6612
🧭🧭🧭Location : Oxford Institute Horana 🧭🧭🧭
හොරණ ඉංගිරිය නගරාසන්නයේ සිටින ඔබ වෙනුවෙන්ම විවෘත වන ටියුෂන් කලාවෙන් ඔබ්බට ගිය ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය සමග දැන්ම එකතු වන්න.
පහත විස්තර සදහන් කරමින් කෙටි පණිවිඩයක් අප වෙත ලබාදෙන්න
👩🎓🧑🎓ඔබගේ ,
👉 නම
👉 වයස
👉 ඇතුලත් විය යුතු පන්තිය
09/05/2024
OXFORD INSTITUTE පොඩිත්තන්ගෙ අලුත් අවුරුදු මංගල්‍යය 💐💖🌷💖💐💖🌷💫
09/05/2024
මාස 6කට පෙර ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ට පමණක් අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් විදියට විවෘත උන Oxford අධ්‍යාපන ආයතනය ඉතාමත් සුළුවෙන් ආරම්භ කෙරූ අතර දැනට සිංහල මාධ්‍ය දරුවන් සඳහා ද විවෘතව පවති.මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් oxford පොඩිත්තන්ගෙ අලුත් අවුරුදු මංගල්‍යය මැයි 01 දින ප්‍රථම වරට පවත්වන ලදි.
දහසක් බාධක මැදින් දරුවන්ගෙ සතුට වෙනුවෙන් සියලු කැපවීම් දරමින් අවුරුදු උත්සවය සාර්ථක කරගැනීමට මා හට,
වචනයෙන් ක්‍රියාවෙන් උදව් කළ බුද්ධනි ගුරුවරිය ඇතුළු සියලුම ගුරුවරුන්ට,
මගේ ආයතන දෙකෙහිම දරුවන්ට ,
ප්‍රණීත ආහාර පාන ලබා දුන් සහ ආරම්භය පටන් අවසන් වෙන තෙක් සිටි දරුවන්ගෙ දෙමාපියන්ට,
ආයතනය භාර මා මිතුරු සංජිවීනී ගුරුවරියට,
මගෙ යහලුවන්ට මෙන්ම අවුරුදු කුමරිය සළු නිර්මාණය කල සුබෝ මිතුරියට,
නිවේදනය ඉදිරිපත් කළ දිනිති දුවට සහ හිතවත් මිතුරියට,
වික්‍රම ගොඩනැගිල්ලෙහි අධිපති මගෙ දෙමාපියන්ට, සහ මගෙ හෙවනැල්ල වූ ආදරණිය ස්වාමි පුරුෂයාට
මගෙ ගුරු සහෝදරිය වන දිනූ සහ දිනුක මල්ලි, ඔහුගෙ පියාණන්ට,
ඦායරූපගත කෙරූ ගුරු කනිශා සහොදරියට සහ මල්ලිට
එක ආරාධනාවකින් දරුවන් වෙනුවෙන් පැම්ණි බියුටිලයිෆ් පෙර පාසලෙ විදුහල්පති මාලි ගුරුමැණියන්ට සහ මාගෙ මිතුරු රංගන ශිල්පි අල්පෝන්සු ( S I සමරක්කොඩි) මහතාට
අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා ඉඩකඩ ලබා දුන් පත්ම වෙළඳසැලට,තෑගි, බනිස්, ටොෆි, චොකලට් සහ බීම වලින් අනුගහය සහ සහයෝගය ලබා දුන්
හොරණ ගෝල් පොත් වෙළඳසැල
බොරලැස්ගමුව සැලොන් චමිලා
කළුබෝවිල බේකර්ස්
වික්‍රම වෙළඳ සංකීර්ණය නියෝජනය කරමින් කර්ටන් ගැලරි ආයතනය
මුද්‍රණ කටයුතු කරමින්
හොරණ ගෝල් ප්‍රින්ටර්ස් සහ weadds ආයතනය
ශබ්ද පරිපාලනය සහය සහ දින ගණනක් වැඩකරමින් සහයෝගය ලබා දුන් නලීන් මාමාට
හර්දයාංගම ස්තූතිය පුද කරන අතර,🌹🙏❤🙏
මීට අමතරව එදින සහ එදිනට පෙර සිට නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම අයවලුන්ට ඉළිඹ සහ කිරිඇල්ල ගම්වාසීන්ට මාගෙ හද පිරි ස්තූතිය🎉️ 🌹❤️🙏
26/01/2024
Japanese classes for the KIDS are now starting again!!! 📚📝🇯🇵
🎌 Physical classes
🎌Group and Individual sessions
Our first lessons start on
⭕Sunday 23 January at 10.00 am
Contact Us for the best japanese sessions with lowest class rates !!!
📲WhatsApp on 078 8126612
🌸 ජපනයේ උසස් අධ්‍යාපනය සිහිනය සැබෑ කරගන්න.
🌸ජපනයේ පිලිගත් රැකියාවන් සදහා අවශ්‍ය මූලික භාශා දැනුම ලබා ගැනීමට.
🌸ජපන් භාෂාව ලිවීම සහ කියවීම.
🌸කථනය.
🌸කන්ජි අක්ෂර අභ්‍යාස.
🌸 පාසල් විෂය නිර්දේශය නිසියාකාර ලෙස සම්පූර්ණ කිරීම.
🌸පාසල් විභාග ඉල්ලක්ක ගත ප්‍රශ්න කිරීම.
🌸සාහිත්‍ය දැනුම.
🌸පලමු ශේණියේ සිට සියලු සිසුන් සදහා.
🌸පාසල් නොයන සිසුන්ටත් සහභාගි වීමට හැකි ජපන් භාෂා පන්ති.
🌸JLPT 5 & 4🌸NAT 5 & 4
🌸තනි හා කන්ඩායම් පන්ති.
🌸Kids & Adults class
💠වැඩි විස්තර සදහා..
📲 විමසන්න 0788126612
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 07:00 - 19:00 |
| Sunday | 07:00 - 19:00 |