Purna c. Prasad

Purna c. Prasad History Tuition

22/07/2026

🗓️ඔන්න දෙවෙනි වාරයත් ඉවරයි 🤩

📄 හැබැයි දෙවන වාර විභාගය ඉවර වෙද්දි ඔයාට තේරෙනවනම් ඔයාට රචනා ප්‍රශ්න ලියන්න අමාරුයි කියල ☹

🫵 ගැටලුව ඔයාගෙ නෙමෙයි

👨‍🏫හැබැයි විසඳුම අපෙන් 🤲

✅සෑම පාඩමකටම, සෑම කොටසකටම අදාළව රචනා ප්‍රශ්න ගොඩක් අපි ඔයාට ලියවනව.

✅ඒ ඒ කොටසට අදාළව කෙටි ක්‍රම සහ උදාහරණ අපි ඔයාට දෙනව.

✅පාඩම් ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇති රචනා ප්‍රශ්න ලියන්න අපි ඔයාට හුරු කරනව.

♻️මේ ඔක්කොමත් එක්ක
🔰කෙටි ප්‍රශ්න පත්‍රයක් සතිපතා කිරීම

🔰මාසික ඇගයීම් කිරීම

🔰පාඩමට අදාළ Tute එකක් ලබා දීම

🔰පාඩම් කරන්න පාඩමටම අදාළව හදපු Note එකක් ලබා දීම.

🔰සිතියම් මතක හිටින්න විශේෂ ක්‍රමයක් ලබා දීම.

🔰රූප ප්‍රශ්න ගොඩ දාගන්න ඒ වෙනුවෙන්ම හදපු පොත් දෙකක් ලබා දීම.

♻️එක්ක මෙච්චර වැඩ ගොඩක් කම්මැළි නැතුව කරන්නනම් 🤩 එන්න අපේ වැඩ කරන ඉතිහාසය පන්තියට 🫵

👨‍🏫පූර්ණ c. ප්‍රසාද්
HISTORY CLASS
@⁨‎all⁩

🏆 අත්දැකීමෙන් ඉගෙනෙගනිමු - ඉතිහාස චාරිකාව 01        🔰ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික සුසානය        🔰සීගිරිය කෞතුකාගාරය        ...
21/07/2026

🏆 අත්දැකීමෙන් ඉගෙනෙගනිමු - ඉතිහාස චාරිකාව 01
🔰ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික සුසානය
🔰සීගිරිය කෞතුකාගාරය
🔰සීගිරි බලකොටුව
🔰මාපාගල
📿💛වෙනස්ම ආකාරයක ඉතිහාසය සම්මන්ත්‍රණය🏆💜
👉වැඩ කරන ඉතිහාසය පන්තිය👈

👉වැඩ කරන ඉතිහාසය පන්තියේ👈 10, 11 වසර චාරිකා සම්මන්ත්‍රණය❤️🏆

10, 11 වසර පෙළ පොතෙහි ඇති බොහෝ නිදර්ශක📿 ඉලක්කකරමින් දරුවන්ට එම නිදර්ශක සියැසින් දැක , අල්ලා බලා දැනුම වර්ධනය කර ගැනීමට ලැබුනු අවස්තාවන් කිහිපයක්.😍

👉ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික ශිලා මංජුසා සුසාන භූමිය .📿

👉සීගිරිය කෞතුකාගාරය.🏺

👉 සීගිරි බලකොටු මාලිගය සහ උද්‍යාන සංකීර්ණය. 🏰

👉 මාපාගල 🏜️

💜දරුවන්ගේ ප්‍රතිඵල වෙනුවෙන්ම කැපවුනු 👉වැඩ කරන ඉතිහාසය පන්තිය👈 💜

💙විශේෂ ස්තූතිය💜

💐මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉබ්බන්කටුව ව්‍යාපෘතියේ කවීෂා ගයාෂිණී මහත්මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්ට.

💐මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතියේ බිනුරි කුමාරසිංහ මහත්මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්ට.

💐දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ දෙමවුපියන්ට.

🙏අපේ පොඩ්ඩො වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය.🙏
👨‍🏫පූර්ණ c. ප්‍රසාද්
වැඩ කරන ඉතිහාසය පන්තිය

12/07/2026

අවධානය දෙන්න🎯, ඉගෙන ගන්න📚, වර්ධනය වන්න📈, ජයග්‍රහණය කරන්න 🏆🥇

"❄️ශීත කාලය පැමිනේවි..🌊තද ශීත කුනාටු හමාවි..🌪හිම කැට සහිත මහ නපුරු සුලි සුලං හමාවි..🌤එහෙත් වසන්තය එනවා සත්තයි.." 💝(ගුරු ...
09/07/2026

"❄️ශීත කාලය පැමිනේවි..

🌊තද ශීත කුනාටු හමාවි..

🌪හිම කැට සහිත මහ නපුරු සුලි සුලං හමාවි..

🌤එහෙත් වසන්තය එනවා සත්තයි.." 💝
(ගුරු ගීතය📙)

🔰වැඩ කරන ඉතිහාසය පන්තියෙ දෙවෙනි කණ්ඩායම🏁

🔰ළමයි 09 දෙනෙකු විතරක්ම ඉඳපු ඉතිහාසය පන්තිය🏁

🔰ඒ 09 න් 06 ක්ම A සාමාර්ථ 🏆🏅

🔰විෂය එපා වෙලා 😤 ඉතිහාසය තිත්ත වෙලා 🤢 අන්තිම මාස කිහිපයෙ පන්තියට ආව ළමයි 3 දෙනෙක් C සාමාර්ථ අරන් 🥰🏁

🏁🏅ඉතින්, ආවොත් වරදින්නෙ නැති 🏆 ජය නියත 🏁 අපේ වැඩ කරන ඉතිහාසය පන්තිය 😇

👨‍🏫පූර්ණ c. ප්‍රසාද්
🛕අතීත පියමං අතරින් 🏭අනාගතයට පාර කියන 👨‍🏫 වැඩ කරන ඉතිහාසය පන්තිය🏅🏆@ # # #@

19/06/2026

🕺පූර්ණ සර්.. මේ වෙලාවෙ 🕺👏😄

09/06/2026
👨‍🏫වැඩ කරන ඉතිහාසය පන්තිය🏆 පූර්ණ c. ප්‍රසාද්📖History කියන්නෙ Subject එකක් නෙමේ.... Story එකක්🌏🏢*නුවණ - හොරණ*🏢*නිව් කෝවිද...
08/06/2026

👨‍🏫වැඩ කරන ඉතිහාසය පන්තිය🏆 පූර්ණ c. ප්‍රසාද්

📖History කියන්නෙ Subject එකක් නෙමේ.... Story එකක්🌏
🏢*නුවණ - හොරණ*
🏢*නිව් කෝවිද - රයිගම*
🏢*කණ්ඩායම් පන්ති*
🔰වවුලුගල
🔰ගෝණපොළ
🔰මුණගම

🛑සරළ, සැහැල්ලු ඉගැන්වීම් ක්‍රමවේදයක් සමගින් විෂය නිර්දේශය ආවරණය කිරීම.

🛑රූප සටහන්, සිතියම් උපයෝගී කරගත් විස්තර කිරීම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය.

🛑පෙළ පොත් ආශ්‍රිත රූප ප්‍රශ්න සහ සිතියම් පන්තිය.

🛑මාසික පරීක්ෂණ සහ වාර පරීක්ෂණ සමග ඇගයීම් ක්‍රියාවලිය.

🛑පාඩමෙන් පාඩමට ඊට අදාළව සැකසූ සටහන් ලබා දීම.

🛑නිදහස් ඉගෙනුම් පරිසරය.

🏆සියල්ල සමගින් විෂයට විශිෂ්ට A සාමාර්ථයක් 🥇

🏢*නුවණ - හොරණ*
🏢*නිව් කෝවිද - රයිගම*
🏢*කණ්ඩායම් පන්ති*
🔰වවුලුගල
🔰ගෝණපොළ
🔰මුණගම

👨‍🏫*පූර්ණ c. ප්‍රසාද්*

👨‍🏫වැඩ කරන ඉතිහාසය පන්තිය🏆 පූර්ණ c. ප්‍රසාද්👨‍🏫📖History කියන්නෙ Subject එකක් නෙමේ.... Story එකක්🌏🏢නුවණ - හොරණ🏢නිව් කෝවිද...
04/06/2026

👨‍🏫වැඩ කරන ඉතිහාසය පන්තිය🏆 පූර්ණ c. ප්‍රසාද්👨‍🏫

📖History කියන්නෙ Subject එකක් නෙමේ.... Story එකක්🌏

🏢නුවණ - හොරණ
🏢නිව් කෝවිද - රයිගම
🏢කණ්ඩායම් පන්ති
🔰වවුලුගල
🔰ගෝණපොළ
🔰මුණගම

🛑සරළ, සැහැල්ලු ඉගැන්වීම් ක්‍රමවේදයක් සමගින් විෂය නිර්දේශය ආවරණය කිරීම.

🛑රූප සටහන්, සිතියම් උපයෝගී කරගත් විස්තර කිරීම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය.

🛑පෙළ පොත් ආශ්‍රිත රූප ප්‍රශ්න සහ සිතියම් පන්තිය.

🛑මාසික පරීක්ෂණ සහ වාර පරීක්ෂණ සමග ඇගයීම් ක්‍රියාවලිය.

🛑පාඩමෙන් පාඩමට ඊට අදාළව සැකසූ සටහන් ලබා දීම.

🛑නිදහස් ඉගෙනුම් පරිසරය.

🏆සියල්ල සමගින් විෂයට විශිෂ්ට A සාමාර්ථයක් 🥇

🏢නුවණ - හොරණ
🏢නිව් කෝවිද - රයිගම
🏢කණ්ඩායම් පන්ති
🔰වවුලුගල
🔰ගෝණපොළ
🔰මුණගම

👨‍🏫පූර්ණ c. ප්‍රසාද්
👨‍🏫Purna c. Prasad

10/05/2026

🥰🥹හීනෙකින්වත් හිතපු නැති surprise එක 🥰🎂 නුවණ ආයතනයෙ 11 කණ්ඩායම් පන්තියෙ ආදරණීය පැටවු ටික මගෙ උපන්දිනයට දුන්න උපන්දින තෑග්ග 🥰💐 ගොඩක් ස්තූතියි මගෙ ආදරණීය දරුවනේ 🥰❤️

03/05/2026

👨‍🏫වැඩ කරන ඉතිහාසය පන්තිය🏆 පූර්ණ c. ප්‍රසාද්

📖History කියන්නෙ Subject එකක් නෙමේ.... Story එකක්🌏
🏢නුවණ - හොරණ
🏢නිව් කෝවිද - රයිගම
🏢කණ්ඩායම් පන්ති
🔰වවුලුගල
🔰ගෝණපොළ
🔰මුණගම

🛑සරළ, සැහැල්ලු ඉගැන්වීම් ක්‍රමවේදයක් සමගින් විෂය නිර්දේශය ආවරණය කිරීම.

🛑රූප සටහන්, සිතියම් උපයෝගී කරගත් විස්තර කිරීම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය.

🛑පෙළ පොත් ආශ්‍රිත රූප ප්‍රශ්න සහ සිතියම් පන්තිය.

🛑මාසික පරීක්ෂණ සහ වාර පරීක්ෂණ සමග ඇගයීම් ක්‍රියාවලිය.

🛑පාඩමෙන් පාඩමට ඊට අදාළව සැකසූ සටහන් ලබා දීම.

🛑නිදහස් ඉගෙනුම් පරිසරය.

🏆සියල්ල සමගින් විෂයට විශිෂ්ට A සාමාර්ථයක් 🥇

🏢නුවණ - හොරණ
🏢නිව් කෝවිද - රයිගම
🏢කණ්ඩායම් පන්ති
🔰වවුලුගල
🔰ගෝණපොළ
🔰මුණගම

👨‍🏫පූර්ණ c. ප්‍රසාද්

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Purna c. Prasad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category