English by Ashek

English by Ashek This is the place where you can learn and speak English like a native.

Daily vocab... English by Ashek
20/08/2026

Daily vocab...

English by Ashek

Daily vocabulary English by Ashek
17/08/2026

Daily vocabulary

English by Ashek

Daily vocab...English by Ashek
08/08/2026

Daily vocab...

English by Ashek

Daily vocab... English by Ashek
07/08/2026

Daily vocab...

English by Ashek




04/08/2026

Daily vocab...
දවස ගානේ ඉංග්‍රීසී දැනුම වැඩි කරගන්න...අලුත් වචන ඔයාගේ මල්ලට දාගන්න...
1st Comment එක බලන්න...👇🏻

Online English learning classesCourse plans  (Individual /Group) For further details whatsapp now - 0721969774
27/07/2026

Online English learning classes
Course plans
(Individual /Group)

For further details
whatsapp now - 0721969774

Daily vocab....English by Ashek
26/07/2026

Daily vocab....

English by Ashek

😃Hello guys...! අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ...කොහොමද සුද්දෙක් වගේ පෙට්‍රල් ගහන්නේ කියලා...නෑ... නෑ...😅 එයාලත් අපි වගේ...
21/07/2026

😃Hello guys...! අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ...කොහොමද සුද්දෙක් වගේ පෙට්‍රල් ගහන්නේ කියලා...නෑ... නෑ...😅 එයාලත් අපි වගේම තමයි ඉන්ධන ගහගන්නේ...වෙනසක් නෑ...එයාලා self serve කරගන්නවා එ්ක වෙනම කතාවක්...කොහොම හරි අද අපි කතා කරන්නේ... පෙට්‍රල් එහෙමත් නැත්නම් වාහනයකට ඉන්ධන/ තෙල් ගහගන්න එක ගැන සුද්දෙක් වගේ හරියට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා....

⛽Fuel (ෆි(උ)ල්) - ඉන්ධන

⛽Gas (ගෑස්) - ඉන්ධන / ගෑස්සොලීන් (මේ ගෑස් කියන්නෙ ගැස්සොලීන් කියන එක කෙටි කරලා මේවත් ඉන්ධනම තමයි, නැතුව අනිත් ගෑස් නෙවෙයි)

⛽Fill up / Gas up / Pump up / Get gas / Get fuel - (පෙට්‍රල් සහ ඩීසල්)ඉන්ධන පුරවනවා / ඉන්ධන ගහනවා

⛽I need to fill up my car: මට මගේ කාර් එකට තෙල් ගහගන්න ඕන.

⛽I need to get gas / I need to get fuel: මට තෙල් ටිකක් ගහගන්න ඕනේ.

⛽Gas up / Pump up (Stopping to refuel before a trip): ගමනක් යන්න කලින් තෙල් ගහගන්නවා.

Everyday Examples

⛽We need to fill up before we head out: අපි යන්න කලින් තෙල් ගහගන්න ඕනේ.

⛽Could you tell me where I can get gas?: මට තෙල් ගහගන්න තැනක් කියන්න පුළුවන්ද?

⛽I need to stop for gas real quick: මට පොඩ්ඩක් තෙල් ගහගන්න නවතින්න ඕනේ.

⛽(Talking to an Attendant ) Fill it up, please: කරුණාකරලා ටැංකියටම තෙල් ගහන්න /කරුණාකරලා ෆුල් ටෑන්ක් ගහන්න.

🛑එ් වගේම තමයි දුම්රිය , නැව් , ගුවන් යානා , ජෙට් යානා , බෝට්ටු , විශාල ට්‍රක් රථ , සැහැල්ලු ගුවන් යානා , හෙලිකොප්ටර් වගේ වාහන වලට තෙල් ගහන එකට කියන්න වෙනම විදියක් තියෙනවා...එ් තමයි...

⛽ Refuel (රීෆි(උ)ල්)

English by Ashek

Daily vocab...👉🏻 English by Ashek
07/07/2026

Daily vocab...

👉🏻 English by Ashek

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when English by Ashek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category