15/09/2026
🎌 සකුරා දේශයට පියවර තබන්න බලාපොරොත්තු වන ඔබට ජපන් භාෂා පාඨමාලා ආරම්භය...🎌
👬 Group Class එකක් විදියට ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන්. විශේෂ වට්ටම් යටතේ දැන් ඔබටත් ඔබගේ යහළුවන්ටත් එකට භාෂා දැනුම ලබා ගත හැක. ( කොන්දේසි සහිතයි, අවම සිසුන් 05 දෙනෙකු සිටිය යුතුය.)
🇯🇵ලංකාවේ අඩුම මුදලට අප ආයතනය හරහා ඔබේ ජපන් සිහිනය සැබෑ කර ගන්න දැන් පුළුවන්🇯🇵
🎊 A/L අවසන් කර සිටින ඔබට සහ ජපානයට යන්න හීන දකින ඔබ වෙනුවෙන්.
🎊මුල සිට සරලව ඉගැන්වීම , මූලික දැනුම අවශ්‍ය නැත.
🎊මෙම පාඨමාලාවේ දී J-Cert / JLPT / NAT / විභාගයට අදාළව Grammar ( ව්‍යාකරණ ) , කන්ජි ( රූපාක්ෂර ) , Listening ( සවන්දීම ) යන කොටස් වලට අදාලව සියලු පාඩම් සාකච්ඡා කරනු ලැබේ.
🎊සෑම විෂය කරුණක්ම ආවරණය වන පරිදි සැකසූ, සිංහල හා ජපන් භාෂාවෙන් සැකසූ විශේෂ නිබන්ධන පෙලක්.
🎊සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම.
🎊මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක වෙත අමතන්න.
පංති සදහා අවශ්‍ය සියලු නිබන්ධන නොමිලේ සපයනු ලැබේ.
⭕ වැඩි දුර තොරතුරු සදහා,
📲 070 456 4564 ( whatsapp now ) අමතන්න.
゚viralシfypシ゚viralシalシ