Tamaki Japanese Language Academy Pvt Ltd

Tamaki Japanese Language Academy Pvt Ltd ජපන් යන්න එන්න! Tamaki Japanese Language Academy Pvt Ltd

ජපානයට යන්න හීනේ තියෙනවද? ✨🇯🇵ප්‍රමාද නොවී පලමු පියවර අදම පටන් ගන්න.ලංකාවේ හොදම ජපන් භාෂා පාඨමාලාව සමග එක්වන්න.🤝NAT /JLPT...
03/05/2026

ජපානයට යන්න හීනේ තියෙනවද? ✨🇯🇵
ප්‍රමාද නොවී පලමු පියවර අදම පටන් ගන්න.

ලංකාවේ හොදම ජපන් භාෂා පාඨමාලාව සමග එක්වන්න.🤝
NAT /JLPT 5 ජපන් භාෂා නව පන්ති ආරම්භය 🇯🇵✨

▪️ මැයි 13
▪️ මැයි 15

⏰ වේලාව
රෑ 7.00 – 9.30

💻 Online (Zoom හරහා)
මුලු දිවයිනේ ඕනෑම තැනකින් සම්බන්ධ විය හැක

🎥 Recordings ලබාදේ
📚නිබන්ධන සියල්ල ගෙදරටම ලබාදේ.

📚 පාඨමාලාවේ ඇතුළත් වන්නේ:
✔️ Theory
✔️ Revision
✔️ Papers
✔️ Exam Practice

🚀 නවීන තාක්ෂණය සමඟින් මුල සිටම සරලව සහ ක්‍රමවත් ඉගැන්වීම්

📩 දැන්ම register වෙන්න!

ලියාපදිංචි වීමට ඔබගේ නම වයස සහ සහභාගීවන දවස Whatsapp කරන්න.
076 229 2030
077 757 2430
077 908 0526

හීන වලට යන්න හරිම තැනට එන්න🇯🇵👩‍🎓

Tamaki Japanese Language Academy - Homagama

30/04/2026

Start your journey to Japan 🇯🇵 – April 2027 intake registrations now open!👩‍🎓👨‍🎓🌏🚀

14/04/2026

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

🇯🇵 2027 JAPAN STUDENT VISA 🇯🇵      ජපන් භාෂා නව පන්ති ආරම්භය🗓 අප්‍රේල් 18 ,19   උදේ 10.30 - සවස 4.30 🔥 ජපානයට යන්න හීනේ ...
12/04/2026

🇯🇵 2027 JAPAN STUDENT VISA 🇯🇵
ජපන් භාෂා නව පන්ති ආරම්භය

🗓 අප්‍රේල් 18 ,19 උදේ 10.30 - සවස 4.30

🔥 ජපානයට යන්න හීනේ තියෙනවද?
එහෙනම් මේක තමයි ඔබට හරිම වෙලාව!

📌 2027 April Intake එකට යන්න
ඔබගේ FIRST STEP එක අදම ආරම්භ කරන්න!

🎯 ජපානයට යන ගමනේ
හොඳම ආරම්භය = හොඳ භාෂා පදනමක්

අපි ඔබව Japanese Exams පාස් වෙන්න වගේම Interview pass වෙලා Japan යන්න
සම්පූර්ණයෙන්ම guide කරනවා 🇯🇵

⚠️ සීමිත ආසන – දැන්ම seat එක reserve කරගන්න!
⏳ Late වුණොත් chance එක miss වෙයි

හීන වලට යන්න ..හරිම තැනට එන්න
Voice| Whatsapp 076 229 2030
077 757 2430
077 908 0526

Tamaki Japanese Language Academy - Homagama

🎓 2027 Student Visa සඳහා 🇯🇵ජපන් භාෂා නව පංති📝අප්‍රේල් 18 සහ 19 දිනයන් හි ආරම්භ වේ.එදින ඔබට,✔ ජපාන Student Visa ලබා ගැනීම...
29/03/2026

🎓 2027 Student Visa සඳහා 🇯🇵

ජපන් භාෂා නව පංති
📝අප්‍රේල් 18 සහ 19 දිනයන් හි ආරම්භ වේ.

එදින ඔබට,
✔ ජපාන Student Visa ලබා ගැනීම සඳහා අවශ්‍ය කරුණු
✔ සපුරාගත යුතු ජපන් භාෂා සුදුසුකම් (NAT / JLPT)
පිළිබඳව සම්පූර්ණ විස්තර සහ නිවැරදි මාර්ගෝපදේශ ලබා දෙනු ඇත.

✨ ඔබගේ Japan හීනේ අදින්ම ආරම්භ කරන්න!

🔥 Limited Seats– දැන්ම Register වෙන්න

Voice / WhatsApp 076 229 2030
077 757 2430
077 908 0526

දශකයක විශ්වාසය… සුවහසක් සිසුන්ගේ සකුරා හීන සැබෑ කළ අපි!
📍 හෝමාගම – Tamaki Japanese Language Academy

කෙටි කලකින් නිවැරදි ජපන් භාෂාව හදාරා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීමට ඔබට අවශ්‍යද?🇯🇵🎓එසේ නම් අදම 𝗧𝗮𝗺𝗮𝗸𝗶 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻...
22/03/2026

කෙටි කලකින් නිවැරදි ජපන් භාෂාව හදාරා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත් වීමට ඔබට අවශ්‍යද?🇯🇵🎓

එසේ නම් අදම 𝗧𝗮𝗺𝗮𝗸𝗶 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆- 𝗛𝗼𝗺𝗮𝗴𝗮𝗺𝗮 හා එක්වන්න.

- මාස 03 ක කෙටි පාඨමාලා කාලය
- මුල සිට ඉතාම සරලව කෙරෙන ඉගැන්වීම් රටාව
- නිවැරදි හා ක්‍රමානුකූලව කෙරෙන විෂය නිර්දේශ ආවරණය
- විභාග ඉලක්කගත විශේෂ අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම
-කුඩා කණ්ඩායම් පන්ති හා එක් එක් සිසුන් කෙරෙහි විශේෂ වූ අධීක්ෂණය

*ජපන් Student Visa සම්මුඛ පරීක්ෂන සදහා මුහුන දීමට අවශ්‍ය පුහුනුව ලබාදේ.

අප්‍රේල් 18 සහ 19 පැමිනෙන සියලූම සිසුන්ට පන්තිය සදහා ලියාපදිංචිය නොමිලේ.

පුරා දශකයක සිට විශ්වසනීයව
ඔබේ ජපන් සිහිනයට නොවරදින මග පෙන්වීම 🇯🇵
𝗧𝗮𝗺𝗮𝗸𝗶 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆- 𝗛𝗼𝗺𝗮𝗴𝗮𝗺𝗮
Hot line- 0779080526/ 0777572430

22/03/2026
ඉගෙන ගන්න ජපන් යන්න ආසවෙන් ඉන්නවද?හරියටම යන විදිහ, ජපන් ගිහින් ගොඩ යන විදිහ දැන ගන්න ඕනෙද? වසර 60 ක අනාගතය තීරණය කරන වින...
02/02/2026

ඉගෙන ගන්න ජපන් යන්න ආසවෙන් ඉන්නවද?හරියටම යන විදිහ, ජපන් ගිහින් ගොඩ යන විදිහ දැන ගන්න ඕනෙද?

වසර 60 ක අනාගතය තීරණය කරන විනාඩි 60 සම්මන්ත්‍රණය
දැන්ම අපට කතා කරන්න.
077 757 2430


31/01/2026

Study In Japan🚀👨‍🎓🇯🇵

ඔබත් , උසස් පෙළ සමත් නම්
ජපන් භාෂා ප්‍රවීනතා විභාගයේ 5 වන අදියර සමත් නම්
අදම අපව සම්බන්ධ කරගන්න.

ජපානයේ නගෝයා හී A grade පාසලක් සදහා තවත් සිසුන් 5 කට පමනක් අවස්ථාව ඇත.

වසරක පාසල් ගාස්තුව සහ මාස 6 ක නවාතැන් ගාස්තු ඇතුලත්ව ලක්ශ 26යි.

වීසා ලැබෙන තෙක් ගෙවීම් සිදු නොකරයි.

~හීන වලට යන්න..
හරිම තැනට එන්න..~
TAMAKI JAPANESE LANGUAGE ACADEMY HOMAGAMA
⁨077 757 2430⁩ 077 908 526

Address

19/2, High-Level Road
Homagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 13:00

Telephone

+94779080526

Website

Alerts

Be the first to know and let us send you an email when Tamaki Japanese Language Academy Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tamaki Japanese Language Academy Pvt Ltd:

Shortcuts

Share