02/12/2025
ආපදාවට පත් ව සිටින අපේ ම ආදරණීයයන්ට සවියක් වීමට අප හා අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ හෘදයංගම ස්තුතිය පුද කර සිටිනවා...✨තමන්ට හැකි අයුරින් මූල්‍යමය ආධාර පිරිනැමූ ,නන් අයුරින් මේ උතුම් කර්තව්‍යයේ සාර්ථකත්වය උදෙසා උර දුන් ඔබ සැම ස්තුතිපූර්වක ව සිහිපත් කරනවා.
අද දවසේ අප ආදි ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිතයන් විසින් අදාළ වියළි ආහාර ද්‍රව්‍ය,පොත් පත් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගෙන ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමය වෙත ලබාදීමට කටයුතු කරනු ඇති...
*එකාවන්ව සවියක් වුණු 23' අපේම සහෘද තක්ෂිලානුවන් හට අපගේ ප්‍රණාමය...🇳🇱❤️🔥*