03/10/2026
2028 A/L ජයග්‍රහණයේ ආරම්භය – Zeon Opera වෙතින්! 🚀🎓✨
ඔබේ උසස් පෙළ සිහිනයට ශක්තිමත් අඩිතාලමක් දමන්නට කාලය එළඹ ඇත! 2028 A/L සියලුම විෂය ධාරාවන් සඳහා වන Theory පන්ති මාලාව දිවයිනේ ප්‍රමුඛතම දේශක මණ්ඩලයේ මෙහෙයවීමෙන් දැන් ආරම්භ වේ.
💻 A/L 2028 THEORY - BST (ජෛව පද්ධති තාක්ෂණවේදය)
👨🏫 මෙහෙයවීම: ජනිත් ලක්ප්‍රිය සර්
🗓️ දිනය: සෑම සෙනසුරාදාම
⏰ වේලාව: පෙ.ව. 10.30 - 12.30
නිවැරදිම සිද්ධාන්ත, පූර්ණ විෂය ආවරණය සහ මුල සිටම විභාගයට සූදානම් කරවන වැඩපිළිවෙල සමඟින් ඔබේ "A" සාමාර්ථය තහවුරු කරගන්න! 🎯
🏢 Zeon Opera Higher Education Center - හොරණ
📞 විමසීම්: 070 680 2 680 | 034 225 9006
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න..
▶️ Telegram නාලිකාව: https://t.me/zeonopera
▶️ WhatsApp සමූහය: https://chat.whatsapp.com/D3vMDbfsDr87vUgPGiecIU