Ekamuthu Pre School Teachers Society-Homagama

Ekamuthu Pre School Teachers Society-Homagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ekamuthu Pre School Teachers Society-Homagama, Education, Divisional Secretariat, Station Road, Homagama, Homagama.

අප ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලබන දන්සල.ඔබ සැමට ආරාධනා! 🙏
25/05/2026

අප ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලබන දන්සල.
ඔබ සැමට ආරාධනා! 🙏

Our Day Out 🥰            ♥️
28/03/2026

Our Day Out 🥰
♥️

29/12/2025

Christmas Carols by Ekamuthu Pre School Teachers’s Society @ AG Office.

@ 🌲🌲🌲🌲🌲 🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲

2025 වර්ෂයට අදාළ අවසාන මහා සභා රැස්වීම අද දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.මෙම වර්ෂයේ  හෝමාගම ...
13/11/2025

2025 වර්ෂයට අදාළ අවසාන මහා සභා රැස්වීම අද දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම වර්ෂයේ හෝමාගම පෙරපාසල් ගුරුතුමියන් වෙනුවෙන් පවත්වනු ලබන අවසන් වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.
වසර ගණනාවක් හෝමාගම එකමුතු පෙර පාසල් ගුරු සංගමයේ අනුශාසකත්වය දරන සංවර්ධන නිලධාරි තුමන්වන ගරු R M G S බණ්ඩාර මහත්මයාණන්ට සහ සංවර්ධන නිලධාරීතුමිය චමරි ලක්මාලි මහත්මියට වර්ෂ අවසානයේදී අපගේ විශේෂ ස්තූතිය හුදකර සිටිමු.🌻
සහභාගි වූ ගුරුතුමියන්ටද ස්තූතිවන්ත වෙමු.🌻

Work shop for Phonics Reading Practice .Special thank goes on Director and Marketing Manager  of Sadeepa Enterprices ❤️M...
15/08/2025

Work shop for Phonics Reading Practice .
Special thank goes on Director and Marketing Manager of Sadeepa Enterprices ❤️
More than 150 teachers in Homagama Pre Schools partipated.❤️

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ආශිර්වාද කිරීමට අද දින පැවැත්වූ  පිරිත් දේශනාවට ගුරු සංගමය වෙනුවෙන් සහභා...
18/07/2025

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ආශිර්වාද කිරීමට අද දින පැවැත්වූ පිරිත් දේශනාවට ගුරු සංගමය වෙනුවෙන් සහභාගි වූ අවස්ථාව

13/07/2025
11/07/2025

ඇවිදින පාසල වෙත පියමන් කළ උදෑසන ❤️

Our beautiful memories on 04th July 2025 with Nomadic School, Ibbagamuwa.
08/07/2025

Our beautiful memories on 04th July 2025 with Nomadic School, Ibbagamuwa.

කුරුණෑගල  ඉබ්බාගමුව පැවැති  "ඇවිදින පාසල" පුහුණු වැඩසටහන සඳහා හෝමාගම කලාපයේ 102 ක් ගුරුතුමියන් 2025 ජූලි  06 ඉරිදා උදෑසන...
08/07/2025

කුරුණෑගල ඉබ්බාගමුව පැවැති
"ඇවිදින පාසල" පුහුණු වැඩසටහන සඳහා හෝමාගම කලාපයේ 102 ක් ගුරුතුමියන් 2025 ජූලි 06 ඉරිදා උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා සහභාගී වූ අවස්ථා ❤️
අපගේ එකමුතු පෙර පාසල් ගුරු සංගමය මගින් මෙම ගමන සංවිධානය කළ අතර
හෝමාගම සංවර්ධන නිලධාරීතුමන් වන R M G S බණ්ඩාර මහතා විසින්
මෙම විශේෂ අවස්ථාව අප වෙත ලබාදී සියලු කටයුතු මෙහෙයවන ලදී ❤️

Address

Divisional Secretariat, Station Road, Homagama
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Ekamuthu Pre School Teachers Society-Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category