Vidyarathna Commerce Society

Vidyarathna Commerce Society විද්‍යාරත්න වාණිජ අංශය
1969 - 2025

Congratulations to our newly appointed Head Prefect WH Naveen ! ❤️🎉Your are the great assest to the Vidyarathna Commerce...
08/11/2025

Congratulations to our newly appointed Head Prefect WH Naveen ! ❤️🎉
Your are the great assest to the Vidyarathna Commerce Faculty. ✨
Your dedication, leadership and commitment have truly shone through. Wishing you all the best as you take on this new responsibility and continue to inspire everyone in our school community. 💫

- Vidyarathna Commerce Society -

#අපිVUCකොමස්

Heartfelt congratulations to Heshal Naveen on their appointment as Head Prefect of Vidyarathna University College,Horana. Your vision, dedication, and unwavering spirit promise to lead with grace, inspire your peers, and uphold the proud legacy of our school.

May your journey as leaders be filled with meaningful accomplishments, lasting friendships, and moments that shape not only your own growth but also the brighter future of our entire school community.

21/08/2025
13/08/2025

"රයිගම්පුර මිණි පහන" යන විරුදාවලිය ලත් හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ දරුවන්ගේ හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ කුසලතා ඔප් නැංවීම පිණිස NOVAEXPO2025 අධ්‍යාපනික නව නිපැයුම්, විද්‍යා හා තාක්‍ෂණික ප‍්‍රදර්ශනය අගෝස්තු මස 27, 28, 29, 30 යන දිනවල හොරණ විද්‍යාරත්න පරීශ‍්‍රයේදී පැවැත්වේ. උදෑසන 9.00 සිට අධ්‍යාපනික ප‍්‍රදර්ශනය ද සවස 7.00 සිට රසාස්වාදය හා සංස්කෘතික ප‍්‍රසංග ද පැවැත්වේ.

අධ්‍යාපනික ප‍්‍රදර්ශනය :
වෛද්‍ය විශ්වවිද්‍යාල කුටි
කෞතුකාගාරයේ කුටිය
දෙහිවල සත්වෝද්‍යාන කුටිය
ගුවන් හමුදා කුටිය
යුද්ධ හමුදා කුටිය
නාවික හමුදා කුටිය
පාරිවේණි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ නව නිර්මාණ කුටිය
පාසල් දරුවන්ගේ නව නිපැයුම්
රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල
වෘත්තීය මාර්ගෝපදේශනය වැඩසටහන්

පාසල් ළමුන් සඳහා නොමිලේ. වැඩිහිටි පිරිස සඳහා රු. 100 ක ප‍්‍රවේශපත‍්‍රයක්

රාත‍්‍රී ප‍්‍රසංග :
27 - රූ නද මතක - විද්‍යාරත්න සෞන්දර්ය අංශය
28 - හද බැඳි මියැසි විරාමය - ප‍්‍රවීණ ගීත රචක සහ විචාරක ධම්මික බණ්ඩාර සමඟ
28 - හිටිවන කවියයි බයිලා සාදයයි - කල්‍යාණි හේරත් මැණිකේ සමඟ සුමතිපාල පෙරේරා
30 - ලාවා ලෑම් 02 - විද්‍යාරත්න ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩය

ORGANIZED BY : NOVAEXPO2025

18/07/2025

2027 උසස් පෙළ,

🔷 විද්‍යා
🔷 ගණිත
🔷 කලා
🔷 වාණිජ
🔷 තාක්ෂණවේද
විෂය ධාරාවන් යටතේ නවක සිසුන් බඳවා ගැනේ.

🔴 අයදුම්පත් මාර්ගගතව හෝ කාර්යාලයෙන් ලබා
ගත හැකිය.

මාර්ගගතව අයදුම් කිරීමට reg.vidyarathna.edu.lk වෙත පිවිසෙන්න.

🔴 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025 ජූලි 30 වනදා

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අභිනව පරිපාලන නියෝජ්‍ය විදුහල්පති වශයෙන් තුසිත ගුණරත්නය ගුරුපියාණන් ගරු පිහිඨාධිපති ආචාර...
13/03/2025

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අභිනව පරිපාලන නියෝජ්‍ය විදුහල්පති වශයෙන් තුසිත ගුණරත්නය ගුරුපියාණන් ගරු පිහිඨාධිපති ආචාර්ය ලබුගම නාරද හිමිපාණන් වහන්සේ විසින් පත් කරන ලදි.

විද්‍යාරත්න වාණිජ අංශයේ කීර්තිමත් ශිෂ්‍යයකු වන ඔහු විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ වාණිජ අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිය හදාරමින් නැවතත් විද්‍යාරත්නයට පැමිණ ගුරුවරයකු ලෙස සේවයට එක්වී පාසල වෙනුවෙන් විශාල සේවයක් කරන ලද ගුරුතුමෙකි.

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ අභිනව පරිපාලන නියෝජ්‍ය විදුහල්පති ලෙස තේරී පත් වූ තුසිත ගුණරත්න ගුරු පියාණන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි විද්‍යාරත්න වාණිජ අංශයේ පැතුමයි.

- වාණිජ ශිෂ්‍ය පදනම -

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ වාණිජ අංශයේ 13 ග්‍රේණියේ ඉගෙනුම ලැබූ ගයාශාන් ශාමින්ද සොහොයුරාගේ හදිසි අභාවය පිළිබඳ විද්‍...
03/11/2024

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ වාණිජ අංශයේ 13 ග්‍රේණියේ ඉගෙනුම ලැබූ ගයාශාන් ශාමින්ද සොහොයුරාගේ හදිසි අභාවය පිළිබඳ විද්‍යාරත්න වාණිජ අංශයේ අංශ ප්‍රධාන ගුරුතුමා ඇතුළු සමස්ත සිසුන්ගේ බලවත් කනගාටුව ! 😢🏳️
යලි කිසි ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා..!

සාතිශය සංවේගය ! 🏳

08/10/2024

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම 2026 A/L

කලා /වාණිජ/ විද්‍යා /ගණිත/ තාක්ෂණ විෂය ධාරාවන් සඳහා අභ්‍යන්තර සහ බාහිර සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

▪ අයදුම්පත්‍ර https://vidyarathna.edu.lk/ යන අපගේ නිල වෙබ් අඩවියෙන් සහ ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත හැකිය.

🔷 අයදුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය:- 2024 ඔක්තෝම්බර් 11

Join with us ❤️ #අපිvucකොමස්
04/10/2024

Join with us ❤️

#අපිvucකොමස්

උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම 2026 A/L

කලා /වාණිජ/ විද්‍යා /ගණිත/ තාක්ෂණ විෂය ධාරාවන් සඳහා අභ්‍යන්තර සහ බාහිර සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

▪ අයදුම්පත්‍ර https://vidyarathna.edu.lk/ යන අපගේ නිල වෙබ් අඩවියෙන් සහ ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත හැකිය.

🔷 අයදුම්පත්‍ර භාරගන්නා අවසාන දිනය:- 2024 ඔක්තෝම්බර් 11

𝙃𝙪𝙜𝙚 𝘾𝙤𝙣𝙜𝙧𝙖𝙩𝙨 𝙩𝙤 𝘼𝙡𝙡 𝙑𝙞𝙙𝙮𝙖𝙧𝙖𝙩𝙝𝙣𝙞𝙖𝙣𝙯 𝙤𝙣 𝙔𝙤𝙪𝙧 𝘼/𝙇 𝙍𝙚𝙨𝙪𝙡𝙩𝙨 !Congratulations to all our Vidyarathna University College stude...
31/05/2024

𝙃𝙪𝙜𝙚 𝘾𝙤𝙣𝙜𝙧𝙖𝙩𝙨 𝙩𝙤 𝘼𝙡𝙡 𝙑𝙞𝙙𝙮𝙖𝙧𝙖𝙩𝙝𝙣𝙞𝙖𝙣𝙯 𝙤𝙣 𝙔𝙤𝙪𝙧 𝘼/𝙇 𝙍𝙚𝙨𝙪𝙡𝙩𝙨 !

Congratulations to all our Vidyarathna University College students on their A-Level results! We are so proud of your hard work and dedication. We know how much effort goes into these exams, and we are thrilled to see your success.



Address

Horana

Opening Hours

Monday 07:00 - 13:00
Tuesday 07:00 - 13:00
Wednesday 07:00 - 13:00
Thursday 07:00 - 13:00
Friday 07:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Vidyarathna Commerce Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share