Sinera Horana

Sinera Horana One of Leading Educational Institute in Sri Lanka.

මාසික පරීක්ෂණයට සූදානම්ද?  2028 A/L Geography​මේ මාසේ අවසාන සතියේ පැවැත්වෙන මාසික පරීක්ෂණය (Monthly Test) සඳහා දැන්ම සූද...
07/09/2026

මාසික පරීක්ෂණයට සූදානම්ද?
2028 A/L Geography

​මේ මාසේ අවසාන සතියේ පැවැත්වෙන මාසික පරීක්ෂණය (Monthly Test) සඳහා දැන්ම සූදානම් වෙන්න!

​නගරයේ වැඩියෙන්ම වැඩ කරන, පාසල් වාර විභාගයට කලින්ම දරුවන්ව සම්පූර්ණයෙන්ම සූදානම් කරවන එකම භූගෝල විද්‍යාව පන්තිය! 🏆

​✨ විශේෂත්වය:
​ සෑම පාසලකම විෂයයේ ඉහළින්ම ඉන්න දක්ෂයන් බිහිකරන පන්තිය!
​
මෙවර පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගන්නා දක්ෂයන් සඳහා හිත පිරෙන්න, අත පිරෙන්න වටිනා ත්‍යාග! 🎁🏆

​අන්තිමට එන්න වෙන තැනට කලින්ම එන්න... හොඳම යාළුවත් එක්කම එකතු වෙලා වැඩිම ලකුණු ගන්න ඔබත් එන්න!

​Geography 2028 A/L
නිමන්ත ලියනගේ
📞 විමසීම්: 076 42 77 509
| 071 13222 83

Ziyon One (මතුගම)
සිප්සෙවණ (කළුතර)
සිනේරා (හොරණ)

*ආදරණීය දෙමව්පියනි,ඔබ දන්නවාද?**ශිෂ්‍යත්වයට පෙනී සිටි ඔබගේ ළමයින් කෙටි ක්‍රම ඇසුරින් මනෝමයෙන් ගණිත ගැටලු විසඳීමට මනා හැක...
02/09/2026

*ආදරණීය දෙමව්පියනි,ඔබ දන්නවාද?*

*ශිෂ්‍යත්වයට පෙනී සිටි ඔබගේ ළමයින් කෙටි ක්‍රම ඇසුරින් මනෝමයෙන් ගණිත ගැටලු විසඳීමට මනා හැකියාවකින් යුක්තව සිටින බව ඔබ දන්නා කරුණක්...*

*නමුත් 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට එම තරඟකාරිත්වය ටිකෙන් ටික අඩු වී යන බව අවුරුදු 9 යක මාගේ ටියුෂන් අත්දැකීමෙන් කිව හැක...*

*එසේ වන්නේ ඔබ හා ශිෂ්‍යත්ව ගණිත ගැටලු ගුරුවරුන් විසින් නිර්මාණය කරන ලද ඔබගේ දරුවාගේ තර්කානුකූල බුද්ධි මට්ටමට සරිලන පරිදි 6 ශ්‍රේණියහි ගණිත පාඩම් සකස් වී නොමැති බැවිනි...*

නමුත් මා විසින් දියත් කරන ඉගෙනුම් රටාව නම් *"ළමුන් 30 කින් , A 30 ක්"* (Super 30) යන සංකල්පය යටතේ තරඟකාරී ළමුන් 30ක් පමණක් පන්තියට බඳවා ගෙන, ඔවුන්ව ගණිත විෂයට A සාමාර්ථයක් දක්වා කඩිනමින් රැගෙන යාමයි...

එසේම මෙමගින් 10 වන ශ්‍රේණිය වන විට විෂය නිර්දේශය අවසන් කරන අතර, ඔබලාගේ කැමත්ත අනුව 10 ශ්‍රේණියේදි සාමාන්‍ය පෙළ (O/L) ලිවීමට හැකි සිසුවෙකු නිර්මාණය කරනු ඇත...

සහභාගි වීමට කැමති නම් මෙම Link එකෙන් https://chat.whatsapp.com/K6E5scG3e7W9a1VDpAHMpa?s=cl&p=i&mlu=4හැකි ඉක්මනින් whatsapp Group එක හා සම්බන්ධ වන්න...

වැඩි විස්තර - 0715616435

A/L Geography වලට 'A' එකක් ස්ථිර කරගන්න! 🎯🎓​2027 කණ්ඩායම සඳහා භූගෝල විද්‍යාව සිද්ධාන්ත (Theory) පන්ති මාලාව. "ලෝක කෘෂිකර...
02/09/2026

A/L Geography වලට 'A' එකක් ස්ථිර කරගන්න! 🎯🎓

​2027 කණ්ඩායම සඳහා භූගෝල විද්‍යාව සිද්ධාන්ත (Theory) පන්ති මාලාව. "ලෝක කෘෂිකර්මාන්තය" පාඩමෙන් වැඩ අරඹමු.

​🗺️ විෂය නිර්දේශය නිවැරදිව සහ රසවත්ව ඉගෙනගන්න.
​✅ නවක සිසුන් බඳවා ගැනීම තවමත් සිදුවේ.

සිනේරා හොරණ
බදාදා 3.00 -5.00

​

📌 "ලෝකය වෙනස් විදියකට දකින්න, ප්‍රායෝගික භූගෝල විද්‍යාව නිවැරදිවම ඉගෙනගන්න!"​ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනු කුමක්දැයි මුල...
02/09/2026

📌 "ලෝකය වෙනස් විදියකට දකින්න, ප්‍රායෝගික භූගෝල විද්‍යාව නිවැරදිවම ඉගෙනගන්න!"

​ප්‍රායෝගික භූගෝල විද්‍යාව යනු කුමක්දැයි මුල සිටම සරලව තේරුම් ගන්න Unit 01 පළමු දිනයට ඔබත් එකතු වන්න.
​🗓️ අගෝස්තු 31 පෙ.ව. 8.30 ට
📍 සිනේරා - හොරණ

02/09/2026
🔥 A/L Geography විභාගයට ඉලක්ක කරගත් සුපිරි අවස්ථාවක්! 🔥​ඔබේ විෂය කරුණු තුළින් ලකුණු වැඩි කරගන්න, හරියටම විභාගයට ඉලක්ක කර...
11/08/2026

🔥 A/L Geography විභාගයට ඉලක්ක කරගත් සුපිරි අවස්ථාවක්! 🔥
​ඔබේ විෂය කරුණු තුළින් ලකුණු වැඩි කරගන්න, හරියටම විභාගයට ඉලක්ක කරපු "භූ පද්ධති" ඒකකය සම්පූර්ණයෙන්ම නොමිලේ ආවරණය කෙරෙන සුවිශේෂී සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න!
​💡 ඔබ අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුම දවස:
🗓 අගෝස්තු 10
⏰ ප.ව. 8.30 සිට 12.30 දක්වා
​විෂය දක්ෂතාවයට අලුත් මාවතක් සොයන ඔබ සඳහාමයි මේ අවස්ථාව. 🚀
​වැඩි විස්තර සඳහා ලබා දී ඇති අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🛑 STOP REVISION 2027! 🛑කොහේ ගියත් හැමෝම හොයාගෙන එන එකම Geography නැවතුම! 🌍✨​2027 A/LGeography පුනරීක්ෂණ (Revision) පන්ති...
11/08/2026

🛑 STOP REVISION 2027! 🛑
කොහේ ගියත් හැමෝම හොයාගෙන එන එකම Geography නැවතුම! 🌍✨
​2027 A/LGeography පුනරීක්ෂණ (Revision) පන්ති ආරම්භ විය! 🔥
​📌 නවක සිසුන්ට සම්බන්ධ වීමට මෙන්න හොඳම අවස්ථාව!
නව ඒකක ආරම්භයත් සමඟම, මුල සිට සියලුම පාඩම් කරුණු ආවරණය වන බැවින් දැන්ම අප හා එක්වන්න.
​💡 මෙම පන්තිය කා සඳහාද?
​වෙනත් විෂයන්ගෙන් Geography වලට මාරු වූ (Subject Change කළ) සිසුන්ට,
​විෂය ගැන කිසිදු පූර්ව දැනුමක් නැති, අලුතින්ම විෂයට ආපු සිසුන්ට,
​කොතැනක හෝ අතරමං වී සිටින ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට...
​💯 අපේ වගකීම:
ඔයා දැනට ඉන්නේ මොන මට්ටමේ වුණත් කමක් නෑ! නියත 'A' සාමාර්ථයක් කරා ඔයාව අනිවාර්යයෙන්ම අපි අරන් යනවා! ❤️
​🔥 වැඩියෙන්ම වැඩ කරන, දරුවන්ගේ භූගෝල විද්‍යා නැවතුම...
​👉 මතුගම - ZiON ONE | සිකුරාදා (පෙ.ව. 8.30 - 4.30)
👉 කළුතර - සිප්සෙවණ | බ්‍රහස්පතින්දා (පෙ.ව. 8.30 - 4.30)
👉 හොරණ - සිනේරා | බදාදා (පෙ.ව. 8.30 - 4.30)
​👨‍🏫 නිමන්ත ලියනගේ

📞 විමසීම්: 076 42 77 509
​

🛑*පුතේ දුවේ, සා/පෙල විභාගයට තව තියෙන්නෙ මාස 4ක් වගේ කෙටි කාලයක්...*🛑*ඉතින් මේ මාස 4ම theory කර කර ඉදියොත් අපිට පේපර් කරන...
11/08/2026

🛑*පුතේ දුවේ, සා/පෙල විභාගයට තව තියෙන්නෙ මාස 4ක් වගේ කෙටි කාලයක්...*

🛑*ඉතින් මේ මාස 4ම theory කර කර ඉදියොත් අපිට පේපර් කරන්න කාලය මදි වෙනවා..*

🛑*ඒ නිසා මම ඔයාල වෙනුවෙන් 11 ශ්‍රේණියේ 3 වන වාරයට අදාල ඔක්කොම පාඩම් ටික මේ මාසෙන් cover කරල දීලා පේපර් සාකච්ඡා කරන්න..*

🛑*යාලුවොත් එක්ක ලඝුගණක පොතුත් අරගෙන බ්‍රහස්පතින්දා හරියටම පෙ.ව 8.00 හොරණ සිනේරා ආයතනයට එන්න..*

ටිරාන් සුරංග

වැඩි විස්තර - 0715616435

Address

No. 266/3 Royal Collage Road
Horana
12400

Telephone

+94342265397

Website

Alerts

Be the first to know and let us send you an email when Sinera Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sinera Horana:

Shortcuts

Share