Econ Class

Econ Class online අධ්‍යාපනයට නව මංපෙත්...

20/10/2023
https://youtu.be/EyqMH1_a0OE
25/10/2021

https://youtu.be/EyqMH1_a0OE

2023 AL ළමුන් සදාහා පවත් වන ලද කේවල ස්වමි ව්‍යපාර දේශනයෙන් උපුටා ගන්නා ලදී

12/05/2019

යම් කිසි භාණ්ඩයක් සදහා වු වෙළදපොල ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත දැක්වේ.

Qd = 150 - 5p (ඉල්ලුම් සමීකරණය)
Qs = 75 + 10p (සැපයුම් සමීකරණය)

ඉහත තොරතුරු ඇසුරින් පහත දෑ ගණනය කරන්න.

(i)සමතුලිත මිළ හා ප්‍රමාණය?

(ii)සමතුලිත මිළේදි පවතින පාරිභෝගික අතිරික්තයේ වටිනාකම?

(iii)සමතුලිත මිළේදි ඉල්ලුම් නම්‍යතා හා සැපයුම් නම්‍යතා සංගුණකවල වටිනාකම?

(iv)රජය විසින් මෙම භාණ්ඩය මත රු: 1.50ක බද්දක් පැනවු විට
( අ ) බද්දෙන් පසු නව සමතුලිත මිල හා ප්‍රමාණය?
( ආ) රජයේ බදු ආදායම?
( ඉ ) බදු හේතුවෙන් පාරිභෝගික අතිරික්තයට වන බලපෑම?
( ඊ ) බද්ද නිසා සමාජයට අහිමිව යන සුභසාධනයේ වටිනාකම?

( 2014 A/L )

Econ Class අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි උසස් පෙළ විභාගය ඉලක්ක...
10/05/2019

Econ Class අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් දිනපතා ගැටළු හා ඒවාට පිළිතුරු ඉදිරිපත් කෙරේ. ඊට අමතරව ව්‍යාපාර අධ්‍යයනයට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කරමින් ඊට අදාළ ගැටළු හා පිළිතුරුද ඉදිරිපත් කෙරේ.

උසස් පෙල විභාගයට ඉදිරිපත් විය හැකි අනුමාන ප්‍රශ්න සියල්ලක්ම ඔබ වෙත ගෙන එනු ඇත. දිනපතා රැදී සිට සියළුම ප්‍රශ්න හා ඒවාට අදාළ පිලිතුරු ලබා ගන්න.
Data පහසුකම සහිත හෝ රහිත ඕනෑම Dialog Number එකකින් Activate කර ගත හැක

App Name: Econ class
https://store.ideamart.io

ඇප් එක යාවත්කාලීන කිරීම තාවකාලිකව නවතා ඇත.

Discover and download new applications developed by the Ideamart community from the Ideamart App store

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Econ Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Econ Class:

Shortcuts

Share

Category