Professional Entry- Sripalee College Horana

Professional Entry- Sripalee College Horana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Professional Entry- Sripalee College Horana, Education, Sripalee College, Horana.

ශ්‍රීපාලි වෘත්තීය අංශයේ සයවන කණ්ඩායමේ ඉගෙනුම ලැබූ නෙත්මි දුවේ වාසනාවන්ත සුබ අනාගතයකට සුබ පැතුම්...ඔබේ දක්ශතාවය සමඟ ලොව ද...
24/05/2025

ශ්‍රීපාලි වෘත්තීය අංශයේ සයවන කණ්ඩායමේ ඉගෙනුම ලැබූ නෙත්මි දුවේ වාසනාවන්ත සුබ අනාගතයකට සුබ පැතුම්...
ඔබේ දක්ශතාවය සමඟ ලොව දිනන්නට ශ්‍රීපාලි මාතාවගේ පිහිට ලැබේවා...

24/05/2025
ඔබ සමත් වන විෂය නිර්දේශය සමඟින් අනාගතය කරා පියමනින්න එන්න අප සමඟ එක්වන්නශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ වෘත්තීය හැරවුම විෂය නිර්...
19/05/2025

ඔබ සමත් වන විෂය නිර්දේශය සමඟින් අනාගතය කරා පියමනින්න එන්න අප සමඟ එක්වන්න

ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ වෘත්තීය හැරවුම

විෂය නිර්දේශ 26ක් සමඟ වෘත්තීය පාඨමාලා 200කට අධික ප්‍රමාණයක් ඔබ වෙනුවෙන්ම

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කුමක් වුවත් වෘත්තිකයෙක් ලෙස ඉදිරියට යෑමට කැමති ඔබ වෙනුවෙන් අපි සූදානම්...

එන්න අපි පටන් ගමු අලුත් විදියකට...

2025/26 නව අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රීපාලි වෘත්තීය අංශයට අයදුම්පත් භාරගනු ලැබේ.
විද්‍යාලයීය ප්‍රධාන මුරකුටියෙන් ඔබට අවශ්‍ය අයදුම්පත් ලබාගත හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත් නැවත ප්‍රධාන මුරකුටියට භාරදෙන්න

https://www.facebook.com/share/16JrB3Gy4C/

https://www.facebook.com/share/1AjPDqmCWT/
01/12/2024

https://www.facebook.com/share/1AjPDqmCWT/

දැන ගතයුතු සියලු දෙනාගේ දැනුම්වත් විම පිණිස.....

නිල නිවේදනය

"90" වසරක් සපිරෙන රයිගම් රට සඳුන්තිලකය ශ්‍රී පාලි විද්‍යාලය සිය අභිමානවත් අනූවන සංවත්සරය වෙනුවෙන් 2024 -12- 27 සිට 31 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීපාලි මේලා අධ්‍යාපනික සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය , අයහපත් කාලගුණික තත්ත්වය මත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ වීම හේතුවෙන් සමස්ත දූ දරුවන්ගේ යහපත පිණිස සංවිධායක මණ්ඩලය විසින් මෙම වැඩසටහන 2025 පෙබරවාරි 12 සිට 16 දක්වා කල් දැමූ බව කාරුණිකව දැනුවත් කරමු. ඉහත වැඩසටහන වෙනස් වීම පිළිබඳව ඔබ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ශ්‍රී පාලි විද්‍යාලය එකී සියලු දෙනාට කණගාටුව ප්‍රකාශ කරන අතර පෙබරවාරි මස පවත්වනු ලබන වැඩසටහන සඳහා ඔබ මෙවර ලබාදුන් සහායටත් වඩා සහයක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු

ස්තුතියි

ශ්‍රීපාලි විද්‍යාලය - හොරණ

දරුවන් රැකගමු - සමසේ සලකමු ලෝක ළමා දින සැමරුම 2024
10/10/2024

දරුවන් රැකගමු - සමසේ සලකමු
ලෝක ළමා දින සැමරුම 2024

ඔබ සමත් වන විෂය නිර්දේශය සමඟින් අනාගතය කරා පියමනින්න එන්න අප සමඟ එක්වන්නශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ වෘත්තීය හැරවුම විෂය නිර්...
01/10/2024

ඔබ සමත් වන විෂය නිර්දේශය සමඟින් අනාගතය කරා පියමනින්න එන්න අප සමඟ එක්වන්න

ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ වෘත්තීය හැරවුම

විෂය නිර්දේශ 26ක් සමඟ වෘත්තීය පාඨමාලා 200කට අධික ප්‍රමාණයක් ඔබ වෙනුවෙන්ම

Name     -  W.Suboda HirushanaCourse   - Metal fabricatorCompany - EARTHFOAM PRIVATE                                 LIM...
08/07/2024

Name - W.Suboda Hirushana
Course - Metal fabricator
Company - EARTHFOAM PRIVATE
LIMITED
Salary - Rs.70000.00

Annual visit to Colombo7th batch of Sripalee Vocational section 2024. 06. 28
05/07/2024

Annual visit to Colombo
7th batch of Sripalee Vocational section
2024. 06. 28

Gold Medalist - Best presentation, CHPBCourse - Interior decoratorStudent - Granny Gimhana
03/07/2024

Gold Medalist - Best presentation, CHPB
Course - Interior decorator
Student - Granny Gimhana

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කුමක් වුවත් වෘත්තිකයෙක් ලෙස ඉදිරියට යෑමට කැමති ඔබ වෙනුවෙන් අපි සූදානම්...එන්න අපි පටන් ගමු අලුත් ව...
03/07/2024

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කුමක් වුවත් වෘත්තිකයෙක් ලෙස ඉදිරියට යෑමට කැමති ඔබ වෙනුවෙන් අපි සූදානම්...

එන්න අපි පටන් ගමු අලුත් විදියකට...

2024/25 නව අධ්‍යයන වර්ෂය සඳහා වෘත්තීය අංශයට අයදුම්පත් භාරගනු ලැබේ.
විද්‍යාලයීය ප්‍රධාන මුරකුටියෙන් ඔබට අවශ්‍ය අයදුම්පත් ලබාගත හැක.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2024. 07. 12

ශ්‍රීපාලි විද්‍යාලයීය 90 වන සංවත්සරය වෙනුවෙන් වෘත්තීය අංශයේ දරුවන් විසින් පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම 2024. 05. 20
18/06/2024

ශ්‍රීපාලි විද්‍යාලයීය 90 වන සංවත්සරය වෙනුවෙන් වෘත්තීය අංශයේ දරුවන් විසින් පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම
2024. 05. 20

Address

Sripalee College
Horana

Telephone

+94342261152

Website

Alerts

Be the first to know and let us send you an email when Professional Entry- Sripalee College Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category