Kasun Amarathunga

Kasun Amarathunga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Amarathunga, Education, Horana.

🔆2027 වසරේ 6 ශ්‍රේණියට එන පොඩ්ඩන්ට දැනුම්දීමක්🔆❓මොකක්ද?🤔✅ගණිතය පන්ති ආරම්භ කරනවා.❓ආ ඒකද? එතකොට ඒකෙ මොකද කරන්නෙ මේ මාස 3 ...
25/08/2026

🔆2027 වසරේ 6 ශ්‍රේණියට එන පොඩ්ඩන්ට දැනුම්දීමක්🔆

❓මොකක්ද?🤔

✅ගණිතය පන්ති ආරම්භ කරනවා.

❓ආ ඒකද? එතකොට ඒකෙ මොකද කරන්නෙ මේ මාස 3 දී? 🧐

✅මේක පදනම් පාඨමාලාවක්. ඒ කියන්නෙ ,

♦️දරුවන්ගෙ ගණිත කර්ම සිදු කිරීමේ හැකියාවයි වේගයයි වැඩි කරන එක,😌

♦️සිතීමේ හා තර්කන හැකියාව වැඩි කරන එක,😯

♦️ක්‍රියාකාරකම් වලින් , උපකරණ භාවිතයේ ඒවා තව තවත් තේරුම් කිරීම,😉

♦️ප්‍රශ්න පත්‍ර, ප්‍රෙහෙලිකා, වැඩ පොත්, කරනවා, ඒ වගේ එකී මෙකී නොකී වැඩ ගොඩක් කරනවා.😋

❓මොනවාද ගේන්න ඕනි?

✅ලියන්න කොටුරූල් පොතක් විතරයි, අනිත් සියලුම tute, වැඩ පොත් ඔක්කොම එතනදී දෙනවා.🙃

❓කවදාද?

✅සැප්තැම්බර් 07, සදුදා 😌

❓කීයටද?

✅ප.ව. 5.30 - ප.ව. 7.30 වෙනකන්🥰

❓හැමදාම ඒ වාලාවටද?

✅ නෑ නෑ, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර්, මාස තුනට තාවකාලික වෙලාවක් විතරයි මේක.
දෙසැම්බර් මාසයේ ඉදන් ස්ථිර වෙලාවක් දෙනවා.🙃

❓කවුද උගන්වන්නෙ?

✅ ඉගැන්වීම සම්බන්ධව අවුරුදු ගණනාවක අත්දැකීම් තියන, වසර ගණනාවක සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල පෙන්නපු, කැළණිය විශ්ව විද්‍යාලයේ ගණිත උපාධිදාරියෙක්.😌

❓මොකක්ද නම?

✅කසුන් අමරතුංග😉

❓වැඩි විස්තර ගන්නෙ කොහොමද?

✅ 0716066340 අංකයට call එකක් දෙන්න. නැත්නම් whatsapp message එකක් දාන්න.😊

24/07/2026

තුන්වෙනි වාරයට කල්තියාම සැරසෙන අපි..♥️

🤟
23/07/2026

🤟

ගණිතය අමාරුයි නෙමෙයි , ඉගැන්වීමයි වෙනස්.❤️
07/07/2026

ගණිතය අමාරුයි නෙමෙයි , ඉගැන්වීමයි වෙනස්.❤️

30/06/2026

කාලයක් තිස්සේ ආසාවෙන් ඉදලා, පළමු වතාවට කරපු වැඩක්…😊
හිතුවට වඩා ලස්සනට සාර්ථකව කර ගන්න පුළුවන් වුණා…♥️

සහයෝගය දුන්න ගොඩක් අය ඉන්නවා.. ඒ අයට ගොඩක් පිං..🙏

පැය ගනනාවක් තිස්සේ කට්ටියම කාර්ය බහුල වීම හේතුවෙන් කට්ටියම ඉන්න photo එකක් ගන්න බැරි වුන එකනම් ලොකු අඩුවක්… 😔

හොදම result එක ගණිතය….❤️
20/06/2026

හොදම result එක ගණිතය….❤️

පළමු ප්‍රතිඵලය…9A❤️ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය -හොරණ
20/06/2026

පළමු ප්‍රතිඵලය…9A❤️ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය -හොරණ

14/04/2026
10/09/2025

🤟❤️

මෙවර ශිෂ්‍යත්වය ලියූ දරුවන් සදහා….🤟❤️වැඩි විස්තර : 0716066340
19/08/2025

මෙවර ශිෂ්‍යත්වය ලියූ දරුවන් සදහා….🤟❤️
වැඩි විස්තර : 0716066340

Address

Horana

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94713221232

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Amarathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kasun Amarathunga:

Shortcuts

Share

Category