රැඩිකල් History

රැඩිකල් History

Share

Government school teacher

Operating as usual

18/06/2024

ලංකාවේ හැම දෙයක්ම පිස්සුවක්.ඒ අස්සෙ අධ්‍යාපන ක්‍රමයත් එහෙම උනාමා එතනින් බිහිවෙන අනාගතයට මොකද වෙන්නෙ.මේක මහ පුදුම දුක්බර කතාවක්.ළමයි දිහා බලද්දි උන්ගෙ අනාගතය පේනවට වඩා අපිට පේන්නෙ ඒ ළමයින්ගෙ දෙමාපියන්ගෙ දුක්බර අතීතය හා වර්තමානය.තේ දළු කඩන ,රබර් කිරි කපන,කුලී වැඩ කරන දවසට රු.1000ක් හෝ ඊට අඩු ගානක් හොයන මිනිස්සුන්ගෙ දහඩිය වැගිරෙන දුක්බර මූනවල් ටික මැවෙනවා.ඒ ළමයින්ම නොතේරුම් කමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා,ඉගෙන ගන්නෙ නෑ,වෙන වෙන වැඩ නිසා ජීවිතේ පරාදවීගෙන යනවා දකිද්දි මේ වෘත්තිය එපා වෙනවා.තනියම හරි සාධාරණයක් කරන්න උත්සහකරත් අතීතයේ ඉදන් හදලා තියෙන ක්‍රමය අස්සෙ අපිව පෑගෙනවා.මොකුත් කරන්න බැරි තරමට මිරිකෙනවා.වෙලාවකට ඇඩෙනවා.
ගොඩක් අය විහිලු කරනවා රනිල්ට ළමයි නෑ,සජිත්ට ළමයි නෑ කියලා.නමුත් ඒ අයට තාත්තේ කියන්න පුලුවන් ජාතියෙ ළමයි මේ අධ්‍යාපන,ආර්ථික,සමාජ ක්‍රමය අස්සෙ ඉපදෙනවා.තව කෙනෙක් ගැන හැගීමක් නැති,පහල එකාව පාගන්න බලාපොරොත්තුවෙන් ඉහලට යන්න උත්සහ කරන වියරු අනාගතයක් අපිට ගොඩනැගෙනවා.තනියම මේක වෙනස් කරන්න බෑ සමාවෙන්න.පුලුවන් නම් අවු.23 වෙද්දි ඔබේ දරුවව ජීවිතේ දිනපු එකෙක් කරවන්න.හැබැයි ඒක මේ රටේ අධ්‍යාපන ක්‍රමය අස්සෙ හොයන්න එපා.වංකගිරියක අතරමන් උන මිනිහෙක් වෙන්න එපා.
මේ ලස්සන රටේ අනාගතය යහපත් වේවා.❤🙏

18/06/2024

බුලත්සිංහල , අංගොඩ ඉතිහාසයට ටියුෂන් යන ළමයින්ගෙන් 1වන වාරයේ වැඩිම ළකුණු වැඩි වීමක් උනේ අපේ පන්තියෙ කියලා විශ්වාසයි.
(ළමයින්ගෙන් අහල බලමු)

Photos from රැඩිකල් History 's post 07/06/2024

ලෝක පුදුමයක් වන සීගිරිය කෘතීම බුද්ධියෙන්.❤

05/06/2024

ආදරණීය දරුවෙකුගෙ සටහනකට එහා ගිය වර්තමාන සත්‍ය ඛේදවාචකයකයට හොදම උදාහරණය මේ.

ගුරුවරයාගේ වගකීම පොතේ කරුණු ඉගැන්වීම් පමණක් නොවන බවටත්,සම්ප්‍රදායෙන් ඔබ්බට දරුවන් සමග සාකච්ඡා වල නිරත විය යුතු බවටත් මෙමගින් මා හට මනාව උත්සුඛ වනු ඇත.

මම කැමතිම මෙවැනි වෙනස් අදහස් ඇති දරුවන්ටයි. මන්ද යත් ඔවුන් දිනෙක විද්‍යාවෙන් ,ආගමෙන් එහා ලෝකයක් දකිමින් සමස්ත සමාජක්ම මිත්‍යාව යනුවෙන් හදුන්වන අලුත් ලෝකයක් නිර්මාණය කිරීමට පුරෝගාමි වන බැවිණි..

මම ඔහු සොය නිසැකයෙන්ම පිළිතුරක් ලබා දෙමි.ඔහුට පමණක් නොව සමස්ත දරුවන්ටම පිලිතුරක් දීමට මම සූදානම්,නමුත් එයට ඔබ විසින් කල යුත්තක් ඇත.එනම් වෙනස්ව ලෝකය දකිමින් සම්ප්‍රදායෙන් ප්‍රශ්න කරන්නෙකු වීමයි.ඒ දිනය වන තෙක් සම්ප්‍රදායෙන් ඔබ්බට ඉතිහාසය(රැඩිකල් History ) ඔබව බලාපොරොත්තුවෙන් සිටිමි.

ඔබගේ අදහසත් කමෙන්ට් කරන්න...
❤❤❤❤❤

03/06/2024

❤❤

03/06/2024

ලංකාවෙ පලවෙනි 100 දෙනා ටියුෂන් ගුරුවරු බිහිකර ඇති අතර අවසාන 100 දෙනා පාසල් ගුරුවරු බිහිකර ඇත.

01/06/2024

ගුරුවරයා කියන්නෙ කවුද කියලා දවසක හරියටම පෙන්නලා මේ ගමන නවත්වන්නෙ.
(නිදහස් අධ්‍යාපානය වෙනුවෙන් පොරොන්දුවක්)

27/05/2024

ඉපදීම දුකක් බවත් ඉපදීම නිසා ලෙඩ වීම,වයසට යෑම,මරණයට පත්වීම,වෙනස්වීම ආදී සියල්ල සිදුවන බව ඔබ අප තේරුම්ගත යුතුමය.සංසාර ගමන කෙටි කර ගැනීමට නොපමාව කුසල් වඩන්න.🙏🙏

26/05/2024

දෙන පොරොන්දු ඒ විදියටම ආරක්ෂා කරමින් ඉදිරියට යන අපේ ඉතිහාසය පන්තිය මෙවරත් වාර්ෂික චාරිකාවට සූදානම් වෙමින් පවතිනවා.

> හන්තාන සදගිරිසෑය
> අම්බුලුවාව
> දළදා මාලිගාව
> පේරාදෙණිය උද්භිත උද්‍යානය

සෑම වසරකින්ම දෙමාපියන් අනිවාරයෙන් රැගෙන යන අතර පාසල් ගුරුවරුන් කිහිප දෙනෙකුම සහභාගි කරගැනීමට අදහස් කරන්නෙමු.

විශ්වාසයෙන් කියනවා ඔබට විභාගයට අවශ්‍ය ඉතිහාසය එපා නොවෙන්න පොවනවා.ඇත්ත ඉතිහාසය මවනවා.

මේ ඔබේ තාරුණ්‍යයේ ඉතිහාසය ගුරුවරයා නිශාද් දේවින්ද..

24/05/2024

ගිණි පුලිගු ගස...

මේ ශාකය තමා අපේ අතීත මුතුන් මිත්තෝ ගිනි හී සර යවන්න යොදාගත්තේ, අද පාවිච්චි වෙන ග්රේනේඩ් ලොන්චර් වගේ අතීත ක්රමයක්, එතනදී වෙන්නේ තියුණු ඊතලයක මේ ගෙඩියක් අමුනලා ඉතා වේගයෙන් එම හීය මුදා හල විට එය ගිහින් වදින විට එම හීය වදින ස්ථානයේ පිපිරීමක් සමග ගිනිගැනීමක් ඇතිවෙනවා, ඒක ඉතා වාසි සහගතයි, මොකද හීතලයක රෙදි කෑල්ලක් බැදල ඒක ගිනිතියල යවද්දී ඒ ගින්න මගදී සුලග නිසා නිමෙන්න පුලුවන්, වතුර වැ⁣ටුනොත් ඒත් නිමෙන්න පුලුවන් ඒත් මේක එහෙම නෙවෙයි හොද ආරක්ෂිත වගේම බලවත් විදියට පාවිච්චි කරන්න පුලුවන් දෙයක්, පසුකාලීනව සුද්දන් මේ රහස දැනගැනීම නිසා ලංකාවේ තිබු සියලු මේ වර්ගයේ ශාක කපා විනාශ කර දමා තියන නිසා ඉතා දුර්ළභව තමා දැන් හමුවන්නේ,
අවසන් සිංහල රජු ශ්රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හෙවත් සෙල්ලම් නිරිඳුගේ කුණ්ඩසාලේ පිහිටි රාජ මාලිගය විනාශ කිරීමට මේ ශාකයේ ගෙඩි සහිත ඊතල යොදාගත් බව ජනප්රවාද වල සදහන්, සිංහලයාගේ යුධ තාක්ෂනය සිංහලයාටම එරෙහිව යොදාගත් ආකාරයට එය ඉතා හොද නිදසුනකි....🤐🤐

22/05/2024

දන්න අය කියමු බලන්න ඔයා ආස කරපුම පද පේලිය මොකක්ද කියලා...

ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා
පාවෙන වළාකුළු පවතියි, අහස පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා

අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවැල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල

නැති වල ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සුරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිබුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහිගිලිය ගොඩින්
නිකලෙස් හැගීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ

හැම වැහි වලාව ම ඉගිලිගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුන සේ හැගෙයි මහා වැසි පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නගා
රැය සීතලත් අඳුරත් සමගම කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළගා

ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

- එච්.එම්.කුඩලිගම -

16/05/2024

පොතේ ඉතිහාසය විභාගයට..
සත්‍ය ඉතිහාසය ජීවිතයට...
එතකොට ඉතිහාසය වෙනස් වෙන්න පුලුවන්ද 🙄
තැනින් තැනට දුවලා හෙම්බත් වෙන්නෙ නැතුව,
එක දවසක් ඇවිල්ලම බලන්න අපේ පන්තියට..
කියන විදියට වැඩ කරොත් මම ඔබේ A සාමාර්ථය වෙනුවෙන් වගකියන බව සත්‍යයි.❤

12/05/2024

සැමරුමට දින අවැසි නැතත්,ලෝ වාසි සියල්ලන්ටම අම්මා කියන්නෙ මහ මෙරක්.❤❤

Photos from රැඩිකල් History 's post 10/05/2024

රැඩිකල් History වරකාගොඩ සම්ප්‍රාප්තිය.
Aruna Udayapriya Kandana Arachchige කැපවෙන විද්‍යාව ගුරුතුමාට විශේෂ ස්තූතිය..)

Photos from රැඩිකල් History 's post 08/05/2024

සර් ඉතිහාසය mcq 38 ක් 39ක් හරි ,ලියන එකනම් ගේමක් නෑ සර් කියලා හැම ළමයෙක්ම කියනකොට දැනෙන සතුට මාරම දෙයක්.මේක ළමයින්ගෙ මහන්සිය කැපවීම උනන්දුව තමයි.ගුරුවරයෙක් විදියට ඒ වෙනුවෙ යම් හෝ කැපකිරිමක් කරන්න ලැබීම මා ලද භාග්‍යයක්.

තවත් එක සතුටක් තමයි මේ කිසිම ළමයෙක් මම 10 වසරෙ ඉදන් උගන්වපු අය නෙවේ.11 වසරෙත් මැදදි,මාස දෙකෙන් තුනෙන්,උපරිම මාස හයෙන් ගොඩ දාපු අය.ඒ හැම ළමයෙක්ගෙම අවසාන තේරිම මම වීම කියාගන්න බැරි සතුටක්.ඒ වගේම හැමදාම මම දන්න දෙයක් තියෙනවා ඒ තමයි අන්තිම කාලෙ ළමයි ගොඩක් අපේ පන්තියට එකතු වෙන එක,ඒක මට ලොකු අභියෝගයක් අවුරුදු 2ක සිලබස් එක පොඩි මාස ගානකින් ආවරණය කරන එක.මොකද එයාලා හැම කෙනෙක් ගාවටම ගිහින් පීඩනය වෙලා මගේ ලගට එන්නෙ.

ගොඩක් ගුරුවරු A අකුරු ගාන බෝඩ් වල එල්ලනකොට මන් දන්නවා ඒක මට ගොඩක් අමාරු දෙයක් වෙනවා.දුර්වල ළමයි නෙවේ එයාලා ඒත් එයාලට ගොඩක් මගැරිලා විෂය වගේම කාලයත් ඉතින් ඒ අයව A මට්ටමට ගේන එක නෙවෙයි මගේ අභියෝගය උනේ කොහොමද මේ ළමයි ටිකව පාස් කරවන්නෙ කියන එක.නමුත් හැමදාම අපේ A අකුරු ටික වැඩි උනා.ඒ නිසා කවදාවත් අපි අසමත් ළමයි හැදුවෙත් නෑ.අපේ පන්තියේ හැමදාම අසමත් ළමයි ගනන 0 ක් උනේ ඒ නිසා.මට ඕනත් ඒකමයි.

ඔව් මමත් ටියුෂන් කියන ව්‍යාපරය කරනවා.හැබැයි මම මගේ ව්‍යාපාරය සාධාරණව,උපරිම ප්‍රමිතියෙන් යුතුව කරනවා.බොරුව ,වංචාව , මුලාව එතන නෑ,ඒ වෙනුවෙන් මම නින්ද නැතුව,අව්ව වැස්ස නොබලා වැඩ කරනවා.
ඒ වගේම මුලු ලංකාවටම හැම අවුරුද්දෙම නොමිලේ උගන්වනවා.(ඒ මම නොමිලේ ඉගෙන ගත්ත අධ්‍යාපන ක්‍රමයට ණය ගෙවන්න.)

ගුරුවරයෙක් විදියට මට හරි සතුටු දවසක්,මේ දවස හැම ගුරුවරයෙක්ටම දැනෙන්න ඕන.ඒ මගේ අසමත් ආංඛ්‍යාව 0යි කියලා.අන්න එදාට හැම ළමයෙක්ම මේ අධ්‍යාපන ක්‍රමය අස්සෙ දිනපු කෙනෙක් වෙයි.

ස්තූතී.

රැඩිකල් History - නිශාද් දේවිනද.

07/05/2024

හෙට ඉතිහාසය විෂයට මොකක් හරි උදව්වක් ඕන දරුවො ඉන්නවනම්
071 1128381 කතා කරන්න..

05/05/2024

සුභ වේවා දරුවනේ.මෙය ජීවිතයේ තවත් එක් කඩයිමක් පමණි.නමුත් ඔබ ඒ කඩයිමත් හැකි උපරිමයෙන් ජය ගත යුතුමයි.එම නිසා ඔබ කවුරුන්ද යන වග අනෙකාට පෙන්වීමට නොව ඔබට ඔබව හැදින ගැනීමට කැප වෙන්න.❤❤

04/05/2024

ථේරවාදයේ 4 වන ධර්ම සංගායනාව හෙවත් පුස්තකාරූඪ සංගතිය මාතලේ අලු විහාරයේදි සිදු කරන ලද්දේ වලගම්බා රාජ්‍ය සමයේ ප්‍රාදේශීය පාලකයෙකුගෙ අනුග්‍රහයෙනි.ඒ රහතන් වහන්සේලේ 500 කගේ සහභාගීත්වයෙනි.මෙහිදී භාණක පරම්පරාගතව පැමිණි ධර්මය පුස්කොල පොත් වල ලිවීම සිදු කලේ පහත ආකාරයටයි.

Photos from රැඩිකල් History 's post 03/05/2024

පලමු පාඩමේ සිට ඉගැන්වීම් සිදු කෙරෙන වර්ෂ මැද ආරම්භ වන එකම ඉතිහාසය පන්තිය.අඩු කාලයකින් වැඩි වැඩ.

අපෙන් ඔබට,

නිබන්ධන නොමිලේ.
ප්‍රශ්න පත්‍ර,සිතියම් නොමිලේ.
පුනරීක්ෂණ පන්ති නොමිලේ.
වාර්ෂික චාරිකාව.
සෑම වාරයකටම ඉතිහාසයට වැඩි ලකුණු.
පලමු සතියේ සහභාගි වීම නොමිලේ.

වරක් පැමිණ වෙනස වටහා ගන්න.අප හා සම්බන්ධ වීමට කැමත් නම් පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.
071 112 8381

30/04/2024

පාදුක්ක කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මන්ත්‍රා යූත් ආයතනය.

11 ශ්‍රේණිය දරුවන්ට 10 ශ්‍රේණිය පන්තියට සම්බන්ධ වීමට නොමිලේ අවස්ථාවක්.මෙම වරප්‍රසාදය රැඩිකල් History අපෙන් පමණයි.❤
ඔබටත් අපි සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

අපෙන් ඔබට

පළමු සතියේ සහභාගීත්වය නොමිලේ.

නොමිලේ නිබන්ධන (free tute)

පාඩමක් අවසානයේ ඊට අදාල ප්‍රශ්න පත්‍රයක්(unit test)

වැඩිම ලකුණු ලබාගන්නා දරුවන්ට ඇගයීම් ත්‍යාග

පසුගිය පාඩම් නැවත සාකච්ඡාවට නොමිලේ අමතර පන්ති.

එකී මෙකී නොකී වරප්‍රසාද රාශියක් අත්කර ගැනීමට එක්වන්න.

30/04/2024

11 ශ්‍රේණිය දරුවන්ට 10 ශ්‍රේණිය පන්තියට සම්බන්ධ වීමට නොමිලේ අවස්ථාවක්.මෙම වරප්‍රසාදය රැඩිකල් History අපෙන් පමණයි.❤
ඔබටත් අපි සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

අපෙන් ඔබට

පළමු සතියේ සහභාගීත්වය නොමිලේ.

නොමිලේ නිබන්ධන (free tute)

පාඩමක් අවසානයේ ඊට අදාල ප්‍රශ්න පත්‍රයක්(unit test)

වැඩිම ලකුණු ලබාගන්නා දරුවන්ට ඇගයීම් ත්‍යාග

පසුගිය පාඩම් නැවත සාකච්ඡාවට නොමිලේ අමතර පන්ති.

එකී මෙකී නොකී වරප්‍රසාද රාශියක් අත්කර ගැනීමට එක්වන්න.

17/04/2024

මැයි මාසයේ මුල් සතියේ සිට පහත කාලසටහන ක්‍රියාත්මක වේ.
නෙක්සස් අධ්‍යාපන ආයතනය - අංගොඩ (සුපුල් වෙළද සැල අසල)

13/04/2024

ලෝවාසි සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් පතමි.❤

09/04/2024

පාදුක්ක අවට දරුවන් ඇවිත් බලන්න ඕනම පන්තියක්..
අතීතය තුලින් වර්තමානය තේරුම් ගෙන අනාගතය ගොඩනගන්නට එන්න අප හා එක්වන්න.

01/04/2024

2024 වසරේ රැඩිකල් History (ඉතිහාසය) අපේ පන්තියට බුලත්සිංහල අවට දරුවන්ට සහභාගි විය හැකි පන්ති කාල සටහන.

30/03/2024

පළමුවන පරාක්‍රමබාහු රජතුමා ඉපදුන ස්ථානයේ සූතිඝර නම් චෛත්‍යයක් නිර්මාණය කර තියෙනවා,එහි ගර්භය කැනීම් කිරීමේදි මෙම ලෝකඩ ඇත් පහන හමු වී ඇති අතර එය ඉතාමත් විශිෂ්ඨ තාක්ෂණයක් පෙන්නුම් කරන නිමැවුමක් බව පැහැදිලි..
තවත් කෙනෙකුට දැන ගන්න share කරන්න.අපේ page එකත් Follow කරන්න.

29/03/2024

මෙම සුවිශේෂි අවස්ථාව මගනොහැර ගන්න.

28/03/2024
28/03/2024

එක පාරක් ඇවිල්ලා බලන්න..ආස හිතෙයි.
රැඩිකල් History..❤❤

03/03/2024

බුලත්සිංහල ක්‍රිකට් තරගයක් අතරතුරේදී සිදු වූ සුවිශේෂි අවස්ථාවක්.පේජ් එකත් FOLLOW කරන් යමු.ඉස්සරහට වැදගත් වෙයි..❤

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

ගිණි පුලිගු ගස...මේ ශාකය තමා අපේ අතීත මුතුන් මිත්තෝ ගිනි හී සර යවන්න යොදාගත්තේ, අද පාවිච්චි වෙන ග්රේනේඩ් ලොන්චර් වගේ අතී...
ථේරවාදයේ 4 වන ධර්ම සංගායනාව හෙවත් පුස්තකාරූඪ සංගතිය මාතලේ අලු විහාරයේදි සිදු කරන ලද්දේ වලගම්බා රාජ්‍ය සමයේ ප්‍රාදේශීය පා...
පළමුවන පරාක්‍රමබාහු රජතුමා ඉපදුන ස්ථානයේ සූතිඝර නම් චෛත්‍යයක් නිර්මාණය කර තියෙනවා,එහි ගර්භය කැනීම් කිරීමේදි මෙම ලෝකඩ ඇත්...
ටියුෂන් කෝලම...මුල් අයිතිකරු සාහිත්‍යවේදී ,ගීත රචක උදිත සර්ගෙන් අවසර..❤
කදන්වාඩිය ගමේ ගම්වාසීන් තම දුවා දරුවන් වෙනුවෙන් සංවිධානය කල රාත්‍රී කදවුරට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුනා.දරුවන්ගේ දක්ෂතා එ...
බුලත්සිංහල ක්‍රිකට් තරගයක් අතරතුරේදී සිදු වූ සුවිශේෂි අවස්ථාවක්.පේජ් එකත් FOLLOW කරන් යමු.ඉස්සරහට වැදගත් වෙයි..❤
මහාචාර්‍යය රාජ් සෝමදේව් මහතා.❤❤
ගැති වූ නිදහස.🤔
පූර්ව ඓතිහාසික යුගයේ උඩරංචාමඩම නිවාසය කැනීම් කිරීමේදී හමු වූ මැටි බදුන නිපදවීමට සකපෝරුව භාවිතයට ගෙන ඇති බව අනාවරණය වෙලා ...
අධ්‍යාපනික පේජ් එකට කැමති අය Follow කරලා එකතු වෙන්න.
අනාගත සන්නාමයන් වල එකතුවේ මූලාරම්භය.... ලගදීම.....
Nishad Devinda Theory   🎄🎇🎆🎄🎅🎅🎅

Location

Telephone

Website

Address


Galahena
Horana
12300
Other Education Websites in Horana (show all)
BS with Lahiru Chathuranga BS with Lahiru Chathuranga
Horana, NO.37

"වැඩිපුරම වැඩ කරන BS පන්තිය " 📞077 053 83 23 (whatsapp) හෝමාගම | හොරණ

Taxila Philatelic Club Taxila Philatelic Club
Taxila Central College
Horana, 12400

මුද්දරයෙන් යළි ගෙන එමු සතුට සමග දැනුම.

Leeds International School - Horana Leeds International School - Horana
Anguruwatota Road
Horana, 12400

Leeds International School is a popular private, English medium, co-educational institute in Sri Lanka.

SFT with Asanga Ramanayake SFT with Asanga Ramanayake
Kanathagoda, Bandaragama
Horana, 12530

BA in Social Sciences OUSL batch 2021 BA in Social Sciences OUSL batch 2021
Horana, 12004

Platform for subject matter discussions

Palannoruwa Central College Palannoruwa Central College
Palannoruwa, Gonapola
Horana, 12410

WP/HR/ Palannoruwa Central College at Gonapola in Horana. Electorate is a well established government school in Sri Lanka. It was started in 196 under the patrinage of late Dr. C.W.W. Kannangara, the first education minister of Sri Lanka.

Sri Palee Campus Library Sri Palee Campus Library
Sripalee Campus, University Of Colombo
Horana, 12400

The Sri Palee Campus library initiated its library and information services in July 1999 and current

Taxila Aeronautical Society Taxila Aeronautical Society
Moronthuduwa Horana Road
Horana, 12400

“When once you have tasted flight, you will forever walk the earth with your eyes turned skyward, for there you have been, and there you will always long to return.” Welcome to Official page.

Ilumina - Institute of Higher Education Ilumina - Institute of Higher Education
No 26, Sri Ariyavilasa Road
Horana, 12400

Enlighten Your Future

Quiz Club Of Taxilians Quiz Club Of Taxilians
Anguruwathota Road
Horana

To Be Gentrian With Gentrians...�

Aeronautical Science Society - Royal College Horana Aeronautical Science Society - Royal College Horana
Horana, 12400

Presenting to the Royal mother a group of Aeronautical enthusiasts by providing the required universal knowledge by flying in into the aviation industry of the modern world.

Samath Higher Education Center Samath Higher Education Center
109/9A, Sumangala Mawatha, Rathnapura Road
Horana, 12400