Induwara Hettiarachchi

Induwara Hettiarachchi සිංහල ඉස්කෝලේ

07/12/2025

පොත් තාම එකතුවෙනව
හිත් ලස්සන ළමයි ඒ වෙනුවෙන් මහන්සි වෙනව
සර් අපි වීඩියෝ එකක් හදන්න ද? හදන්න.
සර් අපි ඒක ෆේස්බුක් දාන්න ද? දාන්න
අලුත් පරම්පරාව එක්ක වැඩ කරන්න ලේසියි.උන් යක්ෂ දක්ෂ ක්‍රියේටිව් ළමයි.මේ වීඩියෝ එක හැදුවෙ එඩිට් කළේ රඟපෑවෙ ළමයි.වැඩේ ලස්සන නිසා මගෙ පේජ් එකෙනුත් දානව.පොත් 10000ට තව ටිකයි අඩු.එකතු උනොත් මොනවද කරන්න බැරි? ඔයත් ලස්සන හිතකින් පොතක් ගෙනත් දෙන්න.💝💝💝💝

Address

Horana

Telephone

+94766494737

Website

Alerts

Be the first to know and let us send you an email when Induwara Hettiarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Induwara Hettiarachchi:

Shortcuts

Share

Category