Seyago Academy

Seyago Academy Discover, Develop, Succeed

They Learned popular cake varieties in one day..🌸Cup cakesMini cakesJar cakesBento cakeCall/whatsApp076 442 4757
27/07/2026

They Learned popular cake varieties in one day..🌸

Cup cakes
Mini cakes
Jar cakes
Bento cake

Call/whatsApp
076 442 4757

First fondant experience of our foundation students..📍 Seyago Academy
25/07/2026

First fondant experience of our foundation students..

📍 Seyago Academy

Tracing cake lesson Weekday class work..8 weeks course for begginers..
25/07/2026

Tracing cake lesson
Weekday class work..

8 weeks course for begginers..

Contact for more details 076 4424757Seyago Academy
16/07/2026

Contact for more details
076 4424757
Seyago Academy

06/06/2026

වෙඩින් කේක් - ONLINE එක් දින වැඩමුළුව
💥Golden Wedding Cake
💥Normal Wedding Cake
💥Rich Cake
💥Christmas Cake
2026 ජූනි 14, ඉරිදා , ජූනි උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා

වෙඩින් කේක් - එක් දින වැඩමුළුව සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුනා.. 👨‍💻👩‍💻
ඔබ ආයෝජනය කරන මුදලට වඩා වටිනා විශේෂිත අන්තර්ගතයන් රැසක් සමගින්.. 👌👌
කේක් නිර්මාණ ශිල්පීනී ගයානි මදුෂානි මහත්මිය විසින් මෙහෙයවනු ලබන..
වෙඩින් කේක් - එක් දින වැඩමුළුව
⭐ ස්ථානය - ONLINE, Zoom තාක්ෂණය ඔස්සේ
😇වැඩමුළුවට සම්බන්ධ වීමට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නැත.
👍කිසිඳු වයස් සීමාවක් නැත.
⭐න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් පරිපූර්ණ ව අවසන් කිරීම.
💥සම්පූර්ණ වැඩමුළුවට අදාල Recording එක සහ Session එකට අදාල Notes PDF File එකක් ලෙස ලබා දෙනු ලැබේ.
🎁වැඩමුළුව සාර්ථකව අවසන් කරන සිසුන් හට වටිනා සහතිකයක්..
වැඩමුළුව්හි අන්තරගතය
1. වෙඩින් කේක් නිර්මාණය සදහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සහ උපකරණ හදුන්වාදීම.
2. වෙඩින් කේක්සදහා අවශ්‍ය ගුණාත්මක අමුද්‍රව්‍ය තෝරාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ නවීන ක්‍රම සහ සාම්ප්‍රදායික ක්‍රම මගින් අමුද්‍රව්‍ය සකස් කර ගන්නා ආකාරය
3. වෙඩින් කේක් සෑදීමීදී පිරිවැය අවම කර ගත හැකි ක්‍රම
4. උශ්ණත්වය පාලනය කරන ක්‍රම
5. කේක් කැබලි කිරීම
6. මාසිපාන් අයිසින් සෑදීම (කජු භාවිතයෙන්)
7. කේක් මත මාසිපාන් අයිසින් එලීම
8. කේක් නිවැරදිව ඔතා ගන්නා ක්‍රම
වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සදහා අදම අමතන්න. නැතහොත් පහත දුරකථන අංකය ට WhatsApp හරහා සම්බන්ධ වන්න.. 👇
⭐0764424757⭐
Gayani Madushani
Professional Cake Designer , NVQ 4
Master of Sugar Flower and Cake Structure
Wilton Method of Cake Decorating 1,2,3 - USA
Diploma in Cake Baking and Decorating- UK See less

වෙඩින් කේක් - ONLINE එක් දින වැඩමුළුව 💥Golden Wedding Cake 💥Normal Wedding Cake 💥Rich Cake💥Christmas Cake2026 ජූනි 14, ඉ...
06/06/2026

වෙඩින් කේක් - ONLINE එක් දින වැඩමුළුව
💥Golden Wedding Cake
💥Normal Wedding Cake
💥Rich Cake
💥Christmas Cake
2026 ජූනි 14, ඉරිදා , ජූනි උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා
Fee - Online 4,000/=

Diploma in Cake Baking and Decorating- UK

Foundation in Cake Baking and Decorating Course - June 2026📢 ජූනි 4 බ්‍රහස්පතින්දා සිට ආරම්භ වන, සතියේ දින පාඨමාලාව සදහා...
02/06/2026

Foundation in Cake Baking and Decorating Course - June 2026
📢 ජූනි 4 බ්‍රහස්පතින්දා සිට ආරම්භ වන, සතියේ දින පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ඇරඹුනා..
මාස 2කින් කේක් පාඨමාලාවක් හදාරා ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න..
කේක් කලාව පිළිබඳ මූලික දැනුමක් නැති සරලව මුල සිට ඉගෙන ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම සැකසූ පාඨමාලාවකි..
⏰ වේලාව : පෙ.ව 9.00 සිට
📚 මාස 2ක සම්පූර්ණ පාඨමාලාව
⭐පාඨමාලා කාලය - මාස 2 (සති 8😎 )
⭐ ස්ථානය - Seyago Academy (Pvt) Ltd, මුණගම, හොරණ.
😇පාඨමාලාවට සම්බන්ධ වීමට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නැත.
👍කිසිඳු වයස් සීමාවක් නැත.
⭐න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික
ක්‍රියාකාරකම් තුලින් පාඨමාලා අන්තර්ගතය පරිපූර්ණ ව අවසන් කිරීම.
🎁පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් හට වටිනා සහතිකයක්..
පාඨමාලා අන්තරගතය
1. කේක් නිර්මාණය සදහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සහ උපකරණ හදුන්වාදීම.
2. උසස් තත්වයෙන් යුතු කේක් නිර්මාණයක් සදහා අවශ්‍ය ගුණාත්මක අමුද්‍රව්‍ය තෝරාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම..
3. අවන් (Oven) භාවිතය පිළිබඳව දැනුවත් කිරීම..
4. නිවැරදිව බටර් කේක් සැකසීම
5. නිවැරදිව රිබන් කේක් සැකසීම
6. නිවැරදිව මාබල් කේක් සැකසීම
7. නිවැරදිව චොකලට් කේක් සැකසීම
8. බටර් අයිසින්, චොකලට් අයිසින් නිවැරදි ක්‍රම යටතේ සැකසීම
9. චොකලට් ගනාෂ් සැකසීම
10. චොකලට් ඩ්රිප් කේක් සැකසීම
11. කප් කේක් සැකසීම.
12. විවිධ නොසෙල් වර්ග හදුනා ගැනීම.
13. නිවැරදිව නොසෙල් භාවිතා කරන ආකාරය
14. නවීන උපන්දින කේක් සැරසිලි..
15. Fondant Icing සැකසීම.
16. Fondant Icing සදහා අවශ්‍ය උපකරණ හදුන්වාදීම.
17. Fondant සත්ව රූප නිර්මාණය කිරීම.
18. Fondant Icing වලින් කේක් ආවරණය කිරීම.
19. Eggless Cake සැකසීම.
20. පාඨමාලාව අවසානයේ තනි තනිව ගුණාත්මක භාවයෙන් යුතු උපන්දින කේක් ආකෘතියක් නිර්මාණය කිරීම.

28/05/2026

Every expert was once a beginner..🤩Their first fondant experience – class work 💕
26/05/2026

Every expert was once a beginner..🤩
Their first fondant experience – class work 💕

Address

Munagama
Horana
12400

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94764424757

Website

Alerts

Be the first to know and let us send you an email when Seyago Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seyago Academy:

Shortcuts

Share

Category