Nisal Dananjana

Nisal Dananjana Spoken English class
1-11 English class
Music producer

යම්කිසි දෙයක් "අපි කරමුද?  කියල" ඉංග්‍රීසියෙන්  අහන විදිය. ( Shall we+v1+?  )  😊Learning English by Nisal Dananjanaඉංග්‍...
21/03/2025

යම්කිසි දෙයක් "අපි කරමුද? කියල" ඉංග්‍රීසියෙන් අහන විදිය. ( Shall we+v1+? )

😊Learning English by Nisal Dananjana

ඉංග්‍රීසි කිවුවමත් නින්ද යන ඉංග්‍රීසි එපා වෙච්ච ඔබට ඉංග්‍රීසි ආසම විෂය බවට පත් කරන නින්ද නොයන එකම ඉංග්‍රීසි පංතිය📢
ඉංග්‍රීසි අකුරක්වත් නොදන්න අයෙකුට උවද මුල සිටම උගන්වනු ලැබේ. 😎
6 සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශානුකූලව හා සියලුම ව්‍යාකරණ ආවරණය වන පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.

මොරගහහේන 𝐇𝐨𝐰𝐚𝐧𝐚 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞

Spoken English කණ්ඩායම් පාඨමාලාව සඳහා ඕනෑම වයසක පුද්ගලයෙකුට සම්බන්ධ විය හැකිය.

ඉංග්‍රීසි හරි විදියට ආසාවෙන් ඉගෙනගන්න, ඔබත් අපේ *නින්ද නොයන ඉංග්‍රීසි පංතියට* ගොඩවෙලාම බලන්න. 😍

වැඩිදුර විස්තර දැනගැනීමට පහත දුරකථන අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න. 📩
☎️
0766966621
Like & share for others

16/08/2023
I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
21/05/2023

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

BRITISH ENGLISH HOUSEඉංග්‍රීසි කිවුවමත් නින්ද යන ඉංග්‍රීසි එපා වෙච්ච ඔබට ඉංග්‍රීසි ආසම විෂය බවට පත් කරන නින්ද නොයන ඉංග්‍...
18/03/2023

BRITISH ENGLISH HOUSE

ඉංග්‍රීසි කිවුවමත් නින්ද යන ඉංග්‍රීසි එපා වෙච්ච ඔබට ඉංග්‍රීසි ආසම විෂය බවට පත් කරන නින්ද නොයන ඉංග්‍රීසි පංතිය නැවතත් ඇරඹුනා.. 📢

ඉංග්‍රීසි අකුරක්වත් නොදන්න අයෙකුට උවද මුල සිටම උගන්වනු ලැබේ. 😎

1-13 ශේණි දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය මත ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. ( ඒකල හෝ කණ්ඩායම් පංති )🔊

Spoken English පළමු කණ්ඩායම් පාඨමාලාව සඳහා ඕනෑම වයසක පුද්ගලයෙකුට සම්බන්ධ විය හැකිය. 📢

ඔබට පහසු ලෙස online හෝ physically පංති පැවැත්විය හැකිය. 🔊

වැඩිදුර විස්තර දැනගැනීමට පහත දුරකථන අංකයට whats app පණිවිඩයක් යොමු කරන්න. 📩

☎️
0766966621

27/09/2021

Simple spoken English session 03👍 (Have/Has) තියනවා
Grade 1-11 students class & spoken English class 📖
Register Now!!!❤️
Call or message me on📞 0766966621 ☎️
අද session එකෙන් ඔයාලාට යමක් තියනව කියල english වලින් කොහොමද කියන්නෙ කියල ඉගෙනගත්ත නම් ඔයාලට තියෙන දේවල් පහල comment section එකේ type කරල දාන්න.. ලේසියෙන් පහසුවෙන් සරලව ඉංග්‍රීසි ඉගෙනගනිමු. Good Luck!!!😊

25/09/2021

Simple spoken English session 02👍
Grade 1-11 students class & spoken English class 📖
Register Now!!!❤️
Call or message me on📞 0766966621 ☎️
අද session එකෙන් ඔයාලාට මම english වල ගොඩක් අයට අමතක වෙන question words ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් වෙන song එකක් අරන් ආවා. පාඩම් කරන් තියාගන්න කවදම හරි ඕනෙ වෙයි. ඔයාලට හිතෙන දේවල් පහල comment section එකේ type කරල දාන්න.. ලේසියෙන් පහසුවෙන් සරලව ඉංග්‍රීසි ඉගෙනගනිමු. Good Luck!!!😊

24/09/2021

Simple spoken English session 01👍
Grade 1-11 students class & spoken English class 📖
Register Now!!!❤️
Call or message me on📞 0766966621 ☎️
අද session එකෙන් ඔයාලාට යමක් කරන්න පුළුවන් කියල english වලින් කොහොමද කියන්නෙ කියල ඉගෙනගත්ත නම් ඔයාලට කරන්න පුළුවන් දේවල් පහල comment section එකේ type කරල දාන්න.. ලේසියෙන් පහසුවෙන් සරලව ඉංග්‍රීසි ඉගෙනගනිමු. Good Luck!!!😊

ඔන්න එහෙනම් online English classes පටන් ගත්තා. School syllabus එකට 1-13 දකවා සිසුන්ට උගන්වන අතර ඕනෑම වයසක අයෙකුට spoken ...
03/09/2021

ඔන්න එහෙනම් online English classes පටන් ගත්තා. School syllabus එකට 1-13 දකවා සිසුන්ට උගන්වන අතර ඕනෑම වයසක අයෙකුට spoken English classes සමග සම්බන්ධ විය හැකිය. කැමති අය සිටී නම් join english class ලෙස type කරල 0766966621 number එකට text message එකක් දාන්න. 😊පංති පවත්වන වන වේලාවන් හා දවස් සාකච්ඡා කොට වෙනස් කර ගත හැකිය. 🙏

Address

Horana

Telephone

+94766966621

Website

Alerts

Be the first to know and let us send you an email when Nisal Dananjana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category