Ridma Warnakulasooriya - A New Perspective on Accounting

Ridma Warnakulasooriya - A New Perspective on Accounting Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ridma Warnakulasooriya - A New Perspective on Accounting, Education Website, Homagama.

ගණනය කිරීම් වලට එහා ගිය විශිෂ්ටයෙකු වන්න ❤️
Become a genius beyond the calculations ❤️

උසස්පෙළ ගිණුම්කරණය -Advanced Level Accounting
සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය -
Ordinary Level Business & Accounting Studies

ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාර්ථකත්වයෙන් පිරි වසරක් වේවා ♥️✨
14/04/2026

ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාර්ථකත්වයෙන් පිරි වසරක් වේවා ♥️✨

07/04/2026

පරාජය යනු අසාර්ථකත්වය නොවේ. එය ඉගෙනීමේ මුල්ම අවස්ථාවයි. ❤️

07/04/2026

1️⃣ What is accounting?

👉 Answer ❤️: Accounting is the process of recording, classifying, and summarizing financial transactions to provide useful information for decision-making.

2️⃣ What are the main types of accounts?

👉 Answer ❤️: The three main types are:
Personal accounts
Real accounts
Nominal accounts

3️⃣ What is the accounting equation?

👉 Answer ❤️: Assets = Liabilities + Equity
4️⃣ What is an asset?
👉 Answer ❤️: An asset is anything of value owned by a business, such as cash, equipment, or inventory.

5️⃣ What is a liability?

👉 Answer ❤️: A liability is an obligation or debt that a business owes to others, like loans or accounts payable.

6️⃣ What is revenue?

👉 Answer ❤️: Revenue is the income earned by a business from its normal operations, such as sales of goods or services.

7️⃣ What is the difference between debit and credit?

👉 Answer ❤️:
Debit (Dr) increases assets and expenses but decreases liabilities and equity.
Credit (Cr) increases liabilities, equity, and revenue but decreases assets and expenses.

Follow like and share
World of Learning

01/04/2026

The energy you give, whether good or bad, has a way of finding its way back into your life. 🌱

25/02/2026

reminder ✨️

📝ONLINE ආගමනය📍2026/2027 සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් වන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය හදාරන දරුවන්ට දැන් අපගේ ...
10/01/2026

📝ONLINE ආගමනය

📍2026/2027 සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් වන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය හදාරන දරුවන්ට දැන් අපගේ ඔන්ලයින් පන්ති සදහා සහභාගී විය හැක.

🔖ටියුට්(Tutes) මගින් සිදුකරන පාඩම් මාලාව
🔖පුනරීක්ෂණ පන්ති
🔖විභාගය තෙක් ප්‍රශ්න පත්‍ර

📌 ව්‍යාපාර හා ගිණුම්කරණ විෂය සදහා ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට සම්බන්ධ වන්න.

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා ✨️              Happy New Year 2026
31/12/2025

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා ✨️
Happy New Year 2026

Merry Christmas ! ❄️ 🥰
24/12/2025

Merry Christmas ! ❄️ 🥰

📝ව්‍යාපාර හා ගිණුම්කරණ විෂය තෝරාගත් හෝමාගම අවට සිසුන්ට මෙන්ම බොරලැස්ගමුව අවට සිසුන්ටද දැන් අපගේ පන්තියට සහභාගී විය හැක. ...
20/12/2025

📝ව්‍යාපාර හා ගිණුම්කරණ විෂය තෝරාගත් හෝමාගම අවට සිසුන්ට මෙන්ම බොරලැස්ගමුව අවට සිසුන්ටද දැන් අපගේ පන්තියට සහභාගී විය හැක.

🔰නිවැරදිව සරලව විෂය අවබෝධ කරගැනීමට
🔰පාඩම් ආවරණය මෙන්ම ප්‍රශ්න පත්‍ර කරවීම

📌සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ විෂය සදහා ඉහළ සාමාර්ථයකට ලගා ගැනීමට ලියාපදිංචි වන්න.

Promethius Institute - බොරලැස්ගමුව

10 ශ්‍රේණිය - 2027 O/L (Promethius Institute )
https://chat.whatsapp.com/KoU9oRdWPQ0LYdUJVDGwi1

11 ශ්‍රේණිය - 2026 O/L (Promethius Institute )
https://chat.whatsapp.com/HlWVNSTEp9290IDOJz6WU4

රයිට්රේ උසස් අධ්‍යාපන ආයතනය - හෝමාගම
10 ශ්‍රේණිය
https://chat.whatsapp.com/ElGjzy3I9q5L3MIoH5tiqC

11 ශ්‍රේණිය
https://chat.whatsapp.com/DoHWWx1CAr7E730O3AgcEc

📞විමසීම් - 070 430 7681 (WhatsApp)



Address

Homagama
10200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ridma Warnakulasooriya - A New Perspective on Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share