12/05/2026
🇯🇵 ඔබේ ජපන් හීනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව මෙන්න! ✈️🌸
ජපානයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට, භාෂාව හරියටම ඉගෙන ගන්න EIKO LANKA වෙතින් අලුත්ම Japanese Language Course එක දැන් ආරම්භ වෙනවා!
✅ අපේ පාඨමාලාවේ විශේෂතා:
Beginner Level එකේ සිට සරලව ඉගැන්වීම් කටයුතු.
N5 / N4 සහ JFT විභාග සඳහා විශේෂ පුහුණුව.
Experienced & Qualified ගුරුවරුන් මගින් ඉගැන්වීම.
ජපානයේ ඉගෙනුම් සහ රැකියා අවස්ථා සඳහා නිවැරදි මගපෙන්වීම.
Individual Attention - සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය.
⏳ Duration: 06 Months
📍 Location: Homagama
Limited Seats ප්‍රමාණයක් ඇති බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න! 🏃♂️💨
📞 වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න: +81 804 183 5695 (WhatsApp / Call)
📩 එහෙමත් නැත්නම් අපේ Page එකට Message (Inbox) එකක් දාන්න.