03/01/2026
SA20 ❌
Paarl Royals vs MI cape town
මේ අන්තිමට ම ගිය wicket එක,Rabada, එතකොට දිනන්න පන්දු 2ට ලකුණු 7යි
Bolt ඊළඟට ඇවිත් එකකට මාරු වෙනවා
අන්තිම පන්දුවට දිනන්න ලකුණු 6යි.batsman Linde එයා 6 සීමාව ළඟට ම 4ක් ගහනවා.ඉතින් අවසානේ 1 ලකුණකින් Paarl Royals දිනනවා. 😒❤
Finally Paarl Royal won the match in 1 run and still MI haven't won any match