18/08/2026
✈️🇯🇵2027 APRIL Intake එක සඳහා ඔබත් විශ්වාසවන්ත ආයතනයක් ඔස්සේ ජපානයේ ශිෂ්‍ය වීසා අයදුම් කිරීමට කැමැත්තෙන් සිටින අයෙක් නම් ,
ජපන් භාෂාවයි ඔබගේ සකුරා සිහිනයට යන ගමන් මග විශ්වාසවන්ත ආයතනයක් හරහා ලබා ගන්න..
🇯🇵ලංකාවේ අඩුම මුදලට අප ආයතනය හරහා ඔබේ ජපන් සිහිනය සැබෑ කර ගන්න දැන් පුළුවන්🇯🇵
👩🏫ඔබ දැනට ජපන් භාෂාව නොදැන සිටියද මාස 04 ක කාලයක් තුළ අප විසින් ඔබට ජපන් භාෂාව උගන්වා සුදානම් කරනු ලැබේ.
අපගේ විශේෂ ඉගැන්වීම් ක්‍රම ඔස්සේ ඔබට මුල සිට සරලව හා ඉක්මනින් ජපන් භාෂාව ඉගෙන ගැනීමට හැකියාව ද ඇත.
එසේම,
💠 අප විසින් ම ජපන් භාෂා ප්‍රවීණතා විභාග සඳහා යොමු කරවීම.
💠 ජපානයට ශිෂ්‍ය වීසා අයදුම් කිරීම.
💠 වීසා ලේඛන සකස් කිරීම.
💠 සම්මුඛ පරීක්ෂණ සඳහා සහාය වීම.
💠 ජපානයේ නවාතැන් පහසුකම් සේවාව සහ
ජපානයට පිටත්ව යාමට පෙර උපදේශන සේවාවන් මෙන්ම අනෙකුත් පහසුකම් ද එකම තැනකින් ඔබට ලබා ගන්න පුළුවන්!
👩🎓සුදුසුකම්/Qualification🧑🎓
✅ වසර 13ක පාසල් අධ්‍යාපනය ලබා තිබීම.
✅ වයස් කාණ්ඩය - අවු 18~30 අතර විය යුතුයි.
✅ ස්ත්‍රී /පුරැෂ දෙපාර්ශවයටම අයදුම් කල හැක.
✅ J-Cert / NAT N5 / JLPT N5 හෝ ඕනෑම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයක් සමත්ව තිබීම.
දැන්ම ඔබගේ අයදුම් පත අපවෙත යොමු කරන්න.
Email : [email protected]
Whatsapp :070 525 2246 / 070 456 4564
-Cert