02/03/2023
බණ්ඩාරගම ගැලනිගම ධර්මචක්‍ර ළමා පදනම අනුබද්ධ ලියෙං සිං පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් 2023.02.27 දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
ඔබේ පෙර පාසල සදහා මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...
25/02/2023
මොරවක ලක්මල්තරැ පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් ඊයේ දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
ඔබේ පෙර පාසල සදහා මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...
24/02/2023
K&F Society මොරවක පෙර පාසල් වැඩසටහනට යන ගමන් ..
15/02/2023
කළුඅග්ගල අරලිය පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් 2023/02/08 දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
2023 වර්ෂය සදහා ඔබේ පෙර පාසල සදහා
මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...
11/02/2023
වග ලෙව්වන් උඩුව ලෙව්කේ දිලෙන තරැ පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් ඊයේ දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
2023 වර්ෂය සදහා ඔබේ පෙර පාසල සදහා
මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...
28/01/2023
මීපේ ප්‍රාදේශීය සභා පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් ඊයේ දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
2023 වර්ෂය සදහා ඔබේ පෙර පාසල සදහා
මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...
27/01/2023
ඔබේ පෙර පාසලට නැවුම් අද්දැකීමක් අරන් අපි එනවා..
දරැවන්ට විනෝදය දැනුම ගෙන දෙන වැඩ සටහනක්..
වෙනස් විදියේ අලුත් වැඩක් ..
දරුවනුයි අපියි එකතුවෙලා සුන්දර හෝරා දෙකක්.
night camp ගිණිමැල වැඩසටහන ...
අදම කතා කරන්න 0772914820 / +94 71 208 0660
01/01/2023
ඔබ සැමට සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා.. K & F කණ්ඩායම 💐❤️🙏
31/12/2022
සීතාවක නගර සබාවේ නගරාධිපති තුමන්ගේ සහබාගීත්වයෙන් නෙලුවන්තුඩුව පෙර පාසලේ මධූෂානි නිසංසල ජයවික්‍රම ගුරැ මහත්මිය සංවිධානය කල එම දරැ දැරියන් වෙනුවෙන් 2022.12.29 දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
2023 වර්ෂය සදහා ඔබේ පෙර පාසල සදහා
මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660
29/12/2022
ගාල්ල මහ නගර සබාවේ නගරාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහමුදලි මාවතේ නගර සබා පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් ඊයේ දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
2023 වර්ෂය සදහා ඔබේ පෙර පාසල සදහා
මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...
27/12/2022
හෙට අපි එනවා ගාල්ලට ..
නගර සබා පෙර පපාසලේ Night camp ගිණිමැල වැඩසටහන..
ඔබේ පෙර පාසල සදහා
වැඩසටහනක් ලබා ගැනීමට 0772914820 / 0712080660 ...
25/12/2022
ගෝනපල සන් රේ පෙර පාසලේ දරැ දැරියන් වෙනුවෙන් ඊයේ දින පැවැත්වූ Night camp ගිණිමැල වැඩසටහන...
2023 වර්ෂය සදහා ඔබේ පෙර පාසල සදහා
මෙවැනි වැඩසටහනක් ලබා ගැනීමට දැන්ම ඔබේ දිනය වෙන් කරවා ගන්න.. 0772914820 / 0712080660 ...