08/05/2026
Eduplan Academic Consultancy
🎓 𝘼𝙘𝙖𝙙𝙚𝙢𝙞𝙘 𝙂𝙪𝙧𝙪
📝 𝘾𝙖𝙧𝙚𝙚𝙧 𝘽𝙤𝙤𝙨𝙩
🎙️ 𝙏𝙧𝙖𝙣𝙨𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙞𝙯𝙖𝙧𝙙
✍️ 𝘾𝙤𝙣𝙩𝙚𝙣𝙩 𝙈𝙖𝙚𝙨𝙩𝙧𝙤
🚀 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙂𝙧𝙤𝙬𝙩𝙝
🗣️ 𝙇𝙖𝙣𝙜𝙪𝙖𝙜𝙚 𝙈𝙖𝙜𝙞𝙘𝙞𝙖𝙣
📚 𝙋𝙧𝙚𝙘𝙞𝙨𝙞𝙤𝙣 𝙀𝙙𝙞𝙩𝙞𝙣𝙜
📰 𝙍𝙚𝙨𝙚𝙖𝙧𝙘𝙝
08/05/2026
03/05/2026
මම තමරි.
මගේ Eduplan Academic Consultancy එක ගැන කියන්නයි මේ Post එක.
2017 දි තමයි මම මුලින්ම Freelancing පටන්ගත්තෙ. පටන්ගත්තෙ proofreading වලින්. Research Dissertation තමයි proofread කළේ
සාම්ප්‍රදායික රාමුවේ කළමනාකාර තනතුරකට ටටා බායි කියලා පුතාවත් බලාගන්න ගමන් මාත් කොරෝනා කාලේ පටන් ගත්තා මේක expand කරන්න Content creation, Content Writing, Deep Editing, Transcribing වගේ වැඩ ටිකක්. COVID කාලෙ පටන්ගත්ත මෙන්න මේ වැඩේ අළු ගසා බසා දාල පිළිවෙළකට ලස්සනට සිද්ද වෙන්න පටන්ගත්තෙ COVID කාලෙ අපිට ලැබුණ දිග නිවාඩුවත් එක්ක.
හරියටම කියනවා නම් අර පිට්ටනිය හිස් වෙලා තියෙද්දි match එකක් ගහගන්න ඕනි කියන කතාව තදටම ඔළුවට වැටිලා තිබුණු කාලෙක.
මගේ Business page එක තමයි ...Eduplan Academic Consultancy
මූලික උපාධියක් පශ්චාත් උපාධි තුනක් තියාගෙන අපරාදේ නිකං ගෙදර ඉන්නේ කියලා කාගෙන්ම හරි අහගන්න එකත් මගේ දින චරියාවෙ අනිවාර්ය කොටසක් 🙈😁
ඒ උපාධි ඍජුවම භාවිතා නොවුනත් වක්‍ර ආකාරයෙන් අදටත් මගේ ඔක්කොම වැඩ වලට අගය එකතු කරනවා. ඒ නිසා ඒ qualifications එකක්වත් වැඩක් නෑ කියලා කියන්න බැහැ. මම B.Sc in Applied Sciences (Usjp), PgDip in Education (UK), PgDip in Manufacturing Management(UoC) සහ Masters in Environment Management (UoC) කියන qualifications සම්පූර්ණ කරලා තියෙනවා. මීට අමතරව Journalism, ICT, Special Needs Education සම්බන්ධ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. දැන් නම් PhD එකට අදාළ අධ්‍යාපන කටයුතුත් කරගෙන යන ගමන් ඉන්නෙ. මේ වගේ ව්‍යාපාරයක් කරද්දි තමයි මගෙ diverse area එකක (Science, Management, Education, Psychology, Social Sciences, Media and Journalism, Healthcare, Law) තියෙන qualifications & exposure එක කොච්චර නම් වැදගත්ද කියලා තේරෙන්නේ.
Eduplan කරන වැඩ:
1️⃣ අධ්‍යාපනික ව්‍යාපෘති, research (data collection and data analysis) සඳහා අවශ්‍ය consultancy ලබා දෙනවා (Assignment, Extended Essays, Thesis, Dissertation, Presentation etc). මීට අමතරව Extended Essay, Thesis, Dissertation, Project Proposal, Journal Articles වගේ ඕනෑම දෙයක් Deep Edit / Proofread කරලා දෙන්නත් පුලුවන්
2️⃣ Online meetings වල recording එක දුන්නම ඒකෙ meeting minutes ලියලා දෙනවා. Online Lectures වුනත් recording ලබා දුන්නොත් notes ලියලා දෙනවා.
3️⃣ මේ කාලයේ ගොඩක් අය දෙනෙක් රට යනවනෙ. ඉතින් එහෙම රට යන අයට අවශ්‍ය CV, Resume ලස්සනට හදලා Cover Letter එකත් ලියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි Visa සඳහා අවශ්‍ය වෙන Statement of Purpose හරිම විදිහට ලියලා දෙනවා. රට යන අයට විතරක් නෙවෙයි අලුතින් job එකකට යන්න ඉන්න අයට වගේම job එක මාරු කරන්න හිතාගෙන ඉන්න අයටත් CV එක ATS friendly විදියට කැමති ඕනිම template එකකින් design කරගන්න පුලුවන් unlimited revisions එක්කම.
4️⃣ පිටරට විශ්ව විද්‍යාල වලට apply කරන Student Visa සඳහා අවශ්‍ය Personal Statement/ Visa SoP එක විතරක් නෙමෙයි, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අනිවාර්යයෙන් ඕනි වෙන Statement of Purpose/ Admission Essay තිතටම ලියලාත් දෙනවා. තව කෙනෙක්ට Scholarship එකක් ගන්න ඕනි නම් ඒකට ඕනි Scholarship essay එක වුනත් professionally draft කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියාපු statement/ essays එහෙම deep edit කරලා දෙන්නත් පුළුවන්.
5️⃣ ඒ වගේම මම ලිපි ලියනවා. Website content, Newspaper Feature articles, Magazine articles, Product descriptions වගේ දේවල් ඕනෑම creative writing task එකක් කරලා දෙනවා.
6️⃣ කෙනෙක්ට අවශ්‍ය නම් සිත් ඇද ගන්න විදිහෙ LinkedIn Profile එකක් Create කරගන්න ඒකත් employer කෙනෙක්ට attractive වෙන විදිහට, convincing විදියට කරලා දෙන්න Eduplan සූදානම්.
7️⃣ අපි රැකියාව කරන ආයතනයෙන් අපි රෙකමදාරු ලිපියක් ඉල්ලන බොහෝමයක් වෙලාවක ලැබෙන උත්තරය තමයි “ඔයා කැමති විදිහට ලියුම ලියාගෙන එන්න, අපි අත්සන් කරලා දෙන්නම්.” කියන එක. අන්න එහෙම වෙලාවට ඔයාගෙ LoR එහෙමත් නැත්නම් Letter of Recommendation, එහෙම නැත්නම් service letters, resignation letters වුනත් ඔයා වෙනුවෙන් draft කරලා දෙන්න පුලුවන්.
8️⃣ ඕනෑම Document එකක් Proofread කරගන්න, Paraphrase කරගන්න (වෙන වචන වලින් ආයෙම ලියාගන්න) එන්න ඕනි හරිම තැන Eduplan තමයි. ඒ විතරක් ද AI වලින් ලියල තියෙන ඕනිම document එකක් අඩුම කාලයකින් perfect quality එකට humanize කරන්නෙත් Eduplan විතරමයි.
9️⃣ අනිත් දේ තමයි ඔයාගෙ business එකට investor කෙනෙක්ට දෙන්න හරි loan එකකට හරි grant එකකට apply කරන්න හරි අවශ්‍ය වෙන business proposal එකක් එහෙමත් නැත්නම් event එකකට sponsorsලා හොයාගන්න අවශ්‍ය වෙන proposal එකක් වුනත් quality එකටම කරගන්න නම් ඉතින් Eduplan තමයි. අවශ්‍ය නම් ලස්සන Canva template එකකට layout කරලත් දෙනවා. මීට අමතරව ආයතනයක් සඳහා අවශ්‍ය වෙන Policy Documents, Standard Operation Procedures, Work Instructions එහෙමත් අපි document කරලා දෙනවා.
🔟 ඔයාට අවශ්‍ය කරන ඕනෑම Presentation එකක් Canva වලින් design කරලා ඒ presentation එකට අවශ්‍ය speaker notes ටිකත් ඔයාට අවශ්‍යම විදියට කරලා දෙන්න Eduplanට ගතවෙන්නෙ බොහොම සුලු කාලයක්.
කොයි වෙලාවෙ හරි මේ Eduplan Academic Consultancy Services ඔයාට ඕන වෙන්න පුලුවන් එහෙනම් ඇවිත් අපේ page එක like කරලා තියාගන්නකො.
Eduplan Academic Consultancy
ලෝකෙ හරි වේගයෙන් වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරනවා. ඒ වෙනස අපි ග්‍රහණය කරගන්න වේගය මත අපේ පැවැත්ම සාර්ථකත්වය රදා පවතිනවා. කොච්චර AI tools ආවත් හොඳම creative skill එකක් කවදාවත් replace වෙන්නෙ නැහැ.
ඔයාට මේ Eduplan Academic Consultancy service එකක් ඕනි නම් මට (Thamari Ranatunga) කෙළින්ම DM කරන්න පුලුවන්. +94716124216
❤️
Thamari Ranatunga
03/05/2026
Contact us for research articles ❤️
03/05/2026
🚀 Get Your Visa Approved with a Winning Statement of Purpose (SoP)! 🚀
📘 Expertly Crafted SoPs for Student Visas 📘
✅ Countries Covered: Canada | Australia | UK | New Zealand | Korea
✅ 100% Success Rate – Your Pathway to Global Education Starts Here!
💡 Why Choose My SoP Service?
🔹 Study Gap Justifications – Address and overcome academic breaks!
🔹 Financial Statement Justifications – Prove your financial readiness!
🔹 Academic & Employment History – Showcase your potential!
🔹 Bridge Experience & Selected Program – Connect your past with your future!
🔹 Country, University & Program Justification – Stand out from the crowd!
🔹 Genuine Temporary Entrant (GTE) Compliance – Meet visa requirements with ease!
📜 What You’ll Get:
🎉 Personalized, Professional & Impactful SoP
🎉 Highlighted Family Ties & Future Plans
🎉 Flawless Content to Strengthen Your Visa Profile
💥 Don’t Risk Rejection! Get Your Custom SoP Today! 💥
+94 716 124 216
📩 DM Now to Secure Your Spot!
✉️ [email protected]
🎓 Turn Your Study Abroad Dream into Reality! 🎓
🌍 Your Next Chapter Awaits – Let’s Write It Together!
📍 Available Worldwide | Fast Turnaround | 100% Confidential
02/05/2026
Turn Your Ideas into Investor-Ready Pitch Decks
Got a great business idea but struggling to present it professionally?
I design high-impact pitch deck presentations that help you:
✔ Impress investors
✔ Win clients
✔ Clearly communicate your vision
From startups to corporate proposals — your story deserves to stand out.
📩 Message me today to elevate your presentation.
+94 716124216
02/05/2026
🎓 Turn Your Academic Dreams into Reality! 🚀
We handle the hardest part of your academic journey — so you don’t have to stress.
✅ Research Proposal – Professionally drafted & approved-worthy
✅ Dissertation / Thesis – Meticulously researched, well-structured, plagiarism-free
✅ Viva Presentation – Impactful slides & confident delivery preparation
📈 High-Quality | On-Time | 100% Original
💡 Let us do the heavy lifting while you shine in front of your examiners!
📩 DM Now – Your Success Starts Here!
07/01/2026
🎓✈ Your Ticket to Study Abroad – Perfectly Written!
💯 100% Success Rate | Trusted by Future Scholars
Dreaming of studying overseas? Let your documents speak for you – flawlessly.
I create compelling, professional, and tailor-made documents that open doors to universities, scholarships, and visas worldwide:
✨ Statement of Purpose (SOP) – Student Visa
✨ Personal Statement – University Admission
✨ Admission & Scholarship Essays
✨ Letters of Intent – PhD Applications
✨ Letters of Recommendation
✨ Sponsor Letters – Student Visa
📌 Why choose me?
✔ Proven 100% success rate
✔ Customised for your dream country & course
✔ Powerful storytelling + professional touch
✔ Stress-free process – I handle the writing, you focus on your journey
📞 Your study abroad dream is one document away!
Call / WhatsApp: +94 716 124 216
📍 One perfect document can change your life. Let’s make yours unforgettable.
23/09/2025
🎯 Ace Your Student Visa Interview Before It Even Happens!
📄 Perfect Statement of Purpose (SOP) – 100% Success Rate
Your SOP isn’t just a formality – it’s the heart of your student visa application.
I craft powerful, customised, and convincing SOPs that make immigration officers say YES!
✅ Tailored to your chosen country & course
✅ Highlights your goals, achievements & future plans
✅ Professional, persuasive & plagiarism-free
✅ Proven 100% approval rate
📌 Don’t let a weak SOP kill your dream. Let’s make it clear, compelling, and unforgettable.
📞 Call / WhatsApp: +94 716 124 216
✈ Your journey abroad starts with the right words.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Homagama