Kamala Jayasinghe Memorial Damma Library

Kamala Jayasinghe Memorial Damma Library

Share

We have 37,000 books in our Library BookStore. You can Use it & Join with us.

This is the official page of Kamala Jayasinghe Memorial Damma Library.This will inform every related things and upcoming events about the Library to the members.

15/11/2025

2025 කුසලතා වර්ධන තරගාවලිය පැවැත්වීම සදහා අප මේ වන විට කටයුතු සංවිධානය කරමින් සිටිමු. ඒ අනුව 2025 දෙසැම්බර් මස 21 වන දින තරග පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. ඒ සදහා අයදුම්පත් භාරගැනීම දැන් සිදුකෙරේ.
2025 කුසලතා වර්ධන තරගාවලියට අයදුම් කිරීම සඳහා පිවිසෙන්න,
https://forms.gle/cPkcywGj3UzcjFVEA

14/12/2024
Photos from Kamala Jayasinghe Memorial Damma Library's post 14/12/2024
30/10/2024

කුසලතා වර්ධන තරගාවලිය - 2024
හෙට උදැසන 8:30 සිට හේනවත්ත ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානයේදී...

01/10/2024

2024 කුසලතා වර්ධන තරගාවලිය පැවැත්වීම සදහා අප මේ වන විට කටයුතු සංවිධානය කරමින් සිටිමු. ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස 31 වන දින තරග පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. ඒ සදහා අයදුම්පත් භාරගැනීම දැන් සිදුකෙරේ.
2024 කුසලතා වර්ධන තරගාවලියට අයදුම් කිරීම සඳහා පිවිසෙන්න,
👉 https://forms.gle/oNmncMngXJaCjyiJA 👈

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No : 24
Homagama
HIGHLEVELROAD,GODAGAMA

Opening Hours

Wednesday 15:30 - 18:30
Friday 15:30 - 18:30
Sunday 15:30 - 18:30