Tharindu Nishshanka

Tharindu Nishshanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharindu Nishshanka, Education, Horana.

  🏠🧑‍🎓👩‍🏫 තනි සහ කණ්ඩායම් පන්ති 👩‍🏫🟥 උසස් පෙළ දේශපාලන විද්‍යාව 🟥🔴 කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්, වෙත නිවසටම පැමිණ ...
06/12/2024

🏠🧑‍🎓

👩‍🏫 තනි සහ කණ්ඩායම් පන්ති 👩‍🏫

🟥 උසස් පෙළ දේශපාලන විද්‍යාව 🟥

🔴 කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්, වෙත නිවසටම පැමිණ පන්ති පවත්වනු ඇත.
(කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් පන්ති පවත්වනු ඇත.)

🔴 අවමය වසරක් ඇතුලත 12 / 13 සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරනු ඇත.

🔴 නැවත ඔබට පුනරීක්ෂණ තුළ සෑම පාඩමකින්ම බහුරණ සහ කෙටි ප්‍රශ්න පත්‍ර 30 කට අධික වූ ප්‍රමාණයක් කරවනු ඇත.
(සමස්ත බහුවරණ සහ කෙටි ප්‍රශ්න 1000 කට අධික ප්‍රමාණයක්)

🔴 ඊට අමතරව පුනරීක්ෂණ තුළ රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා සෑම පාඩමකින් ඊට අදාළ පිළිතුරු පත්‍ර සැකිලි ඔබට ලබා දෙනු අතර ඔබව දෙවන ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව උත්තර ලිවීමට හුරු කරවනු ඇත.

🔴 අවසාන වශයෙන් ඔබට විභාගය අළලා අනුමාන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10 කට අධික ප්‍රමාණයකට මාස 4 ක කාලයක් මුලුල්ලේ මුහුණ දීමට සිදු වනු ඇත.
( #උසස්_පෙළට_පෙර_උසස්_පෙළ)

🔴 විමසීම් සඳහා 076 5903771 , 077 4706048 දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් හෝ සාමාන්‍යය අැමතුමක් යොමු කරන්න.

  🏠🧑‍🎓👩‍🏫 තනි සහ කණ්ඩායම් පන්ති 👩‍🏫🟥 උසස් පෙළ දේශපාලන විද්‍යාව 🟥🔴 කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්, වෙත නිවසටම පැමිණ ...
03/12/2023

🏠🧑‍🎓

👩‍🏫 තනි සහ කණ්ඩායම් පන්ති 👩‍🏫

🟥 උසස් පෙළ දේශපාලන විද්‍යාව 🟥

🔴 කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්, වෙත නිවසටම පැමිණ පන්ති පවත්වනු ඇත.
(කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් පන්ති පවත්වනු ඇත.)

🔴 අවමය වසරක් ඇතුලත 12 / 13 සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරනු ඇත.

🔴 නැවත ඔබට පුනරීක්ෂණ තුළ සෑම පාඩමකින්ම බහුරණ සහ කෙටි ප්‍රශ්න පත්‍ර 30 කට අධික වූ ප්‍රමාණයක් කරවනු ඇත.
(සමස්ත බහුවරණ සහ කෙටි ප්‍රශ්න 1000 කට අධික ප්‍රමාණයක්)

🔴 ඊට අමතරව පුනරීක්ෂණ තුළ රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා සෑම පාඩමකින් ඊට අදාළ පිළිතුරු පත්‍ර සැකිලි ඔබට ලබා දෙනු අතර ඔබව දෙවන ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව උත්තර ලිවීමට හුරු කරවනු ඇත.

🔴 අවසාන වශයෙන් ඔබට විභාගය අළලා අනුමාන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10 කට අධික ප්‍රමාණයකට මාස 4 ක කාලයක් මුලුල්ලේ මුහුණ දීමට සිදු වනු ඇත.
( #උසස්_පෙළට_පෙර_උසස්_පෙළ)

🔴 විමසීම් සඳහා 076 590 3771 දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් හෝ සාමාන්‍යය අැමතුමක් යොමු කරන්න.

18/11/2023

🏠🧑‍🎓

අපගේ සේවා⁣වෙහි ගුණාත්මකභාවය පිළිබඳව ඔබට දැනුවත් වීම පිණිස.

⭕ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රජයේ පාසල් ගුරුවරු, සහ උපාධිධාරී ගුරුවරන් යටතේ 01 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම සෑම විශයකටම අදාළව Home Visiting Education ලබා දීමට අප ආයතනය සතුව ගුරුභවතුන් සේවය කරනු ඇත.

⭕ අපගේ මෙම සේවාව පාසල් විශය නිර්දේශය පාදක කරගනිමින්ම ඔබගේ දරුවාගේ අධ්‍යාපන මට්ටම කවර එකක් වුවද ඔබගේ දරුවාට සුදුසු පරිදි ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය ලබා දීමට අප සූදානම්.

⭕ මෙම අධ්‍යාපනික රාමුව තුළ ඉතාම කෙටි කාලයක් තුළ ඔබගේ දරුවාගේ අධ්‍යාපන ප්‍රතිඵල අප ඉහළ නැංවීමට වගකීමෙන් බැඳී සිටිනු ඇත.

⭕ සිංහල සහ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යකින් ඔබගේ දරුවා⁣ට අධ්‍යාපනය ලබා දීමට ද අප ආයතනය සතුව හැකියාව ඇත.

⭕ ඔබගේ දරුවාට කැමති විෂයක් සඳහා ඔබගේ ගුරුවරයා නිවසටම පැමීණිමට සූදානම්ව සිටින අතර එය එක් විශයක් හෝ විශෂයන් කිහිපයක් වුවද ගැටලුවක් නොමැත.

⭕ මෙම අධ්‍යාපනික ඉගැන්වීම රටාව මෙහයවීම අධ්‍යාපනවේදී උපාධි අපේක්ෂක මෙම අායතනයේ දේශපාලන විද්‍යාව උගන්වනු ලබන උපකාර පංති ගුරුවරයෙකු විසින් ⁣මෙහෙය වීම මත ඔබගේ සෑම දරුවෙක් පිළිබඳවම මාගේ වගකීම සහ පූර්ණ සොයා බැලීම සිදු වනු ඇත.

Contact us - 077 470 60 48 🧑‍🎓🏠️

17/11/2023

අලුත් වැඩක් ලඟදීම කොළඹ සහ කලුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා Home Visiting School එකක් ආරම්භ කිරීමට නියමිතයි. සම්පූර්ණ අනුග්‍රහය මා විසින් සිදු කරන අතර ඔබගේ හිතවත් දරුවන් සහ ගුරුවරුන් මා හට සම්බන්ධ කරන්න.

077 470 60 48 - Contact number

වගකීමක් ගන්න බැරි නම් මෙහෙම චරිත බිහි කිරීමට ⁣නොහැක. 💪❤️පුතේ, උඹෙයි මගෙයි කැප කිරීමේ ප්‍රතිඵල අද තියෙනවා. එදා මාව අහම්බෙ...
05/09/2023

වගකීමක් ගන්න බැරි නම් මෙහෙම චරිත බිහි කිරීමට ⁣නොහැක. 💪❤️

පුතේ, උඹෙයි මගෙයි කැප කිරීමේ ප්‍රතිඵල අද තියෙනවා. එදා මාව අහම්බෙකින් හම්බවෙලා මතුගම Cz එකක⁣ට එද්දි රචනා ප්‍රශ්නයක්වත් ලියාගන්න හරි හැටි බැරුව හිටිය කොල්ලා මට කිව්වෙ සර් Political තමයි ⁣අවුල් ගියොත් නම් අනිත් විශයන් දෙක නම් මොකක් හරි කරගත්ත හැකි කියලා. එහෙම කිව්ව පුතේ, උඹට එදා මම කිව්වෙ කොල්ලො, තව මාස 6 ක් වගෙ තියෙන්නෙ හෝල් Cz එකේ මේ විදිහට වැඩ කරල නම් ගේමක් ගහගන්න අමාරුයි. කැමති නම් කොල්ලො අපි පැය 9.00 ක් දාගෙන සතියකට වැඩ කරමු කියලා. උදේ 7.00 වෙද්දි පිටිගල ඉන්න බලාගෙන උඹ වෙනුවෙන් කොල්ලො මම ගෙදරින් පාන්දර 5.00 ට ආව හැමදාම කිලෝමීටර 58 ක දුරක්.
කියන්න අඩුවක් නෑ. පුතේ උඹේ ගෙදර අම්මයි තාත්තායිත් මට පුතෙක්ට වගෙ සැලකුවා. උදේට දවල්ට කෑම පවා මට දුන්නේ වෙන මුකුත් නිසා නොව්. මම උඹව කොහොමහරි ගොඩ දායි කියන විශ්වාසය සහ හැගීම නිසා. ඉතිං මට සතුටුයි පුතේ. මගෙ විශයට උඹට B එකක ගන්න පුළුවන් වුනා.

මම උඹට හරි කැමති පුතේ. උඹ සාමාන්‍යයෙන් හිතන්නේ ලෙවල් එකක් උඩින්. ඉතිං මේ වෙද්දි රිසාල්ට් එන්නත් පෙර Private Campus එකක මේ වෙන විටත් උපාධිය හදාරමින් සිටීම ඒක තමයි උඹේ විශේෂත්වය.

 #තනි_හා_කණ්ඩායම්_පන්ති🟥 උසස් පෙළ දේශපාලන විද්‍යාව 🟥🔴 කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්, වෙත නිවසටම පැමිණ පන්ති පවත්වන...
15/07/2023

#තනි_හා_කණ්ඩායම්_පන්ති

🟥 උසස් පෙළ දේශපාලන විද්‍යාව 🟥

🔴 කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්, වෙත නිවසටම පැමිණ පන්ති පවත්වනු ඇත.
(කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් පන්ති පවත්වනු ඇත.)

🔴 අවමය වසරක් ඇතුලත 12 / 13 සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරනු ඇත.

🔴 නැවත ඔබට පුනරීක්ෂණ තුළ සෑම පාඩමකින්ම බහුරණ සහ කෙටි ප්‍රශ්න පත්‍ර 30 කට අධික වූ ප්‍රමාණයක් කරවනු ඇත.
(සමස්ත බහුවරණ සහ කෙටි ප්‍රශ්න 1000 කට අධික ප්‍රමාණයක්)

🔴 ඊට අමතරව පුනරීක්ෂණ තුළ රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා සෑම පාඩමකින් ඊට අදාළ පිළිතුරු පත්‍ර සැකිලි ඔබට ලබා දෙනු අතර ඔබව දෙවන ප්‍රශ්න පත්‍රයට නිවැරැදිව උත්තර ලිවීමට හුරු කරවනු ඇත.

🔴 අවසාන වශයෙන් ඔබට විභාගය අළලා අනුමාන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10 කට අධික ප්‍රමාණයකට මාස 4 ක කාලයක් මුලුල්ලේ මුහුණ දීමට සිදු වනු ඇත.
( #උසස්_පෙළට_පෙර_උසස්_පෙළ)

🔴 විමසීම් සඳහා 076 590 3771 දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් හෝ සාමාන්‍යය අැමතුමක් යොමු කරන්න.

   ⭕ දැයේ දූ දරුවන් වෙනුවෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩ පිළිවෙල.මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් ඉලක්ක ගත කර ගනිමින...
14/12/2022

⭕ දැයේ දූ දරුවන් වෙනුවෙන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩ පිළිවෙල.

මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් ඉලක්ක ගත කර ගනිමින් අද දිනයේ පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාවේ පළමු දින ඉතාමත් සාර්ථකව දරුවන්ගේ ප්‍රතිචාරත් සමග මෙලෙස නිමා විය. ❤️😍

Address

Horana

Telephone

+94765903771

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Nishshanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tharindu Nishshanka:

Shortcuts

Share

Category