Homagama Maha Vidyalaya

Homagama Maha Vidyalaya "Welcome to H|M|V official page! Stay updated on school events, achievements, and educational insights.

Join our community of learners and supporters as we strive for excellence together. 📚✨" © H.M.V OFFICIAL PAGE®
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL FAN PAGE ®

පාසලේ වෙසක් සැමරුම 🙏
14/05/2025

පාසලේ වෙසක් සැමරුම 🙏

Congratulation 💐🥳
22/04/2025

Congratulation 💐🥳

ඒ කාලේ 🫂🥺❤️‍🩹
07/04/2025

ඒ කාලේ 🫂🥺❤️‍🩹

වසර සීයයකට වැඩි ඉතිහාසයක් ඇති හෝමාගම කලාපයේ පැරණිතම පාසලවන හෝමාගම මහා විද්‍යාලය  රටට දැයට වැඩ ඇති බොහෝ පිරිසක්  සමාජයට  ...
21/01/2025

වසර සීයයකට වැඩි ඉතිහාසයක් ඇති හෝමාගම කලාපයේ පැරණිතම පාසලවන හෝමාගම මහා විද්‍යාලය රටට දැයට වැඩ ඇති බොහෝ පිරිසක් සමාජයට දායාද කළ අභිමානවත් පාසලකි... ඉදිරියටත් අභිමානවත් පිරිසක් සමාජයට දායාද කිරීමට පාසලේ දියුණුව උදෙසා කටයුතු කිරීම එහි ආදි සිසුන් වන අපට පැවරෙන වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. ඒ සඳහා පාසල් ආදි ශිෂ්‍ය සංගමය ක්‍රියාකාරී මට්ටමේ පැවතීම අත්‍යවශ්‍ය කාරණාවකි.

ඉදිරි වර්ෂය සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ නිලයන් තෝරා ගැනීම මෙන්ම වාර්ෂික මහ සභා රැස්වීම 2025 ජනවාරි මස 26 වන දින උදෑසන පාසලේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන අතර, ඒ සදහා සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ගෞරවයෙන් කෙරෙන ආරාධනාවයි.
මෙයට පැමිණීම සඳහා සාමාජිකත්වය ලබාගෙන සිටීම අනිවාර්ය නොවන අතර එදින නවක සාමාජිකත්වය ලබාගත හැක.

❤️
10/01/2025

❤️

ආදරෙයි ඒ කාලෙට..අපේ  ලස්සනම කාලේ..අදටත්  මතක්  වුනාම  යන්න  හිතෙන.💚🍀🖤💪🌏
01/10/2024

ආදරෙයි ඒ කාලෙට..අපේ ලස්සනම කාලේ..අදටත් මතක් වුනාම යන්න හිතෙන.💚🍀🖤💪🌏

20/09/2024

අප විද්‍යාලයේ හිටපු ආචාර්‍යණියක්වන ඉන්ද්‍රාණි ජයවර්ධන ගුරු මෑණියන් අභාවප්‍රාප්තවී ඇති අතර අවසන් කටයුතු සැප්තැම්බර් 21 වන දින,එනම් හෙට දින සිදු කෙරේ. රුක්මලේ ජයමිණි ශාලාවේ දේහය තැම්පත්කර ඇත...
එතුමියට උතුම් නිර්වාන සුවය ලැබේවා.....

අවුරුදු 20කටපසු ඒ සුන්දර  මතකය   අලුත්කරගන්න අපි එකතුවෙමු....
04/09/2024

අවුරුදු 20කටපසු ඒ සුන්දර මතකය අලුත්කරගන්න අපි එකතුවෙමු....

නැවත අත්විදිය නොහැකි මතක පොත ❤
19/05/2024

නැවත අත්විදිය නොහැකි මතක පොත ❤

හෙට ස්කෝලේ උගන්වන්නෙ නෑලු බන් 🤭වෙසක් එකට පන්ති හදනවලු දවසමඅම්මෝ මරු එහෙනම් 🙈හෙට එන්න ඕනිම දවසක් 😍ඒක නිසා මුලු පන්තියමඑදා...
16/05/2024

හෙට ස්කෝලේ උගන්වන්නෙ නෑලු බන් 🤭
වෙසක් එකට පන්ති හදනවලු දවසම
අම්මෝ මරු එහෙනම් 🙈
හෙට එන්න ඕනිම දවසක් 😍
ඒක නිසා මුලු පන්තියම
එදාට ස්කෝලේ ආවා. . .

උදේම පටන්ගන්නවා වැඩ
මේන් හෝල් එකට
එක පන්තියකින්
කූඩූ තුනක් ඕනිලු
සේරම සුදු පාට
ඉතිම් හදමු
පන්තියම තරගෙට
වැඩ පටන් ගන්නවා
පාප්ප නාගේන
සව් කඩදාසි වලට
රන්ඩු වේවී
පන්තියටම තියෙන
කතුරු දෙකතුනට
රන්ඩු වේවී
රටේ නැති වල් පල්
කියවන ගමන්
වෙසක් කූඩූ හදනවා
තවත් වුන් රැලි
කපනවා
කොල්ලො එකා දෙන්නා
ඩෙස් උඩ නැගලා
පන්තිය පුරා රැලි අලවන්න
නූල් අදිනවා
යකෝ මගෙ ඩෙස් එක
පාගන්න එපා
පිහදාලා දෙන්නම් යකෝ
කෑ නොගහා ඉදපන්කො
පාප්ප ඉවරයිනි බන්
බලපන් එහා පන්තියෙන්
ඉල්ලලා
අන්තිමට මුලු පන්තියම
වෙසක් පෝයට
හරි ලස්සනට හැඩ වෙලා
මතකද බන් උබෙයි
මගෙයි ඒ ලස්සන දවස්
අපිටත් හොරෙන්ම
කාලය අපෙන්
උදුරගත්තු....😢🥺♥️

✍️ - copied -

Address

Athurugiriya Road Homagama
Homagama
10200

Telephone

+94012 855 637

Website

Alerts

Be the first to know and let us send you an email when Homagama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category