27/02/2026
අමාරුයි කියන PHYSICS වෙනම රහකට උගන්නන THEORY A-Z ඔළුවට දාන physics පන්තිය🔥
🔰 2028 THEORY
🔰 PHYSICS
🔰 කවිඳු නිමේන්ද්‍ර
භෞතික විද්‍යාව 🔥
නව සිද්ධාන්ත පන්ති ආරම්භය...
🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය
සොනික් - හොරණ 📍(MARCH 09 සඳුදා උදේ 8.00-11.00)
H-Edu - පානදුර 📍(MARCH 06 සිකුරාදා උදේ 8.30-11.30)
Online ලංකාවටම💯 (MARCH 04)
ආරම්භය..හොඳම තැනින්..
Whatsapp group-
⛔සොනික්- හොරණ
(https://chat.whatsapp.com/JqL0QU0hpu38N0gv6awLaz?mode=gi_t)
⛔සියලු දැනුවත් කිරීම් (https://chat.whatsapp.com/G1G3AI6e86UAwbaQ7ACp20?mode=gi_t)
විද්‍යා ගණිත අංශ වලින් උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින,වෛද්‍ය , ඉංජිනේරු පීඨ වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහා වැඩිපුරම වැඩ කරන භෞතික විද්‍යාව පන්තිය....💯
⭕️පන්තිය ගැන..
💢සෑම ඒකකයක්ම සරල මට්ටමේ සිට සංකීර්ණ ගැටලු දක්වා පැහැදිලි කිරීම
💢මාස 3කට පෙර විෂය නිර්දේශය 100% ආවරණය..
💢From last lessons papers හරහා නැවත කොටස් මතක් කිරීම
💢මුල සිටම විභාග මට්ටමට හුරු කරන flashback papers series එකක්..
⭕️ගුරුවරයා ගැන..
2018 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල සමගින් පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයට සුදුසුකම් ලබා මේ වන විට උපාධි අවසන් කර, අවුරුදු 6කට අධික උපකාරක පන්ති ක්ශේත්‍රයේ සිසුන් විශාල ප්‍රමාණයකට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මග පෙන්වා ඇත..
රැල්ලට හසු නොවී හොඳම විදිහට start එක ගන්න..💯
කටපාඩම වෙනුවට ඉන්ජෙක්ගෙන් physics වෙනම රහකට,
-කවිඳු නිමේන්ද්‍ර (Bsc engineering (Hons) University of peradeniya )-