Hemal Perera Accounting

Hemal Perera Accounting We are here to assist you with any AL accounting problem that you'll going to face. You can post yo

✅SAKYA නුගේගොඩ ⏰අගෝස්තු 18 අගහරුවාදා පෙ.ව 7.30-10.30 ✅SUSIPKA හෝමාගම ⏰අගෝස්තු 19 බදාදා ප.ව 3.30-5.30 ✅SISULKA රත්නපුර ⏰අ...
16/08/2026

✅SAKYA නුගේගොඩ

⏰අගෝස්තු 18 අගහරුවාදා පෙ.ව 7.30-10.30

✅SUSIPKA හෝමාගම

⏰අගෝස්තු 19 බදාදා ප.ව 3.30-5.30

✅SISULKA රත්නපුර

⏰අගෝස්තු 22 සෙනසුරාදා පෙ.ව 08.00-10.00

✅NANİK ගම්පහ

⏰අගෝස්තු 23 ඉරිදා ප.ව 12.45-3.00

Accounting - Hemal perera

2026 සුසිප්කා දරුවන් ❤️
14/08/2026

2026 සුසිප්කා දරුවන් ❤️

14/08/2026
11/08/2026

2027 A/L ACCOUNTING | හේමාල් පෙරේරා

Accounting වල හොඳම Result එකක් කියන්නේ අහම්බයක් නෙවෙයි…
නිවැරදි මඟපෙන්වීම + නිවැරදි පුහුණුව + අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයක්! 🎯🏆

2027 A/L වල A එකක් ඉලක්ක කරනවා නම්, තවත් කාලය නාස්ති කරන්න එපා! ⏳
හේමාල් පෙරේරා සර්ගේ Accounting පන්තියට අදම එකතු වෙන්න ❤️

Theory එක හරියටම තේරුම් ගන්න…
speed එක වැඩි කරගන්න…
Exam එකට අවශ්‍ය නිවැරදි technique එක හදාගන්න…
අවසානයේ Result එකෙන්ම වෙනස පෙන්වන්න! 💯

❤️ සිසුල්කා කියන්නේ පන්තියක් විතරක් නෙවෙයි — ඔබේ A/L ගමනට සම්පූර්ණ සහයෝගයක්

🚌 රත්නපුර දිස්ත්‍රික්කය පුරා නොමිලේ සිසුල්කා ප්‍රවාහන සේවාව
📱 eSisulka Mobile App
💻 Online Live/Recording Classes – දිවයින පුරා සිසුන්ට ගෙදර ඉදන්ම ඉගෙන ගන්න
📦 Online සිසුන්ට නොමිලේ Tute delivery
🏫 Physical Classes – Sisulka Rathnapura
🎓 විශිෂ්ට ප්‍රතිඵල සහ පළපුරුදු ගුරු මණ්ඩලයක්

🔥 2027 A/L ඔයාට ඕන Result එක වෙනුවෙන් අදම හරි තැනින් පටන් ගන්න!

ACCOUNTING | HEMAL PERERA
📍 SISULKA – RATNAPURA

📞 Hotline: 0706 330 330
🌐 www.sisulka.lk
📱 eSisulka App

10/08/2026

“ එන්න මේ ගමන අපි පරිස්සමින් යමු " ❤️

2026 දරුවනි හොදින් විභාගය ලියන්න.ඔබට සුබ පැතුම් .
09/08/2026

2026 දරුවනි හොදින් විභාගය ලියන්න.
ඔබට සුබ පැතුම් .

05/08/2026

ලංකාවේ ගිණුම්+කරන පන්තිය 💫

පසුගිය වසර තුන තුළ දී පමණක් අ.පො.ස. උසස්පෙළ ගිණුම්කරණ විෂය සඳහා A සාමාර්ථ 2726ක් එනම් එම වසර තුළ තුළ දිවයිනේ සමස්‍ත A සාමාර්ථ ප්‍රමාණයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් ගිණුම්+කරන පන්තිය අප සතුයි 💪

හැමවිටම අවශ්‍යම දේ නිවැරදිම ආකාරයට දරුවන් වෙත සමීපකළ අපවෙතින්,

2027 උසස්පෙළ කණ්ඩායමේ Revision පන්තිය සඳහා Four in One නමින් නව විශේෂ වැඩසටහනක් 💯

⭕️ මෙම වැඩපිළිවෙළ විශේෂයෙන්ම උසස්පෙළ විභාගය ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද්දකි.

නව පන්ති ආරම්භය,

📍 සක්යා නුගේගොඩ
🗓️ අගොස්තු 06 බ්‍රහස්පතින්දා
⏰ පස්වරු 3.00-6.00

📍 සුසිප්කා හෝමගම
🗓️ අගොස්තු 11 අගහරුවාදා
⏰ පස්වරු 3.00-6.00

📍 නැණික් ගම්පහ
🗓️ අගෝස්තු 08 සෙනසුරාදා
⏰ පෙ.ව 7.30-12.00

🗓️ අගෝස්තු 12 බදාදා
⏰ පස්වරු 3.00-6.00

📍 සක්යා කිරිබත්ගොඩ
🗓️ අගොස්තු 10 සදුදා
⏰ පස්වරු 3.00-6.00

📍 සිසුල්කා රත්නපුර
🗓️ අගෝස්තු 08 සෙනසුරාදා
⏰ පස්වරු 1.30-5.00

📍 දිවයිනටම Online
⏰ සැප්තැම්බර් 05 සෙනසුරාදා
🗓️ පස්වරු 7.00-10.00

වැඩි විස්තර සඳහා අමතන්න,
☎️ 077 460 0745

එන්න මේ ලංකාවේ අපේ ගිණුම්+කරන පන්තිය 🔥

#ගිණුම්+කරනපන්තිය

Address

Station Road
Homagama
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94112857777

Website

Alerts

Be the first to know and let us send you an email when Hemal Perera Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hemal Perera Accounting:

Shortcuts

Share

Category