Diamond Kids College & Daycare

Diamond Kids College & Daycare As Diamond Kids, under the right guidance, we will be giving a new lease of life to the future. Your

Childhood is  about innocence and playful😍 .It is about joy and freedom 👼😍 A  very warm wish for all the children on the...
01/10/2021

Childhood is about innocence and playful😍 .
It is about joy and freedom 👼
😍 A very warm wish for all the children on the special day Happy children day👼 ❤✨️

25/03/2021

💎💎~~ඩයමන්ඩ් කිඩ්ස් දිවාසුරකුම් මධ්‍යස්ථානය ~~ 💎💎
උදෑසන 7.30 සිට 6.30 වනතුරු විවෘතව පවතින අතර ඔබගේ දරුවා පාසල් 1 ,2 , 3 , 4, 5, වසර වල ඉගෙනුම ලබන්නේ නම් ඔවුන්ට පාසල් ගුරුමාර්ගෝපදේශය යටතේ උගන්වනු ලබයි. අමතර ගාස්තු අය නොකරේ. 💎💎💎

මීට අමතරව ඔබ , පැය කිපයකට හෝ එක් දිනකට , (විශේෂ උත්සව අවස්තා,හදිසි අවස්තාවක් සදහා සහභාගි වන්නට ඇත්නම් දරුවන් රැගෙනයාම අපහසු නම් අපි ඔබ එනතුරු ඔබගේ දරුවා සුරක්ෂිතව රැකබලා ගන්නෙමු. 💎💎

💎💎💎💎👇 share
09/03/2021

💎💎💎💎👇 share

09/03/2021

💎💎💎නැවත බස්නාහිර පලාත් පාසල් හා පෙර පාසල් පටන් ගැනීම කල් යාම නිසා. මට පුළුවන් අයුරින් ඔබට සහය වීමට ,ඔබට අවශ්‍ය මාර්ගෝපදේශය ලබා දීමට මම සූදානම්. 💎💎💎

නිවසේම ඔබට දරුවා සමග කල හැකි ක්‍රියාකාරකම් , වැඩ , පිළිබඳව ඔබට අවශ්‍ය සියලූ දේ දැනගනීමට හා පෙර පාසල්, ප්‍රාථමික syllabus එක ඔනී අයට පහතින් comment එකක් දමන්න . ඔබට අවශ්‍ය දේවල් ඔබගේ inbox එකට ලබා දීමට මම සුදානම් .
කිසිදු මුදලක් අය නොකෙරේ. සේවයක් පමණයී🙂💎
මෙය share කර දරුවෙකුට ඉගෙන ගන්න අවස්තාවක් සලසන්න ☺️👇

highly recommended . ❤❤❤💎
19/02/2021

highly recommended . ❤❤❤💎

👇💎highly recommended . ❤❤❤💎

👇💎highly recommended . ❤❤❤💎
19/02/2021

👇💎highly recommended . ❤❤❤💎

😍👇
19/02/2021

😍👇

18/02/2021

පෙර පාසල් ,1 සිට 5 ශ්‍රේණි දක්වා පoති පැවැත්වේ...

English

Reading
Writing
Listening
Grammar
Spoken
School syllabus

Home visit and group classes
Contact 0775607566

29/01/2021

දරුවන් සිටීනම් අනිවාර්යයෙන්ම කියවන්න 💎 මන් හැමදාමත් කියන දෙයක් තමයි , ළමයෙක් අවුරුදු 3 ක් වගේ වෙනකොට මොලේ වැඩුනු ප්‍රමාණයක් තියනවා, අත්දැකීම් ක්‍රියාකාරකම් තුලින් තවමත් වර්ධනය වෙමින් පවතිනවා. එතකොට මේ කාලයේදී අපි දරුවන්ට අනිවාර්යයෙන්ම අවශ්‍යය ශාරීරික මානසික ක්‍රියාකාරකම් දැනුම ලබා දිය යුතුමයි. එම නිසා නිවසටම පැමිණ දැනටමත් අපි ඔබට සේවය සපයන්නෙමු. ඔබ තීරණය කරන්න පාසලේදී ඔබේ දරුවාව අපහසුතාවයට පත් කරනවාද කියා, 1 වසරේ වසරකට අධික කලයක් සේවය කිරිමේන් මා ලද අත්දැකීම් බොහෝය, දරුවන් 30කට අධික ප්‍රමාණයක් සිටින විට එක දරුවෙකු ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීමට අපහසුයී. ඔබ පාසල් ගුරුවරියට දොස් නැගීමෙන් පලක් නැත. වරද ඔබේ 👇. මම ඔබට ආදරෙන් නැවත කියනවා. ඔබට පෙර පාසල් එවීමට කොවිඩ් වසංගතය නිසා අපහසු නම් අපි ඔබට වට්සඇප් මාරගයේ අවශ්‍යය උපදෙස් ක්‍රියාකාරකම් ලබා දෙන්නම්, අපගේ පෙර පාසලේ නොවුනාට කමක් නැහැ . සියලු දරුවන් අපේය අප රටේ අනාගතයි. මම නැවතත් කියනවා දැනටමත් ඔබ පරක්කු නම් අප සමග සම්බන්ධ වන්න.. මේ රටේ අනාගතයි අද කල යුතු දේ අදම කරන්න..
~ඩයමන් කිඩ්ස් පෙර පාසල~
💎💎💎
පෙර පාසල හා අපගේ තොරතුරු ලබාගැනීමට පහතින් comment එකක් දමන්න

Nursery teachers vacancy 2021අපි සොයන්නේ ආදරණීය දක්ෂ ගුරුවරියක් 💎
28/01/2021

Nursery teachers vacancy 2021
අපි සොයන්නේ ආදරණීය දක්ෂ ගුරුවරියක් 💎

Our official website was officially launched on the 14th of this month.  A heartfelt thank you to Virgin Productions for...
22/01/2021

Our official website was officially launched on the 14th of this month. A heartfelt thank you to Virgin Productions for completing this great work so quickly and with quality.💎💎💎 Virgin Productions

Address

Horana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94775607566

Website

Alerts

Be the first to know and let us send you an email when Diamond Kids College & Daycare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category