Sri Sugatha Winaya Dhamma School

Sri Sugatha Winaya Dhamma School Army Cantonment, Panagoda.
යුද හමුදා දහම් පාසල, පනාගොඩ

අටු කොටු පිරී ඇත අස්වනු සාර නිසා දරගොඩ පලා මිදුලෙහි ඇත යාර ගසා නෑයොත් නොනෑයොත් ගෙටඑයි පාර අසාඇතිබව හැඟීයයි හැම සිත් නෑර ...
14/04/2026

අටු කොටු පිරී ඇත අස්වනු සාර නිසා
දරගොඩ පලා මිදුලෙහි ඇත යාර ගසා
නෑයොත් නොනෑයොත් ගෙටඑයි පාර අසා
ඇතිබව හැඟීයයි හැම සිත් නෑර තොසා

උදා වූ 2026 සිංහල දමිළ අලුත් අවුරුද්ද රටට ඔබ සැමට යහපත් සිත් පැතුමන් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!

සිංහල හින්දු අලුත් අවුරුදු උදාව 2026
සන්නිවේදන එකකය
ශිෂ්‍ය නායක සංසදය
ශ්‍රි.සු.වි.ද.ප

සිංහල අලුත් අවුරුදු නැකැත් සිට්ටුව 2026 සන්නිවේදන ඒකකය ශ්‍රි.සු.වි.ද.ප
13/04/2026

සිංහල අලුත් අවුරුදු නැකැත් සිට්ටුව 2026

සන්නිවේදන ඒකකය
ශ්‍රි.සු.වි.ද.ප

සූර්ය මංගල්‍යය - 2026
13/04/2026

සූර්ය මංගල්‍යය - 2026

මෙවර අ.පො.ස.(සා.පෙ) විභාගයට සෙත් පතා 2026.02.16 වන දින සිදුකල ආශිර්වාදාත්මක බෝධි පූජාමය පුණ්‍ය කර්මය 🙏🙏පාසලේ අධ්‍යාපනයද ...
16/02/2026

මෙවර අ.පො.ස.(සා.පෙ) විභාගයට සෙත් පතා 2026.02.16 වන දින සිදුකල ආශිර්වාදාත්මක බෝධි පූජාමය පුණ්‍ය කර්මය 🙏🙏

පාසලේ අධ්‍යාපනයද සමගින් දහම් පාසලට මහගු මෙහෙවරක් ඉටුකල ආදරණීය දූ පුතුනි අ.පො.ස (සා.පෙ) විභාගයට හොදින් මුහුණදෙන්නට අවැසි ශක්තිය ඔබ සියලු දෙනාට ලැබේවා .සියලු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා. 🙏❤️

ශ්‍රී සුගත විනය දහම් පාසලේ සුබපැතුම් ❤️

සතිමත් අනාගත පරම්පරාවක් සදහා ශ්‍රී සුගත විනය දහම් පාසලේ දායකත්වය 🙏🙏🙏1/2 ශ්‍රේණි දරුවන් සදහා නව ආරයකින් ආගමික වතාවත්,ප්‍ර...
15/02/2026

සතිමත් අනාගත පරම්පරාවක් සදහා ශ්‍රී සුගත විනය දහම් පාසලේ දායකත්වය 🙏🙏🙏

1/2 ශ්‍රේණි දරුවන් සදහා නව ආරයකින් ආගමික වතාවත්,ප්‍රායෝගික පුහුණුව හා සතිමත් බව පුහුණු කල අයුරු...

නිදහස් සමරුව 🇱🇰2026.02.08
08/02/2026

නිදහස් සමරුව 🇱🇰
2026.02.08

පළමු වසරට සිසුන් බදවා ගැනීම 2026.01.18
30/01/2026

පළමු වසරට සිසුන් බදවා ගැනීම 2026.01.18

2026.01.12 - ශිෂ්‍යනායක කදවුර
27/01/2026

2026.01.12 - ශිෂ්‍යනායක කදවුර

2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම
24/01/2026

2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

ශිෂ්‍ය නායක ආකල්ප සංවර්ධන සහ මාධ්‍ය වැඩමුළුව 2025
18/01/2026

ශිෂ්‍ය නායක ආකල්ප සංවර්ධන සහ මාධ්‍ය වැඩමුළුව 2025

නවක සිසුන් බඳවා ගැනීම 2025
18/01/2026

නවක සිසුන් බඳවා ගැනීම 2025

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sugatha Winaya Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sugatha Winaya Dhamma School:

Shortcuts

Share

Category