10/06/2026
❤️ අද English ඉගෙන ගන්න දරුවා, හෙට ලෝකය ජය ගනී ❤️
දරුවෙකුගේ අනාගතයට ඔබට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක් තමයි අධ්‍යාපනය. 📚✨
English වලට බය වෙලා ඉන්න දරුවන්, සතුටින් කතා කරන, විශ්වාසයෙන් ඉදිරියට යන දරුවන් බවට පත් කරමු.
🌈 අකුරෙන් වචනයට...
🌈 වචනයෙන් වාක්‍යයට...
🌈 වාක්‍යයෙන් විශ්වාසයට...
ඔබේ දරුවාගේ English ගමන අදම ආරම්භ කරන්න එන්න කොට්ටාව සෙනික්මා ආයතනයට 💐
✅ කුඩා කණ්ඩායම්
✅ විනෝදජනක ක්‍රියාකාරකම්
✅ සතියකට පැයක් නොමිලේ Spoken English පුහුණුව
🎉 ජුනි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ
🎤 සහතික පත්‍ර Spoken English පුහුණුව නොමිලේ
📚 පෙරපාසැල් සිට 5 ශ්‍රේණිය දක්වා
"දරුවාගේ හෙට දවස වෙනුවෙන්, අද ගන්න හොඳම තීරණය..." ❤️ දිල්මි ටීචර් 😍
සමහර දරුවන් English වලට දක්ෂ වෙන්නේ උපතින් නෙවෙයි... හරි මඟපෙන්වීමක් ලැබුණු නිසයි. ❤️
ඔබේ දරුවාටත්, 📖 සතුටින් ඉගෙන ගන්න, 🗣️ නිර්භීතව කතා කරන්න, ✨ විශ්වාසයෙන් ඉදිරියට යන්න, අපි අත්වැලක් වෙමු.
"Every child can learn... We just need to teach with love." ❤
📍 සෙනික්මා - කොට්ටාව
දිල්මි ටීචර්
📞 072 775 0069
"පුංචි පියවරක් අද... විශාල ජයග්‍රහණයක් හෙට." 🌟