09/09/2026
🔅 Let us unite for a revolutionary change in results...
✨ Mathematics Revision Class for 2026 O/L Exam
🛑 මෙවර සා/පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය විෂයට මුහුණ දෙන දුවලා පුතාලට.....
💎✨ ගණිත පුනරීක්ෂණ පන්තිය....
දිනන්න නම් එන්නම ඕනි......
📚 Let us build up the missed subject knowledge and boost your low marks during these remaining three months...
ඔබ අද කුමන මට්ටමක සිටියත් නියත වශයෙන්ම ඔබගේ ගණිත ලකුණ ඉහල නංවන හොරණ පුරවරයේ අංක එකේ ඉංග්‍රීසි මාධ්‍ය පුනරීක්ෂණ ගණිත පන්තිය ...
💢🔅 No matter what level you are at today, this is the number one revision class working towards a guaranteed 'A' pass...
🛑 We will discuss all theory in Mathematics across 20 subject modules to cover the complete paper...
⭕️සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ආවරණය වන පරිදි විෂය කොටස් 20ක් සමගින් ආවරණය.
🛑 For every single module, we will cover all short questions, structured essay questions, and essay questions from 2016 onwards...
⭕️ සෑම ඒකකයකටම අදාලව පසු ගිය විභාග සහ නව ගැටලු කෙටි ප්‍රශ්න ව්‍යූහගත රචනා සහ රචනා ප්‍රශ්න 2016 වර්ෂයේ සිට ආවරණය.
🛑 Additionally, through "The Full Paper Exam" program over these remaining three months, you can get an accurate assessment of your marks and subject knowledge by writing full papers yourself...
⭕️ මෙම කාලය අතරතුර සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලියවීම සහ ලකුණු ලබා දීම.
🔅 So, dear sons and daughters, join us to achieve a top result in the remaining time.
✨ ඉතින් ආදරණීය දුවේ පුතේ එන්න එකතු වෙන්න අපි මේ ඉතුරු වෙලා තියන කාලයෙන් උපරිම ප්‍රතිඵලයක් ගන්නට......
💎✨ Any student taking the 2026 O/L Mathematics paper this year can participate.
🛑 Monday - 4.30 p.m
Eng.
Wohan Kumarasinghe
Mechanical Engineering(ITUM)
University of Moratuwa
Psychology and Counselling
IMBS Green University(UK)(UG)
⭕️ Zeon Opera - Horana
Tel.076 680 6225
Whatsapp . 076 680 6225
#𝐡𝐨𝐫𝐚𝐧𝐚