Golden Gate Online English Academy

Golden Gate Online English Academy like this

29/10/2025

ඒක නම්.චීස්🤩😘

video credit 1st owner

28/10/2025

😉 video credit - first owner
゚viralシfypシ゚viralシalシ

28/10/2025

දියුණුවට අවශ්‍ය දියුණුව පතන අය විතරයි

28/10/2025

28/10/2025

🥺❤

09/08/2025

ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවො වගේ ඉන්න පුලුවන්ද?❤️

යාලුවො වගේ ඉන්න පුලුවන් ඇති. හැබැයි තනිකර සාමාන්‍ය යාලුවො වගේ ඉන්න ??

මන් හිතන්නෙ ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් කියලා.

ජීවිතේ ලගින්ම ආශ්‍රය කරපු , ආදරේ කියන මාතෘකාව නිසා ලං වෙලා බැදුණ මිනිස්සු දෙන්නෙක්ට අතිශය සාමාන්‍ය යාලුවො දෙන්නෙක් වගේ ඉන්න එක කරන්න බැරි දෙයක්.

කොහොම මොන දේ කිව්වත් කරත් ජීවිතේ එක් කාල සීමාවක විශේෂම වෙලා හිටපු මනුස්සයෙක් ගැන අපි දන්න දේවල් වැඩියි. ඒ මනුස්සයව අපට දැනෙන තරම වැඩියි. එයා වෙනුවෙන් හදවතේ කොනක තියෙන අයිතිවාසිකම යාලුවො කියන මට්ටමට වඩා වැඩියි.

ඉතින් , දෙන්නෙක් වෙන වෙනම සම්බන්ධ වලට යොමු වෙලා තිබුණත් ඒ දෙන්නගෙ ඇස් ගැටෙන හැම වෙලාවකම හරි අමුතු නොසන්සුන්කමක් ඇති වෙනවා.

අන්න ඒ නිසා අඩෝ බන් සීන් එකෙන් පහක් දාන් අතිශය සාමාන්‍ය යාලුවො වෙන්න බැරි අමුතු දෙයක් ඒ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හිර වෙලා තියෙනවා.

ඒක හිතල නිර්මාණය වෙන දෙයක් නෙමෙයි.

එතනදි වෙන්නෙ හිත් අස්සෙන් එන ලගම ඇදුනුම්කම මරල දාන්න බැරි වීමක්.

අන්න ඒකයි ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවො වගේ ඉන්න පුලුවන් වුණාට අතිශය සාමාන්‍ය යාලුවො වගේ ඉන්න බෑ කියලා මන් විශ්වාස කරන්නෙ.

මොකද , අපි කොහොම මොන දෙයින් නිදහස් වුණත් හිත් අස්සෙ පැලවුණ පුංචි පුංචි හැගීම් හිත් කොන් වල ඉදන් හුස්ම ගන්න එක නවත්තන්න අපිට බෑ . 🥀🤍

සමුදි ජයසිංහ ✍️

08/01/2024

Address

Horana
01

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Gate Online English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category