Sathara Vocational Technical College

Sathara Vocational Technical College Join us today and shape your future!

A TVEC & National Child Secretariat registered institute, SVTC has been delivering 25 years of excellence, empowering 2,500+ students through vocational training, diploma programs, and pre-school teacher training.

දරුවන්ගේ අනාගතය හැඩගස්වන විශ්වාසනීය හා සුදුසුකම්ලත් පෙර පාසල් ගුරුවරියකු වීමට මෙන්න ඔබටත් අවස්ථාවක්...ජාතික පිළිගැනීමක් ...
21/12/2025

දරුවන්ගේ අනාගතය හැඩගස්වන විශ්වාසනීය හා සුදුසුකම්ලත් පෙර පාසල් ගුරුවරියකු වීමට මෙන්න ඔබටත් අවස්ථාවක්...

ජාතික පිළිගැනීමක් සහිත තෘතීයික හා වෘත්තීය අද්‍යාපන කොමිෂන් සභාවෙහි (TVEC) සහ ජාතික ළමා ලේකම් කාර්‍යාලයෙහි (NCS) අනුමැතිය ලත් සහතිකයක් සමඟ ගෞරවනීය ඩිප්ලෝමාදාරියෙකු ලෙස අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් රැකියා වෙළඳපොලට අභියෝග කරන වෘත්තීය සුදුස්සෙක් වන්න, නිසි ක්‍රමවේදයක් යටතේ ඔබේ වෘත්තීය ජීවිතය Sathara Vocational Technical College සමඟ අදම අරඹන්න.

පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව👩‍🎓

🔸 පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික පිළිගැනීමක් සහිත TVEC , NCS අනුමැතිය ලත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමි වීම.
🔸 වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරුන් , සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ කාර්‍යාලවල නිලධාරීන් , විෂය අද්‍යක්ෂකවරුන් , ගුරු උපදේශකවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්‍ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
🔸 පාඨමාලා අවසාන පරීක්ෂණය සමත් වන සියලුම ගුරු ශිෂ්‍යාවන්ට ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීම.

🔺 පාඨමාලා කාලය : මාස 12
🔺 ලියාපදිංචි ගාස්තුව : රු.2,500/-

🔻 දරු මනස නිවැරදිව හැඩගස්වන, ආදරණීය හා වෘත්තීයමය දැනුමැති ගුරුවරයෙකු වීමට අදම සම්බන්ධ වන්න!

වැඩි විස්තර සඳහා :034-2262399
070-2295122 ( Call / Whatsapp )
#2026

සුන්දර ගෙවත්තක් තුළින් සුවදායී දිවියක්...වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් හඳුන්වාදෙන නවතම පාඨමාලාව : උද්‍යාන...
28/10/2025

සුන්දර ගෙවත්තක් තුළින් සුවදායී දිවියක්...

වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් හඳුන්වාදෙන නවතම පාඨමාලාව :

උද්‍යාන නිර්මාණ, භූමි දර්ශන අලංකරණ, විසිතුරු මල් වගාව සහ සුරතල් මසුන් ඇති කිරීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

✅ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය හදාරන සිසුන් හට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා
✅ ව්‍යාපාරයක් ලෙස මල් වගා කරන අය සඳහා
✅ ව්‍යාපාරයක් ලෙස විසිතුරු මසුන් ඇති කරන අය සඳහා
✅ ව්‍යාපාරයක් ලෙස උද්‍යාන අලංකරණ කටයුතු කරන අය සඳහා
✅ ඇතුළුව සෞඛ්‍ය සම්පන්න දිවියක් අපේක්ෂා කරන සැමට

⏳ලියාපදිංචි වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

වැඩි විස්‍තර සඳහා අමතන්න.

☎️Call / Whatsapp Now : 0702295122

Sathara Vocational Technical College ©

ජාතික මට්ටමේ රජය පිළිගත්,පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව(முன்பள்ளி ஆசிரியர் பயிற்சி டிப்ளோமா)☑ පළපුරුදු ආචාර්‍ය ...
28/08/2025

ජාතික මට්ටමේ රජය පිළිගත්,
පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව
(முன்பள்ளி ஆசிரியர் பயிற்சி டிப்ளோமா)

☑ පළපුරුදු ආචාර්‍ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබේ.

⏳ලියාපදිංචි වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️Call Now : 0702295122 (Whatsapp)

Sathara Vocational Technical College ©

කොරියානු රැකියා අපේක්ෂා කරන සහ O/L , A/L අවසන් ඔබට...කොරියානු භාෂාව (Korean Language)☑ කොරියානු භාෂා උපදේශක මහේෂ් අතුකෝර...
11/07/2025

කොරියානු රැකියා අපේක්ෂා කරන සහ O/L , A/L අවසන් ඔබට...

කොරියානු භාෂාව (Korean Language)

☑ කොරියානු භාෂා උපදේශක මහේෂ් අතුකෝරල විසින් මෙහෙයවනු ලැබේ.

⏳ලියාපදිංචි වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

0702295122 (Call / Whatsapp)

වැඩි විස්‍තර සඳහා අමතන්න.

☎️Call Now : 077 934 5479 / 070 426 2091

Sathara Vocational Technical College ©

ඉහළ ආදායමකට කදිම ස්වයං රැකියාවක්...🛑මැහුම් පාඨමාලාව (පතරොම් රහිත)🛑කේක් පාඨමාලාව✅ තිර රෙදි පාඨමාලාව නොමිලේ...☑ ප්‍රවීණ මැ...
28/06/2025

ඉහළ ආදායමකට කදිම ස්වයං රැකියාවක්...

🛑මැහුම් පාඨමාලාව (පතරොම් රහිත)
🛑කේක් පාඨමාලාව

✅ තිර රෙදි පාඨමාලාව නොමිලේ...

☑ ප්‍රවීණ මැහුම් සහ කේක් නිර්මාණ ශිල්පිණියක විසින් මෙහෙයවනු ලැබේ.

⏳ලියාපදිංචි වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

0702295122 (Whatsapp)

වැඩි විස්‍තර සඳහා අමතන්න.

☎️Call Now : 071 344 1736 / 074 053 2999

Sathara Vocational Technical College ©

15/05/2025

දරුවන්ගේ අනාගතය හැඩගස්වන විශ්වාසනීය හා සුදුසුකම්ලත් පෙර පාසල් ගුරුවරියකු වීමට මෙන්න ඔබටත් අවස්ථාවක්...

ජාතික පිළිගැනීමක් සහිත තෘතීයික හා වෘත්තීය අද්‍යාපන කොමිෂන් සභාවෙහි (TVEC) සහ ජාතික ළමා ලේකම් කාර්‍යාලයෙහි (NCS) අනුමැතිය ලත් සහතිකයක් සමඟ ගෞරවනීය ඩිප්ලෝමාදාරියෙකු ලෙස අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් රැකියා වෙළඳපොලට අභියෝග කරන වෘත්තීය සුදුස්සෙක් වන්න, නිසි ක්‍රමවේදයක් යටතේ ඔබේ වෘත්තීය ජීවිතය Sathara Vocational Technical College සමඟ අදම අරඹන්න.

පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව👩‍🎓

🔸 පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික පිළිගැනීමක් සහිත TVEC , NCS අනුමැතිය ලත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමි වීම.
🔸 වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරුන් , සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ කාර්‍යාලවල නිලධාරීන් , විෂය අද්‍යක්ෂකවරුන් , ගුරු උපදේශකවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්‍ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
🔸 පාඨමාලා අවසාන පරීක්ෂණය සමත් වන සියලුම ගුරු ශිෂ්‍යාවන්ට ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීම.

🔺 පාඨමාලා කාලය : මාස 12
🔺 ලියාපදිංචි ගාස්තුව : රු.2,500/-

🔻 දරු මනස නිවැරදිව හැඩගස්වන, ආදරණීය හා වෘත්තීයමය දැනුමැති ගුරුවරයෙකු වීමට අදම සම්බන්ධ වන්න!

වැඩි විස්තර සඳහා :034-2262399
070-2295122 ( Call / Whatsapp )

23/03/2025

Shaping young minds starts with you!

Enroll in our Preschool Teacher Training Diploma and become a certified early childhood educator.

PRE SCHOOL TEACHER TRAINING DIPLOMA
(முன்பள்ளி ஆசிரியர் பயிற்சி டிப்ளோமா)

☎️Call Now / Whatsapp : 0702295122

Sathara Vocational Technical College ©

A TVEC & National Child Secretariat registered institute, SVTC has been delivering 25 years of excellence, empowering 2,500+ students through vocational training, diploma programs, and pre-school teacher training.

Join us today and shape your future!

25th Annual Convocation 2024 ✨🎓Congratulations to all graduates! Your dedication and perseverance have brought you this ...
25/02/2025

25th Annual Convocation 2024 ✨🎓

Congratulations to all graduates! Your dedication and perseverance have brought you this far, and we wish you the very best in your careers and beyond.

21/01/2025

O/L , A/L වලින් පස්සේ ඔබගේ අනාගතයට අත්‍යාවශ්‍ය මූලික අඩිතාලම දමන්න...
ජාතික පිළිගැනීමක් සහිත පාඨමාලවක් සමග එක්වී ඔබගේ අනාගතය බල ගන්වන්න...

DIPLOMA IN ENGLISH & ICT
(ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාව)

SVTC - Sathara Vocational Technical College

☑ පළපුරුදු ආචාර්‍යවරයකු විසින් මෙහෙයවනු ලැබේ.

⏳ලියාපදිංචි වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️Call / Whatsapp : 0702295122

17/08/2024

ජාතික මට්ටමේ රජය පිළිගත්,
පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව
(முன்பள்ளி ஆசிரியர் பயிற்சி டிப்ளோமா)

☑ පළපුරුදු ආචාර්‍ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබේ.

⏳ලියාපදිංචි වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️Call Now : 0702295122 (Whatsapp)

SatharaVTC ©

A TVEC & National Child Secretariat registered institute, SVTC has been delivering 25 years of excellence, empowering 2,500+ students through vocational training, diploma programs, and pre-school teacher training.

Join us today and shape your future!

Address

Anguruwatota Road
Horana
12400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sathara Vocational Technical College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category