Pitipana Maha Vidyalaya, Homagama

Pitipana Maha Vidyalaya, Homagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pitipana Maha Vidyalaya, Homagama, School, Pitipana North, Homagama.

30/05/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

හෝමාගමු කලාප තරග සඳහා ඉදිරිපත් වූ පිටිපන මහා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ උකුසා වන්නම දෙවන ස්ථානය ලබාගෙන ඇත.සුභ පැතුම් දුවේ ඔ...
24/05/2026

හෝමාගමු කලාප තරග සඳහා ඉදිරිපත් වූ පිටිපන මහා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ උකුසා වන්නම දෙවන ස්ථානය ලබාගෙන ඇත.සුභ පැතුම් දුවේ ඔබ සැමට....ජයග්‍රහණය කරා සිසු වියන් මෙහෙය වූ නර්තන ආචාර්යතුමිය තමාරී චතුරිකා ගුරු මහත්මියට බෙහෙවින් ස්තුතියි!

NSBM හරිත විශ්වය විද්‍යාලයේ සිසුන් පිරිසක් අද දින ගෙවතු අලංකරණ ව්‍යාපෘතියක් සිදු කරන ලදී ස්තුතියි! දුවේ පුතේ ඔබ සැමට...
22/05/2026

NSBM හරිත විශ්වය විද්‍යාලයේ සිසුන් පිරිසක් අද දින ගෙවතු අලංකරණ ව්‍යාපෘතියක් සිදු කරන ලදී ස්තුතියි! දුවේ පුතේ ඔබ සැමට...

NSBM හරිත සරසවියේ සිසුන් අද දින පුස්තකාලය සදහා පත්තර කියවීමේ මේසයක් පරිත්‍යාග  කරන ලදී.ස්තුතිය  දුවේ..පුතේ ඔබ සැමට..2026...
18/05/2026

NSBM හරිත සරසවියේ සිසුන් අද දින පුස්තකාලය සදහා පත්තර කියවීමේ මේසයක් පරිත්‍යාග කරන ලදී.ස්තුතිය දුවේ..පුතේ ඔබ සැමට..2026.05.18

NSBMහරිත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක්  පාසල් සිසුන්ට ඉගෙනුම් උපකරණ ප්‍රධානය කරන ලද, පුස්තකාලය සඳහා පොත් කට්ටලයක්  ප...
18/05/2026

NSBMහරිත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් පාසල් සිසුන්ට ඉගෙනුම් උපකරණ ප්‍රධානය කරන ලද, පුස්තකාලය සඳහා පොත් කට්ටලයක් පරිත්‍යාග කරන ලදී.ස්තුතියි දුවේ,පුතේ ඔබ සැමට..2026.05.02

30/04/2026

13 likes. "පෙර පෝය වැඩසටහන - 2026.04.30"

පෙර පෝය වැඩසටහන2026.04.30
30/04/2026

පෙර පෝය වැඩසටහන2026.04.30

NSBM හරිත සරසවියේ සිසුන් කණ්ඩායමක් අද දින පාසල් භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක නිරත විය. ස්තුතියි! දුවේ පුතේ ඔබ සැමට ,...
26/04/2026

NSBM හරිත සරසවියේ සිසුන් කණ්ඩායමක් අද දින පාසල් භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක නිරත විය. ස්තුතියි! දුවේ පුතේ ඔබ සැමට ,ඉටුකරන ලද මෙම උතුම් සත් ක්‍රියාවට....2026.04.26

10/04/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

2026 "පිටිපන විදු සූර්ය සිරි" අවුරුදු අසිරිය 2026.04.10
10/04/2026

2026 "පිටිපන විදු සූර්ය සිරි" අවුරුදු අසිරිය 2026.04.10

Address

Pitipana North
Homagama
10206

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

+94112755699

Website

Alerts

Be the first to know and let us send you an email when Pitipana Maha Vidyalaya, Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pitipana Maha Vidyalaya, Homagama:

Shortcuts

Share

Category