Korean Language Class - Horana

Korean Language Class - Horana 🇱🇰 "Korean Language Class- Horana" Official page 🇰🇷

EPS-TOPIK 2027 සොඳුරුතම හමුවීම 🔮♥️අදම ලියාපදිංචි වන්න 🎫Korean Language Class - Horana
05/10/2026

EPS-TOPIK 2027 සොඳුරුතම හමුවීම 🔮♥️

අදම ලියාපදිංචි වන්න 🎫

Korean Language Class - Horana

EPS-TOPIK ඉගෙන ගන්න දරුවන් කොහොමද පාඩම් කරන්න ඕන? 📚පොතෙහි පාඩමක කොටස් 5ක් ඇත.1. 어휘 - වචන මාලාව 2. 문법 - ව්‍යාකරණ 3. 대화 - ...
29/09/2026

EPS-TOPIK ඉගෙන ගන්න දරුවන් කොහොමද පාඩම් කරන්න ඕන? 📚

පොතෙහි පාඩමක කොටස් 5ක් ඇත.
1. 어휘 - වචන මාලාව
2. 문법 - ව්‍යාකරණ
3. 대화 - දෙබස්
4. 문화 - සංස්කෘතිය
5. 문장 - ප්‍රශ්න ( අභ්‍යාස)

● පාඩමක සියලුම වචන පාඩම් කරන්න ඕනෙද?

ඉහත කොටස් 5හිම වචන ප්‍රමාණයක් එන බැවින් සියලුම වචන පාඩම් කිරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වචන පාඩම් කල යුතුය.

EPS-TOPIK සම්බන්ධ ලිපි පෙළක් ඉදිරියට අරගෙන එන්නම්🌊

잘 공부하세요!
Korean Language Class- Horana

#කොරියන්පන්ති #කොරියානුභාෂාව #කොරියානුරැකියා

24/09/2026

දකින්න ආස හීනයක් || යන්න ඕනෙම රටක් 🇰🇷🌟

🇱🇰🎋 EPS-TOPIK 2027 කොරියානු රැකියා විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් ආරම්වන නව පන්තිය 🇰🇷🎋• මුල සිට සරලව• නව විෂය නිර්දේශ...
24/09/2026

🇱🇰🎋 EPS-TOPIK 2027 කොරියානු රැකියා විභාගයට
මුහුණ දෙන සිසුන් වෙනුවෙන් ආරම්වන නව පන්තිය 🇰🇷🎋

• මුල සිට සරලව

• නව විෂය නිර්දේශය

• ප්‍රශ්න පත්‍ර

📅 ඔක්තෝබර් මස සිට

● වයස අවු: 18-39 ත් අතර සිසුන්ට සහභාගි විය හැකිය.

👩‍🏫 පාඨමාලා මෙහෙයවීම
පවිත්‍රා ගීකියනගේ
කොරියානු භාෂා විශේෂවේදී ගෞරව උපාධිධාරීනී,
කැලණිය විශ්ව විද්‍යාලය.

📞 තොරතුරු සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න:
077 753 3517

🇰🇷ඔබත් අදම ලියාපදිංචි වන්න!🇰🇷

Korean Language Class - Horana

#කොරියන්පන්ති #කොරියානුභාෂාව #කොරියානුරැකියා

2027 A/L කොරියානු භාෂාව සදහා සිසුන් බදවා ගැනීම තව දුරටත් සිදු කරනු ලැබේ.
10/09/2026

2027 A/L කොරියානු භාෂාව සදහා සිසුන් බදවා ගැනීම තව දුරටත් සිදු කරනු ලැබේ.

2028 A/L Korean Language Class 🇰🇷• No registration fees• Simply teaching the languageContact- 077 753 3517 Korean Langua...
07/09/2026

2028 A/L Korean Language Class 🇰🇷

• No registration fees
• Simply teaching the language

Contact- 077 753 3517
Korean Language Class - Horana

2027 A/L නව පන්ති ඇරඹුම 🇰🇷  ||  සැප්තැම්බර් මස සිට  📆  පන්ති පිළිබඳ විමසීම්   -    077 753 3517  ( Call or WhatsApp)    ...
02/09/2026

2027 A/L නව පන්ති ඇරඹුම 🇰🇷 || සැප්තැම්බර් මස සිට 📆

පන්ති පිළිබඳ විමසීම් - 077 753 3517 ( Call or WhatsApp)

#한국어 #한국어공부 #한국어배우기

New Korean Language Classes 🇰🇷• No registration fees• Simply teaching the languageContact- 077 753 3517 Korean Language ...
19/08/2026

New Korean Language Classes 🇰🇷

• No registration fees
• Simply teaching the language

Contact- 077 753 3517
Korean Language Class - Horana

2028 A/L නව පන්ති ආරම්භය 🇰🇷🎋 සැප්තැම්බර් මස සිට පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන් Call හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න....
12/08/2026

2028 A/L නව පන්ති ආරම්භය 🇰🇷

🎋 සැප්තැම්බර් මස සිට

පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන් Call හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
077 753 3517

#한국어 #한국어공부 #한국어배우기

2026 O/L ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🇰🇷🎋 සැප්තැම්බර් මස සිට පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන් Call හෝ WhatsApp පණිවිඩයක් යොමු...
08/08/2026

2026 O/L ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🇰🇷

🎋 සැප්තැම්බර් මස සිට

පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන් Call හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
077 753 3517

#한국어 #한국어공부 #한국어배우기

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Language Class - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category