සළඹ කලායතනය - Salamba Kalayathanaya

සළඹ කලායතනය - Salamba Kalayathanaya

Share

හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න ❤️🙏
සළඹ කලායතනය
බණ්ඩාරගම | පොකුණුවිට | පානදුර

13/08/2026

අත්හදා බැලීම් වලට කාලය නාස්ති නොකර, නර්තනයේ මුලකුරු නිවැරදිවම ඉගෙන ගන්න... මෙන්න ඔබට හරිම තැන! ✨💯
පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියළුම සිසුන්ට
නැටුම් පන්ති

📌 සළඹ කලායතනය - Salamba Kalayathanaya - රයිගම
🎯 උසස් පෙළ සඳහා
(Theory)
බ්‍රහස්පතින්දා | ප.ව. 02.30 සිට 05.30

👨‍🏫 මෙහෙයවීම,
ප්‍රාසාංගික කලාවේදී උපාධිධාරී
ළහිරු චතුරංග,
සම්මානි කෞශල්‍යා

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎ 076 398 8328 | 0769490504

09/08/2026

2026 උසස් පෙළ විභාගයට මුහුණදෙන දැයේ දූ දරුවන්ට සළඹ කලායතනයෙන් උණුසුම් සුබ පැතුම්! 🎓✨
ඔබ මෙතෙක් ආ ගමන පුරා පෙන්වූ කැපවීම, ධෛර්යය සහ උත්සාහය මේ කඩඉම සාර්ථකව ජය ගැනීමට ඔබට විශාල ශක්තියක් වේවා! නර්තනයේදී මෙන්ම අධ්‍යාපනයේදීත්, කැපවීමෙන් තබන සෑම පියවරක්ම ඔබව සාර්ථකත්වය කරා ගෙනයයි.
කිසිදු බියකින් තොරව, නොසැලෙන විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දෙන්න.

ඔබේ අනාගත සිහින මල්ඵල ගැන්වේවා යැයි සළඹ පවුලේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 💚

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎076 398 8328 | 0769490504

07/08/2026

තැන තැන ගිහින් අතරමං නොවී හරිම තැනට ඇවිත්,
මුල ඉදන්ම හරියටම ඉගෙන ගන්න...💃🎭
පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියළුම සිසුන්ට
නැටුම් පන්ති

📌සළඹ කලායතනය - සළඹ කලායතනය - Salamba Kalayathanaya- බණ්ඩාරගම

🎯 පෙර පාසල් සිට 5 ශ්‍රේණිය දක්වා
(Practical)
සෙනසුරාදා | පෙ.ව. 09.30 සිට 11.30
🎯 6 - 13 ශ්‍රේණිය දක්වා
(Theory & Practical)
සෙනසුරාදා | පෙ.ව. 11.30 සිට 02.30
👨‍🏫 මෙහෙයවීම,
ප්‍රාසාංගික කලාවේදී උපාධිධාරී
ළහිරු චතුරංග,
සම්මානි කෞශල්‍යා

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎076 398 8328 | 0769490504

04/08/2026

රිද්මය, ලාලිත්‍යය සහ හැඟීම් මුසු වූ විශ්ව භාෂාවයි නර්තනය! 🌍💃
තැන තැන ගිහින් අතරමං නොවී හරිම තැනට ඇවිත්,
මුල ඉදන්ම හරියටම ඉගෙන ගන්න...

📌 සළඹ කලායතනය - Salamba Kalayathanaya
පෝරුවදණ්ඩ

🎯 6 - 11 ශ්‍රේණිය දක්වා
(Theory)
අගහරුවාදා | ප.ව. 05.30 සිට 07.30

👨‍🏫 මෙහෙයවීම,
ප්‍රාසාංගික කලාවේදී උපාධිධාරී
ළහිරු චතුරංග,
සම්මානි කෞශල්‍යා

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎076 398 8328 | 0769490504

31/07/2026

අලුත් මාසයක අලුත් බලාපොරොත්තු සමඟින්, කැපවීමෙන් තබන සෑම පුංචි පියවරක්ම ඔබේ සිහිනයට සමීප කරවයි. ✨👣

අගෝස්තු මස උදාවත් සමඟම ඔබේ දරුවාගේ නර්තන සිහිනය සැබෑ කරගන්න සළඹ කලායතනය සමඟ අදම එක්වන්න.
නිවැරදි මඟපෙන්වීම සහ කැපවීම යටතේ දස්කම් ඔපවත් කරගන්න අපි සූදානම්! 💃🥁

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎076 398 8328 | 0769490504

#සලඹඅපේදරුවෝ #සලඹසදාජයවේ

30/07/2026

🩰🎭 නර්තනය කියන්නේ හුදෙක් පියවර තබනවාට වඩා හදවතින්ම විඳිය යුතු අපූරු කලාවක්.
ඔබ කලාවට ආදරය කරන තරමටත්, කැපවීමෙන් පුහුණු වන තරමටත්, කවදා හෝ දිනෙක ඔබේ රිද්මය මුළු ලෝකයක්ම වශී කරගන්නා බව නිසැකයි.
ඔබේ නර්තන සිහිනයට නිවැරදිම මඟපෙන්වීම ලබාගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න.

📌සළඹ කලායතනය - Salamba Kalayathanaya - බණ්ඩාරගම

🎯 පෙර පාසල් සිට 5 ශ්‍රේණිය දක්වා
(Practical)
සෙනසුරාදා | පෙ.ව. 09.30 සිට 11.30
🎯 6 - 13 ශ්‍රේණිය දක්වා
(Theory & Practical)
සෙනසුරාදා | පෙ.ව. 11.30 සිට 02.30
👨‍🏫 මෙහෙයවීම,
ප්‍රාසාංගික කලාවේදී උපාධිධාරී
ළහිරු චතුරංග,
සම්මානි කෞශල්‍යා

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎076 398 8328 | 0769490504

28/07/2026

🥁✨සළඹ කලායතනයේ නවතම උඩරට බෙර වාදන පන්තිය අගෝස්තු මාසයේදී ආරම්භ වේ.
ප්‍රවීණ බෙර වාදන ශිල්පී අකිල රාජසිංහ ගුරුතුමන්ගේ මඟපෙන්වීම යටතේ,
උඩරට බෙර වාදනයේ මූලිකාංගවල සිට නිවැරදිව ඉගෙන ගැනීමට ඔබට දැන් අවස්ථාව තිබේ.

වයස් භේදයකින් තොරව, බෙර වාදනයට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙම පන්තිය හා එක්විය හැක.
ලියාපදිංචිය දැනටමත් ආරම්භ කර ඇති බැවින්, ඔබේ ස්ථානය අදම වෙන් කරවා ගන්න!

📍 ස්ථානය: සළඹ කලායතනය, පෝරුවදණ්ඩ
⏰ වේලාව: සෑම ඉරිදාවකම සවස 6:30 සිට රාත්‍රී 8:00 දක්වා

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න...
☎076 398 8328 | 0769490504

#සළඹකලායතනය #උඩරටබෙරවාදනය

21/07/2026

ඔබේ විශේෂ දිනේ අභිමානය, සළඹ කලායතනය සමඟින් ඔපවත් කරගන්න!🌸✨
මංගල උත්සවයක්, උපන්දිනයක් හෝ ඕනෑම සුවිශේෂී උත්සවයක් අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීමට අපි සූදානම්.
සම්ප්‍රදායික අභිමානය සහ නවීන විනෝදය මුසු කරමින් ඔබේ උත්සවය අලංකාර කිරීමට අපගේ සේවාවන් ලබා ගන්න:

* වෙස් නැටුම් කණ්ඩායම්
* ජයමංගල ගීත
* අෂ්ටක
* Surprise Dance (Group)

වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහ කැපවීමක් සහිතව, ඔබේ සිහින උත්සවය සැබෑවක් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!

👨‍🏫 මෙහෙයවීම,
ප්‍රාසාංගික කලාවේදී උපාධිධාරී
ළහිරු චතුරංග වික්‍රමරත්න,
සම්මානි කෞශල්‍යා

Ⓢⓐⓛⓐⓜⓑⓐ Ⓚⓐⓛⓐⓨⓐⓣⓗⓐⓝⓐⓨⓐ
හෙළ නර්තනයේ අරුමැසි තෝතැන්න..
☎076 398 8328 | 0769490504

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Arunagama, Poruwadanda
Horana
12400