09/07/2023
📌 WordPress Web Development Course
➡️ 2-Month - Training Camp
⭕ with Free Domain & Hosting
➡️ WordPress Web Development උගත යුත්තේ ඇයි ?
- කිසිදු Coding දැනුමක් නොමැතිව උසස් මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කිරීමට
- මෘදුකාංග ඉංජිනේරුවන් ලෙස කටයුතු කිරීමේදී
- ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට
- වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී බහුලවම භාවිතා වන ක්‍රම වේදය වීම නිසා
- තමන්ගේ ම ව්‍යාපාරක් ලෙස වෙබ් අඩවි නිර්මාණය ඉතා පහසුවෙන් ආරම්භ කිරීමට
- වෙබ් අඩවි නිරමාණය සම්බන්ධ රැකියා සදහා
➡️ පාඨමාලාව හැදැරීමට FIND X ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
- වෙබ් අඩවි සංවර්ධන ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුදු ගුරුවරුන් / Developers ලා විසින් ඉගැන්වීම
- සම්පූර්ණ විෂය නිර්දේශය විශාල ක්‍රියාකාරකම් කොටසක් කරවමින් පැහැදිලි කිරීම
- Hosting සහ Domain වැනි පහසුකම් නොමිලේ ලබා දීම
- අන්තර්ජාලය හරහා නිවැරදිව මුදල් සෙවීම පිළිබද නොමිලේ ඉගැන්වීම
📑 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමි වීම.
🔵 ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සදහා නම හා email ලිපිනය පහත අංකයට WhatsApp කරන්න.
➡️ 076 424 6789
FIND X (Pvt) Ltd.