Taxila Dancers Guild

Taxila Dancers Guild Taxila Central College Dancing Guild

26/06/2026

හෙළ යක්ෂ කලාවේ බියකරු සසර දෑසින් දැකගන්න ඔබත් එන්න තක්ෂිලා නර්තන අංශයට !

ජුනි 26,27,28 තෙදින පුරාවට

නර්තන අංශය
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය - හොරණ 🇳🇱

තක්ෂිලා මව්නි අවසරයි..  කාලය ගෙවී ගොස් පසළොස් වසක් ගෙවී ඇත...සමුගනිමි මතක පමණක්  ඉතිරි කර.... ජීවිතය කියවා ගතිමි මම ඔබ ස...
16/05/2026

තක්ෂිලා මව්නි අවසරයි.. කාලය ගෙවී ගොස් පසළොස් වසක් ගෙවී ඇත...
සමුගනිමි මතක පමණක් ඉතිරි කර....
ජීවිතය කියවා ගතිමි මම ඔබ සෙවණේ සිට...
චිරාත් කල් වැජබේවා සැරදේවා වොරැදේවා ... ආදරණීය මව්නි තක්ෂිලා 🇳🇱 ....🙏❤️🙏

08/05/2026
2026 කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුදක් වේවා !!!තක්ෂිලා නර්තන අංශයේ සිසු දරු දැරියන් කිරි ඉතිරවීමෙන් පසු අවුරුදු චාරිත්‍ර ඉට...
20/04/2026

2026 කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුදක් වේවා !!!
තක්ෂිලා නර්තන අංශයේ සිසු දරු දැරියන් කිරි ඉතිරවීමෙන් පසු අවුරුදු චාරිත්‍ර ඉටුකර වැඩ ආරම්භ කිරීම...

තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය නර්තන අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි වත්මන් ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස සුද...
24/01/2026

තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය නර්තන අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි වත්මන් ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස සුදුසුකම් ලැබූ සන්හිඳු රෙහාන් සොයුර,ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමට තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය නර්තන අංශයෙන් උණුසුම් සුබපැතුම් !

🤍🇳🇱

තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය 2026 වර්ෂය සඳහා තේරී පත් වූ අභිනව ශිෂ්‍යනායක මණ්ඩලයට උණුසුම් සුබපැතුම් !

🤍🇳🇱

Address

Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Taxila Dancers Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category