Zeon Opera Computer School

Zeon Opera Computer School හැමදේම ඉගෙනගන්න... ICT ඉගෙනගන්න...

🛑ක්‍රමලේඛ ගොඩනැගීම 🛑9 ශ්‍රේණිය සඳහා නව ඒකකය ආරම්භය. පළමු දින නොමිලේඉතින් දුවේ පුතේ, Programming හරියටම ඉගෙන ගන්න මැයි 29...
26/05/2025

🛑ක්‍රමලේඛ ගොඩනැගීම 🛑

9 ශ්‍රේණිය සඳහා නව ඒකකය ආරම්භය.

පළමු දින නොමිලේ

ඉතින් දුවේ පුතේ,

Programming හරියටම ඉගෙන ගන්න මැයි 29 (4.30-6.30) ඔබත් අනිවාර්යෙන්ම එන්න ඕන හරිම තැන.

Zeon Opera - Horana
-Thisal Induwara-

🛑ක්‍රමලේඛ ගොඩනැගීම 🛑8 ශ්‍රේණිය සඳහා නව ඒකකය ආරම්භය. පළමු දින නොමිලේඉතින් දුවේ පුතේ, Programming හරියටම ඉගෙන ගන්න මැයි 29...
26/05/2025

🛑ක්‍රමලේඛ ගොඩනැගීම 🛑

8 ශ්‍රේණිය සඳහා නව ඒකකය ආරම්භය.

පළමු දින නොමිලේ

ඉතින් දුවේ පුතේ,

Programming හරියටම ඉගෙන ගන්න මැයි 29 (2.30-4.30) ඔබත් අනිවාර්යෙන්ම එන්න ඕන හරිම තැන.

Zeon Opera - Horana
-Thisal Induwara-

🛑තාර්කික ද්වාර (logic gates) 🛑10 ශ්‍රේණිය සඳහා නව ඒකකය ආරම්භය. *පළමු දින නොමිලේ*ඉතින් දුවේ පුතේ, තාර්කික ද්වාර ගැන හරියට...
26/05/2025

🛑තාර්කික ද්වාර (logic gates) 🛑

10 ශ්‍රේණිය සඳහා නව ඒකකය ආරම්භය.

*පළමු දින නොමිලේ*

ඉතින් දුවේ පුතේ,

තාර්කික ද්වාර ගැන හරියට ඉගෙන ගන්න *මැයි 27* (4.30-6.30) ඔබත් අනිවාර්යෙන්ම එන්න ඕන හරිම තැන.

Zeon Opera - Horana
-Thisal Induwara-

"පොඩ්ඩන් වැඩ්ඩන් කරවන ICT පන්තිය"පළමු පාඩමෙහි සිට සියලුම පාඩම් සඳහා Practical Test 💻 සමඟ පැවැත්වෙන හොරණ නගරයේ එකම ICT පන...
05/05/2024

"පොඩ්ඩන් වැඩ්ඩන් කරවන ICT පන්තිය"

පළමු පාඩමෙහි සිට සියලුම පාඩම් සඳහා Practical Test 💻 සමඟ පැවැත්වෙන හොරණ නගරයේ එකම ICT පන්තිය..

🔹 9 ශ්‍රේණිය ප්‍රායෝගික පරීක්ෂණ 01

📝 මැයි 07 අඟහරුවාදා ප.ව 2.30 - 4.30

ZEON OPERA - හොරණ

"පරිගණක තාක්ෂණ දැනුමෙන් දුවා දරුවන් සුපෝෂිත කරන වර්තමාන හැරවුම් ලක්ෂය"විෂය නිර්දේශයට සමගාමීව ඇති ප්‍රායෝගික පරීක්ෂණ ද සි...
15/09/2023

"පරිගණක තාක්ෂණ දැනුමෙන් දුවා දරුවන් සුපෝෂිත කරන වර්තමාන හැරවුම් ලක්ෂය"

විෂය නිර්දේශයට සමගාමීව ඇති ප්‍රායෝගික පරීක්ෂණ ද සිදු කරනු ලබන හොරණ පුරවරයේ එකම 9 වසර ICT පන්තිය.

සෙනසුරාදා උදේ 7.00 - 9.00

Zeon Opera - Horana

8 න් 9 ට එන පොඩ්ඩන්ට | ICTවිෂය කරුණු හරියට ඉගෙන ගන්න...9 ශ්‍රේණිය ICT සිකුරාදා ප.ව. 3.00 - 5.00"Zeon Opera Computer Scho...
26/05/2023

8 න් 9 ට එන පොඩ්ඩන්ට | ICT

විෂය කරුණු හරියට ඉගෙන ගන්න...

9 ශ්‍රේණිය ICT
සිකුරාදා ප.ව. 3.00 - 5.00

"Zeon Opera Computer School"

ලියාපදිංචි වීම සඳහා නම, පාසල සහ වසර 070 680 2 680 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න...

🔵 වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා පහත Telegram නාලිකාව වෙත පිවිසෙන්න...

http://t.me/zeonoperajuniorict

සියෝන් ඔපෙරා - හොරණ

Keep Calm and Love ICT ❤Information & Communication TechnologyGrade 9 | English MediumSunday 6.00 P.M- 8.00 P.MMore Deta...
16/02/2021

Keep Calm and Love ICT ❤

Information & Communication Technology
Grade 9 | English Medium

Sunday 6.00 P.M- 8.00 P.M

More Details : 071 302 6 302

මෙවර මාර්තු මස අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂ සම්මන්ත්‍රණය..පෙබරවාරි මස 21 දින ප.ව. 4.00 - 8.00 Zoo...
16/02/2021

මෙවර මාර්තු මස අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා විශේෂ සම්මන්ත්‍රණය..

පෙබරවාරි මස 21 දින ප.ව. 4.00 - 8.00 Zoom මගින් පැවැත්වේ...

ලියාපදිංචි වීම සඳහා පහත අංකයට ඔබේ නම සහ පාසල WhatsApp කරන්න.. 071 302 6 302

03/02/2021

10 ශ්‍රේණිය නවක සිසුන් බදවා ගැනීමේ විශේෂ සම්මන්ත්‍රණය...

විශේෂ Online ප්‍රශ්න මාලාවකින් පසු වටිනා ත්‍යාග දිනාගන්න...

පෙබරවාරි 04 | හවස 4.00 ට

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා නම, පාසල සදහන් කර 071 302 6 302 අංකයට WhatsApp කරන්න..

හොරණ පුරවරය තුළ ICT විෂය හදුන්වාදීමේ පුරෝගාමියා ඔහුය. නීරස යැයි කී ICT විෂයට දහස් ගණනක් සිසුන් හට විශිෂ්ට ප්‍රතිඵල ලබා ද...
22/01/2021

හොරණ පුරවරය තුළ ICT විෂය හදුන්වාදීමේ පුරෝගාමියා ඔහුය. නීරස යැයි කී ICT විෂයට දහස් ගණනක් සිසුන් හට විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන්නේ ඔහුය..

ICT විෂයෙන් පරපුරක් සුවඳවත් කළේ ඔහුය..

අගනුවර ජනප්‍රියම හා වැඩිම සිසු පිරිසක් සහභාගී වන හොදම ICT පන්තිය...
18/01/2021

අගනුවර ජනප්‍රියම හා වැඩිම සිසු පිරිසක් සහභාගී වන හොදම ICT පන්තිය...

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Zeon Opera Computer School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category