SISAP Education

SISAP Education Education Consulting

නිවසේ සිට මාර්ගගතව වැඩ කරන්න බලාපොරොත්තු වෙන ඔබටත්, උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන ඔබටත්, ඔයාගෙ Business කටයුතු ...
20/05/2021

නිවසේ සිට මාර්ගගතව වැඩ කරන්න බලාපොරොත්තු වෙන ඔබටත්, උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන ඔබටත්, ඔයාගෙ Business කටයුතු ඔයාටම කරගන්නත් අත්‍යවශ්‍ය මෘදුකාංග ලෙස Microsoft Office Applications හඳුන්වන්න පුළුවන්.

ගෙදර ඉඳන් Micosoftt Office Course එකක් කරන්න පටන් ගන්න.
වයස් සීමාවක් නැත. මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
Freelancing, Online business කරන්න කැමති අයටත් Office aaplications ලොකු උදව්වක් වේවි.
උසස් පෙල අවසන් කල සිසුන්ට විශේෂයි.
ප්‍රායෝගික පරීක්ෂණ සහිතයි.
 සියලුම දේශන Online, Zoom ඔස්සේ පැවැත්වේ.
 පාඨමාලා ගාස්තුව රු.8000.00
 ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.
මෙම පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සහ ලියාපදිංචි වීම සදහා 070 20 22 222 සමඟ Whatsapp ඔස්සේ සම්බන්ධ වන්න.
070 2022222
SISAP Institute

උසස්පෙළ කණ්ඩායම් පංති - රසායන විද්‍යාවලියාපදිංචිවීම සඳහා නම,පාසල සමඟ 070 -20 20 222 යොමුකරන්න.
20/04/2021

උසස්පෙළ කණ්ඩායම් පංති - රසායන විද්‍යාව

ලියාපදිංචිවීම සඳහා නම,පාසල සමඟ 070 -20 20 222 යොමුකරන්න.

සාමාන්‍ය පෙළ - විද්‍යාවලියාපදිංචිවීම සඳහා නම,පාසල සමඟ 070 -20 20 222 යොමුකරන්න.
19/04/2021

සාමාන්‍ය පෙළ - විද්‍යාව

ලියාපදිංචිවීම සඳහා නම,පාසල සමඟ 070 -20 20 222 යොමුකරන්න.

සිසැප් අධ්‍යාපන ආයතනය - හොරණ
17/04/2021

සිසැප් අධ්‍යාපන ආයතනය - හොරණ

Address

Near Taxila Central College
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when SISAP Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category