Vidyarathna Traffic Warden Unit

Vidyarathna Traffic Warden Unit Welcome to
Vidyarathna Traffic Warden Unit Official page

06/10/2025
Happy Children's Day
30/09/2025

Happy Children's Day

ආදි විද්‍යාරත්නයින් වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම. 💙💛ප්‍රථම ආදි ශිෂ්‍ය සුහද හමුව ඔක්තෝම්බර් මස 05 වන දා ප.ව 5.00 ට...
27/09/2025

ආදි විද්‍යාරත්නයින් වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම. 💙💛

ප්‍රථම ආදි ශිෂ්‍ය සුහද හමුව ඔක්තෝම්බර් මස 05 වන දා ප.ව 5.00 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ..

විද්‍යාරත්න ආදි ශිෂ්‍ය සංගමයත් සමඟ එකතු වන්නට ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා!.

වැඩිදුර තොරතුරු සඳහා විමසන්න - 077 373 4556 - සමීර (විද්‍යාරත්න ආදි ශිෂ්‍ය)

💙💛💙

07/08/2025

"රයිගම්පුර මිණි පහන" යන විරුදාවලිය ලත් හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ දරුවන්ගේ හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ කුසලතා ඔප් නැංවීම පිණිස NOVAEXPO2025 අධ්‍යාපනික නව නිපැයුම්, විද්‍යා හා තාක්‍ෂණික ප‍්‍රදර්ශනය අගෝස්තු මස 27, 28, 29, 30 යන දිනවල හොරණ විද්‍යාරත්න පරීශ‍්‍රයේදී පැවැත්වේ. උදෑසන 9.00 සිට අධ්‍යාපනික ප‍්‍රදර්ශනය ද සවස 7.00 සිට රසාස්වාදය හා සංස්කෘතික ප‍්‍රසංග ද පැවැත්වේ.

අධ්‍යාපනික ප‍්‍රදර්ශනය :
වෛද්‍ය විශ්වවිද්‍යාල කුටි
කෞතුකාගාරයේ කුටිය
දෙහිවල සත්වෝද්‍යාන කුටිය
ගුවන් හමුදා කුටිය
යුද්ධ හමුදා කුටිය
නාවික හමුදා කුටිය
පාරිවේණි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ නව නිර්මාණ කුටිය
පාසල් දරුවන්ගේ නව නිපැයුම්
රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල
වෘත්තීය මාර්ගෝපදේශනය වැඩසටහන්

පාසල් ළමුන් සඳහා නොමිලේ. වැඩිහිටි පිරිස සඳහා රු. 100 ක ප‍්‍රවේශපත‍්‍රයක්

රාත‍්‍රී ප‍්‍රසංග :
27 - රූ නද මතක - විද්‍යාරත්න සෞන්දර්ය අංශය
28 - හද බැඳි මියැසි විරාමය - ප‍්‍රවීණ ගීත රචක සහ විචාරක ධම්මික බණ්ඩාර සමඟ
28 - හිටිවන කවියයි බයිලා සාදයයි - කල්‍යාණි හේරත් මැණිකේ සමඟ සුමතිපාල පෙරේරා
30 - ලාවා ලෑම් 02 - විද්‍යාරත්න ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩය

ORGANIZED BY : NOVAEXPO2025

01/08/2025
26/07/2025

හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ දරුවන්ගේ කුසලතා ඔප් නැංවීම පිණිස NOVAEXPO2025 නව නිපැයුම්, විද්‍යා හා තාක්‍ෂණික ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන පළතුරු බඳුන් වෙන්දේසිය සමග මහා භාණ්ඩ සල්පිල 2025 අගෝස්තු මස 01 වන දින ප.ව. 5.00 සිට 10.00 දක්වා විද්‍යාරත්න එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු

සංවිධායක කමිටුව : NOVAEXPO2025

#සල්පිල

අලුත් ලොවට නැවුම් අත්වැලක්...
21/07/2025

අලුත් ලොවට නැවුම් අත්වැලක්...

අලුත් ලොවට නැවුම් අත්වැලක්...

*Happy Esala Poya Day!❤️🙏**
10/07/2025

*Happy Esala Poya Day!❤️🙏*

*

පිංබර පොසොන් පොහොය දිනයක් වේවා ! 🧡
09/06/2025

පිංබර පොසොන් පොහොය දිනයක් වේවා ! 🧡

" Celebrating 96th Years Of Horana Vidyrathna University College ! .🇺🇦  Cheers To The Future !. " 💪
29/05/2025

" Celebrating 96th Years Of Horana Vidyrathna University College ! .🇺🇦 Cheers To The Future !. " 💪

Address

Vidyarathna University College, A8
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyarathna Traffic Warden Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidyarathna Traffic Warden Unit:

Shortcuts

Share

Category