Student's Union, Faculty of Technology, University of Colombo

Student's Union, Faculty of Technology, University of Colombo This is the official page of students' union of Faculty of Technology University of Colombo.

කොළඹ විශ්වවිද්‍යාලයඋපාධි ප්‍රදානෝත්සවය - 2025උපාධිධාරී සියලු සහෝදරත්වයට උණුසුම් සුබ පැතුම් !තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ...
22/05/2026

කොළඹ විශ්වවිද්‍යාලය

උපාධි ප්‍රදානෝත්සවය - 2025

උපාධිධාරී සියලු සහෝදරත්වයට උණුසුම් සුබ පැතුම් !

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්ව විද්‍යාලය

20/05/2026

The Faculty of Technology, University of Colombo, is pleased to announce the appointment of Professor W. K. S. M. Abeysekera as the new Dean of the Faculty, effective 13/05/2026.

​With this new appointment, the Faculty remains dedicated to its mission of fostering academic and research excellence.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන තුළ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව ඇතුළු කොළඹ විශ්වවිද්‍යාළය මුහුන දෙන ගැටළු පිළිබඳ ...
16/05/2026

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන තුළ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව ඇතුළු කොළඹ විශ්වවිද්‍යාළය මුහුන දෙන ගැටළු පිළිබඳ දැනුවත් කිරිම සඳහා අද (16) දින කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයමය මගින් සංවිධානය කල මාධ්‍ය සාකච්ජාව

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

16/05/2026
🍃පුරවර බිමෙන් හන්තානට…අභියෝග මැද එකා මෙන් නැගිට සහෝදරත්වයෙන් හන්තානට.. 🍃⛰️🤍හන්තාන තරණය සාර්ථකව නිම කළ තාක්ශණ පීඨයේ 22/23...
10/05/2026

🍃පුරවර බිමෙන් හන්තානට…
අභියෝග මැද එකා මෙන් නැගිට සහෝදරත්වයෙන් හන්තානට.. 🍃⛰️🤍

හන්තාන තරණය සාර්ථකව නිම කළ තාක්ශණ පීඨයේ 22/23 සහෝදර කණ්ඩායමේ ඔබ සැමට උණුසුම් සුභපැතුම්! 🌿✨

තාක්ශණ පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්‍ව විද්‍යාලය

07/05/2026

සිසුන් ප්‍රමාණයට සහ පාඨමාලාවලට ගැලපෙන පරිදි විශ්වවිද්‍යාල පුළුල් කරනු!

සරසවි තුල මතුව ඇති ඉඩකඩ ගැටලුවට විසඳුම් දී පීඨ සංකීර්ණ - නේවාසිකාගාර නිසි ලෙස ස්ථාපනය කරනු!

දිනෙන් දින උග්‍ර වන අධ්‍යයන හා සුබසාධන ගැටලු වහා විසඳනු!

-----------------------------

මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

"Education is the most powerful weapon which you can use to change the world." — Nelson Mandela-"අධ්‍යාපනය යනු ලෝකය වෙනස...
03/05/2026

"Education is the most powerful weapon which you can use to change the world." — Nelson Mandela-

"අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලගතුම ආයුධයයි."
-නෙල්සන් මැන්ඩෙලා-


කොළඹ විශ්වවිද්‍යාලයීය, තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය මඟින් 2024/2025 නවක විද්‍යාර්ථයින්ට අත්වැලක් වීම පිණිස සිදු කරනු ලබන 'Techbridge' වැඩසටහන

⭕හෙට දින එනම් 2025.05.04 වන දින
⭕මාර්ගගතව (Zoom තාක්ෂණය භාවිතයෙන්)
⭕ප.ව. 6-9 දක්වා

සිදු කරනු ලැබේ. ඔබට පවතින ගැටලු නිරාකරණය, කර ගැනීමට ද විෂයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මේ හරහා අවස්ථාව ලැබේ.

විමසීම්

0742891382-කවිශ්ක ගමගේ
0705245298- කළණ ඩිලංජන

අධ්‍යාපන අනු කමිටුව
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

මැයි 01 ජාත්‍යන්තර කම්කරු දිනය ✊🚩දහඩියෙන් ලෝකය ගොඩනඟන කම්කරුවන්ට ගෞරවය පුදන දිනය අදයි.අයිතිවාසිකම් වෙනුවෙන්,සාධාරණත්වය ව...
01/05/2026

මැයි 01 ජාත්‍යන්තර කම්කරු දිනය ✊🚩

දහඩියෙන් ලෝකය ගොඩනඟන කම්කරුවන්ට ගෞරවය පුදන දිනය අදයි.

අයිතිවාසිකම් වෙනුවෙන්,
සාධාරණත්වය වෙනුවෙන්,
සමානාත්මතාවය වෙනුවෙන්,
එක් හඬකින් නැගී සිටින දිනය — මැයි දිනය!

එක්වෙමු.
ශක්තිමත් වෙමු.
අනාගතය ජයගමු.

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

අලුත් අවුරුද්දේ සතුටත්සම්ප්‍රදායේ රසවත් අරුතත්එකම මේසයක එකතු වන මොහොතක්…කැවිලි රස අතරින්සිනහවන් බෙදාගනිමින්සහෝදරත්වයේ බැ...
26/04/2026

අලුත් අවුරුද්දේ සතුටත්
සම්ප්‍රදායේ රසවත් අරුතත්
එකම මේසයක එකතු වන මොහොතක්…

කැවිලි රස අතරින්
සිනහවන් බෙදාගනිමින්
සහෝදරත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින්
අපි එක්ව සැමරන්නේ
අවුරුද්දක් පමණක් නොව
අපේ එකමුතුවයි....

මතකයන් රැසක් හදවතේ රඳවා
නව බලාපොරොත්තු සමඟ
ඉදිරියට පිය නගන්නට
අපේ අවුරුදු කැවිලි මේසය
සුන්දර ආරම්භයක් වේවා!

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

හෙළ කුල සිරිතටඅලුත් අවුරුදු අරගෙන අවුරුදු කෑම මේසයකට ආරාධානා කරනෙමු බුලත් හුරුලෙන🙏 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද...
24/04/2026

හෙළ කුල සිරිතට
අලුත් අවුරුදු අරගෙන
අවුරුදු කෑම මේසයකට
ආරාධානා කරනෙමු බුලත් හුරුලෙන🙏

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිති කොටගෙන කොළඹ විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨ පරිශ්‍රයේ අවුරුදු කෑම මේසය,

2026ක් වූ බක් මස 25 වන ශනි දින පූර්ව භාග 9.00ට තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ සඳහා ඔබ සැමට ආරාධනා !! 🌞❤

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

Address

Faculty Of Technology, Mahenwatta, Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Student's Union, Faculty of Technology, University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share