ARORA

ARORA Solution for Japanese@

SSW Caregiving (සාත්තු සේවා ) විභාගයට මැයි මාසයේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආරම්භ කරන දිනපතා පාඩම් කිරීමේ පන්තිය......ඔබ...
22/04/2026

SSW Caregiving (සාත්තු සේවා ) විභාගයට මැයි මාසයේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආරම්භ කරන දිනපතා පාඩම් කිරීමේ පන්තිය......
ඔබ‍ට පහත link එකෙන් සම්බන්ධ විය හැකියි.
https://chat.whatsapp.com/LJyE0e7vTbgGCKlptdsSIn?mode=gi_t
කන්ජි, හිරගනා වලින් සකස් කරමින් සිංහලෙන් සරලව උගන්වන පාටමාලාවකි.
ඔබට ඉගැන්වීම් සිදුකරන ආකාරය නැරමීමට ⬇️
YOUTUBE: https://youtube.com/
(you tube තුලින් දැන් ඔබට විශය නිර්දේශයට අදාල පළමු පාඩම short note එකක් ලෙස නොමිලේ) ..
වැඩි විස්තර සදහා whatsup පමණක් 074-2593232 අමතන්න
✅✅වසර 3ක්‌ පුරා සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කල පාටමාලාවකි ✅✅

සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!
14/04/2026

සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!

19/03/2026
JLPT N3 විභාගය ජුලි ලියන දරුවන්ට ආරම්භ වූ N3 පාටමාලාව...සාර්ථකව ඉදිරියටම 💖💖💖
16/03/2026

JLPT N3 විභාගය ජුලි ලියන දරුවන්ට ආරම්භ වූ N3 පාටමාලාව...
සාර්ථකව ඉදිරියටම 💖💖💖

13/03/2026

2026 JULY JLPT REGISTRATION !!!

おめでとう! Samoshi san🎉🎉🎉🎉Nursing Care Skills Evaluation Test (介護技能評価試験)සුභ පැතුම් පුතේ....(2/9) දිනයේ විභාගයට 🙂ඉක්මනින් ජපා...
11/03/2026

おめでとう! Samoshi san🎉🎉🎉🎉
Nursing Care Skills Evaluation Test
(介護技能評価試験)
සුභ පැතුම් පුතේ....(2/9) දිනයේ විභාගයට 🙂
ඉක්මනින් ජපානයට යන්න අවස්ථාව උදා වේවා!

පන්ති සදහා සහභාගී වීමට 074-2593232 අමතන්න.

නොමිලයේ පටමාලාවෙන් 💖おめでとう! Nimesha san🎉🎉🎉🎉Nursing Care Skills Evaluation Test (介護技能評価試験)සුභ පැතුම් පුතේ....(10) දිනයේ වි...
11/03/2026

නොමිලයේ පටමාලාවෙන් 💖
おめでとう! Nimesha san🎉🎉🎉🎉
Nursing Care Skills Evaluation Test
(介護技能評価試験)
සුභ පැතුම් පුතේ....(10) දිනයේ විභාගයට 🙂
ඉක්මනින් ජපානයට යන්න අවස්ථාව උදා වේවා!

පන්ති සදහා සහභාගී වීමට 074-2593232 අමතන්න.

නොමිලයේ පටමාලාවෙන් 💖おめでとう! Anuradha san🎉🎉🎉🎉Nursing Care Skills Evaluation Test (介護技能評価試験)සුභ පැතුම් පුතේ....(10) දිනයේ ව...
11/03/2026

නොමිලයේ පටමාලාවෙන් 💖
おめでとう! Anuradha san🎉🎉🎉🎉
Nursing Care Skills Evaluation Test
(介護技能評価試験)
සුභ පැතුම් පුතේ....(10) දිනයේ විභාගයට 🙂
ඉක්මනින් ජපානයට යන්න අවස්ථාව උදා වේවා!

පන්ති සදහා සහභාගී වීමට 074-2593232 අමතන්න.

04/03/2026

✅ජපන් භාෂාවෙන් සාත්තු සේවය සදහා වන විශේෂ නිපුණතා විභාගය (SSW-CAREGIVING)සදහා වන පාඨමාලාව✅..................................
27/02/2026

✅ජපන් භාෂාවෙන් සාත්තු සේවය සදහා වන විශේෂ නිපුණතා විභාගය (SSW-CAREGIVING)සදහා වන පාඨමාලාව✅................................
කන්ජි, හිරගනා වලින් සකස් කරමින් සිංහලෙන් සරලව උගන්වන පාටමාලාවකි.

📌ඔබ ජපන් භාෂාව N4 හෝ JFT සමත් හෝ විශය නිර්දේශය ආවරණය කළ ‌අයෙක්ද?
📌අප්‍රේල් මාසයේ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන අයෙක්ද?

මාර්තු 6 වන දින සවස 5.00 ට ARORA Japanese Language School මගින් පවත්වන සාත්තු සේවය (caregiving) පාඨමාලාව zoom මගින් ආරම්භ වේ.

👉දින 30 කින් ( සතියට දින 3කි. පැය 2ක්‌ පන්තිය පැවැත්වේ )
👉සියලුම විෂය නිර්දේශය ආවරණය හා recording ලබාදෙනු ලැබේ.
👉short note සහ short note vedio
👉අවශ්‍ය වචන සහ වචන audio( මතක තබාගැනීමේ පහසුවට )
👉papers (පන්තියේ සාකච්චා කරනු ලැබේ )සහ විභාගයට අනුමාන ප්‍රශ්න සහ point
👉වෙන වෙනම අවදානය සහ දිනපතා පාඩම් කිරීමේ පන්තියටද ඇතුලත් කරනු ලැබේ. ( පාඩම් කරන්න අකමැති දරුවන් සදහා දිනපතා කොටස් ලෙස පාඩම් කරවනු ලැබේ. දිනපතා අවදානය යොමු කෙරේ.)
👉සරලව සියලුම දේවල් kanji, හිරගනා සහ සිංහලෙන් ලබාදෙනු ලැබේ.
👉පළමු පාඩම අවසන් වන තුරු නොමිලයේ සම්බන්ද විය හැකියි.

😊ඔබ නොමිලේ විදේශසේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධව IM JAPAN ආයතනය මගින් ලබා දෙනු ලබන SSW වීසා CAREGIVING අංශය සදහා යොමුවීමට කැමැත්තක් දක්වන්නේ නම් පාඨමාලාවෙන් පසු ඒ් සදහා යොමු කරනු ලැබේ.

සහභාගී වන්නේ whatsup සමුහයට එකතු වීමට කාරුණිකවන්න.
https://chat.whatsapp.com/IHrkkwvlZ1CDMWOgpX3F7Z?mode=gi_t

ඔබට ඉගැන්වීම් සිදුකරන ආකාරය නැරමීමට ⬇️
YOUTUBE: https://youtube.com/
(you tube තුලින් දැන් ඔබට විශය නිර්දේශයට අදාල පළමු පාඩම short note එකක් ලෙස නොමිලේ)
වැඩි විස්තර සදහා whatsup පමණක් 074-2593232 අමතන්න

✅✅වසර 3ක්‌ පුරා සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කල පාටමාලාවකි ✅✅

Address

Horana

Telephone

+94742593232

Website

Alerts

Be the first to know and let us send you an email when ARORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ARORA:

Shortcuts

Share