Infinity Institute of Maths & Science

Infinity Institute of Maths & Science INFINITY
Institute of Maths and Science

Let's change the future world...

ආදරණීය දුවේ පුතේ, 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා වන Speed Revision 2025 වැඩපිළිවෙළ අද ...
05/10/2025

ආදරණීය දුවේ පුතේ,

2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා වන Speed Revision 2025 වැඩපිළිවෙළ අද දින ආරම්භ වනවා..

මේකේදි අපි කරන්නෙ 10 හා 11 ශ්‍රේණි වලට අදාල සම්පූර්ණ විද්‍යාව විෂය නිර්දේශය ආවරණය කිරීම වගේම ඔයාලව පෙරහුරු ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට හුරු කරන එක..

ඉංග්‍රීසී මාධ්‍යයෙන් හෝ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන ඕනෑම කෙනෙක්ට මේ සඳහා සහභාගී වෙන්න පුලුවන් .. ඒ වගේම තමයි දැනට 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතාලාටත් මේ හා සම්භන්ධ වීමේ හැකියාව තියෙනවා..

අද අපි ආරම්භක සම්මන්ත්‍රණය පටන් ගන්නවා ප.ව. 8.30 ට..

සිංහල මාධ්‍ය සිසුන් සඳහා - ප.ව. 8.30 - 9.30

ඉංග්‍රීසී මාධ්‍ය සිසුන් සඳහා - ප.ව. 9.30 - 10.30

අපි zoom හරහා තමයි පන්ති පවත්වන්නේ.. හවස 8.00 වන විට අදාල link එක මේ සමූහයට යොමු කරනවා.. එහෙනම් අද රෑ 8.30 වෙනකොට හැමෝම සම්භන්ධ වෙන්න... ✨

අද වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි පැවැත්වෙන්නේ.. ඔයාලගෙ යාලුවන්ටත් මේක share කරන්න...

විද්‍යාවට තියෙන S එක A එකක් කරගන්න එයත් එක්ක ඔයත් එන්න... අද රෑ 8.30 ට.. 💪

https://chat.whatsapp.com/D45IJbKKxlnFpTxeM83WqK?mode=ems_copy_t

03/10/2025

SCIENCE 2025(2026) O/L

Speed revision + Paper Discussion

මාස 04 න් A එකක්..🔥 සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 04කින්...✨
සිංහල මාධ්‍ය / English Medium

සතියට පැය 05ක්.. සති 20ක්..

🔴ප්‍රශ්න පත්‍ර ලිවීම හා සාකච්ඡාව..
🔴සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම..
🔴සියලුම සිසුන් කෙරෙහි විශේෂ අවධානය..

පන්ති ආරම්භය : ඔක්තෝබර් 05

Zoom ඔස්සේ දිවයිනටම Online..

සම්බන්ධ වීම සඳහා 0710 594 209 අංකයට ඔබේ නම, පාසල හා ඉගෙනුම ලබන මාධ්‍ය whatsapp පණිවුඩයක් මගින් යොමු කරන්න..

යශෝධා අරුන්දතී
Bsc (ug) Biotechnology and Microbiology University of Colombo
Diploma in teaching Science and maths
Former International school teacher

You are the future of our country...✨So on this day, I wish you joy and succes in whatever you do ...✨Happy Children's D...
01/10/2025

You are the future of our country...✨

So on this day, I wish you joy and succes in whatever you do ...✨

Happy Children's Day....❤️✨

SCIENCE 2025(2026) O/LSpeed revision + Paper Discussionමාස 04 න් A එකක්..🔥 සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 04කින්...✨සිංහල ම...
26/09/2025

SCIENCE 2025(2026) O/L

Speed revision + Paper Discussion

මාස 04 න් A එකක්..🔥 සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 04කින්...✨
සිංහල මාධ්‍ය / English Medium

සතියට පැය 05ක්.. සති 20ක්..

🔴ප්‍රශ්න පත්‍ර ලිවීම හා සාකච්ඡාව..
🔴සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම..
🔴සියලුම සිසුන් කෙරෙහි විශේෂ අවධානය..

පන්ති ආරම්භය : ඔක්තෝබර් 06

Zoom ඔස්සේ දිවයිනටම Online..

සම්බන්ධ වීම සඳහා 0710 594 209 අංකයට ඔබේ නම, පාසල හා ඉගෙනුම ලබන මාධ්‍ය whatsapp පණිවුඩයක් මගින් යොමු කරන්න..

යශෝධා අරුන්දතී
Bsc (ug) Biotechnology and Microbiology University of Colombo
Diploma in teaching Science and maths
Former International school teacher

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Infinity Institute of Maths & Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category