03/02/2026
"Commerce වලට A එකක් ගන්න පංති යන්නම ඕනේ නෑ...චතුර සර්ගේ youtube videos ඇති...💪"
මුළු syllabus එකම පාඩමෙන් පාඩම නොමිලේම ඉගැන්නුවා.... මාව ඇස් දෙකෙන් දැකලවත් නැති දරුවෙක් ඒවා බලල A එකක් අරං.... වෙන කිසිම පංතියකට ගිහිල්ලත් නෑ.... ජය වේවා 💪❤️
විභාගයට තව පොඩි දවසයි..ඕනකම තියෙනවානම් ඕනම දරුවෙක්ට මේ වීඩියෝ ටික බලලා ලේසියෙන්ම මෙවර සා/පෙළ විභාගයට (වාණිජ විෂයට) A එකක් ගන්න පුළුවන්...
👇10 වසර👇
1.ව්‍යාපාර පසුබිම
https://youtu.be/eus35OeraRk
2.ව්‍යාපාර පරිසරය
https://youtu.be/dozNXsVuR2s
3.ව්‍යාපාර සංවිධාන
https://youtu.be/iKKUmr8qbA4
4.ගිණුම්කරණය හැදින්වීම
https://youtu.be/zWtv5di9_GE
5.ගිණුම්කරණ සමීකරණය
https://youtu.be/syIRS1HLAyQ
5.ගිණුම්කරණ සමීකරණ තවදුරටත් පුහුණුව
https://youtu.be/7FrMrlh3Gc4
6.ගනුදෙනුවල දිවිත්ව බලපෑම
https://youtu.be/G1aafUF0sDc
6.ගනුදෙනුවල දිවිත්ව බලපෑම තවදුරටත්
https://youtu.be/fGd89NWYwss
7.මූලික සටහන් පොත්
https://youtu.be/-RmSmwb8rWo
8.මුදල් පොත
https://youtu.be/qx8VKsgOocM
8.සුළු මුදල් පොත
https://youtu.be/h9GgJEOIP-Q
9.බැංකු ගිණුම
https://youtu.be/DumFHzigWJ4
9.බැංකු සැසදුම් විස්තරය
https://youtu.be/XYmn0aeZIBE
10.ගැනුම් විකුණුම් පොදු ජනල
https://youtu.be/rAowlDRGCSg
11.ශේෂ පිරික්සුම
https://youtu.be/-oYwksQ2Vq0
12.වැරදි නිවැරදි කිරීම
https://youtu.be/-oYwksQ2Vq0
12.වැරදි නිවැරදි කිරීම තව දුරටත්
https://youtu.be/G4-vZP1XeLI
👇11 වසර 👇
1.වෙළදාම හා උපකාරක සේවා
https://youtu.be/sWgz93sbw9M
2.වෙළදාම හා උපකාරක සේවා තව දුරටත්
https://youtu.be/GHZt5OzCyYI
3.කළමණාකරනය
https://youtu.be/TK8xsKjOJZk
4.අලෙවිකරණය
https://youtu.be/NcOy-2bhOIA
5.මූල්‍ය ප්‍රකාශන
https://youtu.be/Muo3cJlK5mk
5.මූල්‍ය ප්‍රකාශන තව දුරටත්
https://youtu.be/qaah09-hbkE
6.ලාභ අරමුණු කර නොගත් සංවිධාන
https://youtu.be/8dkdqUDsEwM
7.නිශ්පාදන පිරිවැය ලේඛන
https://youtu.be/e8MORdjxW1c
-චතුර සර්-
වසර 10කට අධික ඉගැන්වීම් පළපුරුද්ද,
ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිදාරී (EKA University, Latvia & Brno University of Technology, Czech Republic)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමණාකරන (ව්‍යවසායකත්ව) විශේෂ උපාධිදාරී,
ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ සමාජික