විද්මා Online තක්සලාව

විද්මා Online තක්සලාව ප්‍රවීණ ඇඳුරුමඩුල්ලකින් සමන්විත සියලු විෂයන්ගෙන් සමන්විත හොඳම Online අධ්‍යාපන ආයතනය.

08/05/2026

🔥වැඩියෙන් වැඩ වෙනුවට ප්‍රතිඵලය වැඩි කරන ලංකාවේ හොඳම online සිංහල පන්තිය🔥

🅰️ පළමු වාර විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල®️
2️⃣ දෙවන වාර විභාගයට පූර්ණ වැඩ පිළිවෙළ
🛅️ වර්ණ නිබන්ධන පෙළ
💻zoom සහ youtube ඔස්සේ

🔥 රැල්ලට නොයන ප්‍රතිඵල මත ගොඩනැගෙන අපේ සිංහල පන්තියට සම්බන්ධවීම සදහා පහත massage button එක clik කරන්න.
Whatsapp 0714496979

සිංහල දේශක ,
වී.එස් ධනුෂ්ක
=======================
විද්මා ඔන්ලයින් තක්සලාව

03/05/2026

✨ 2 වනි වාරයට සූදානම් වෙමු! ✨

📚 දෙමළ ඉගෙන ගන්න අමාරුයි කියලා හිතනවද?
😕 කොච්චර පාඩම් කළත් marks එන්නෙ නැද්ද?
💡 එහෙනම් ඔයාට තියෙන්නේ හරිම solution එකක්!
🔥 "අපේ දෙමළේ BRAND එක" සමඟ
ජයේෂා ශශිප්‍රභා මිස් එක්ක
දෙමළ ඉගෙන ගන්න එක දැන් හරිම ලේසි!
✅ නොතේරෙන දෙමළ
➡️ තේරෙන සිංහලෙන්
➡️ simple විදිහට
➡️ exam focus කරලා
🎯 6,7 හා 08 ශ්‍රේණි
📌 දැන්ම join වෙලා
දෙමළ subject එකට confidence එකක් ගන්න! 💪
🚀 "අපේ දෙමළේ BRAND එක" සමඟ
ඔයත් top marks වලට යමු!

🚫Vidma Online තක්සලාව

විද්මාවේ අවුරුදු උත්සවය👇👇⏰ අප්‍රේල් 30 (හෙට) ප.ව. 6.00ට ආරම්භ වේ.🍓 Online බොරුව🍎 Online හිනාව🍊 ඇඬෙන්න ඇඬීම🍐 ගස්ලබු ගෙඩිය...
29/04/2026

විද්මාවේ අවුරුදු උත්සවය👇👇

⏰ අප්‍රේල් 30 (හෙට) ප.ව. 6.00ට ආරම්භ වේ.

🍓 Online බොරුව
🍎 Online හිනාව
🍊 ඇඬෙන්න ඇඬීම
🍐 ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
🥭 කඹ ඇඳීම

🍄 ආදී තරඟ රැසක් පැවැත්වේ.

🟥තරඟ වලින් ජයග්‍රහණය කරන සිසුන් හට ත්‍යාග ද පිරිනැමේ.

☘️ `අභිමානයෙන් හතරවන වතාවට පවත්වන මෙය ලංකාවේ එකම Online අවුරුදු උත්සයව වන අතර වෙනස්ම අත්දැකීමක් ලබාගැනීම සඳහා ඔබ සහභාගී විය යුතුමයි.`

කොළඹින් රටටම,
👉 විද්මා Online තක්සලාව 👈

19/03/2026
19/03/2026

08 පාඩම : සදිශ සංඛ්‍යා

🍊 07 ශ්‍රේණිය || ගණිතය 🍏

🧲 ලියාපදිංචි වීම සඳහා 076 86 92 036 ට දරුවාගෙ නම සහ ශ්‍රේණිය Whatsapp කරන්න. 🧲

🍏 ලියාපදිංචි වන සෑම දරුවෙක් සඳහාම මෙම මස පැවැත් වූ පන්ති වල Recording සියල්ලද ලබා ගත හැක.

📌 මාසික පන්ති ගාස්තුව රු.1000 පමණි.

කොළඹ Online ගණිතයේ දැවැන්තයා,
දර්ශන වැලිකන්න

18/01/2026
17/01/2026

අම්මා..

🌾 Thai Pongal 🌾As we celebrate abundance,may learning lead you to greater achievements.
15/01/2026

🌾 Thai Pongal 🌾
As we celebrate abundance,
may learning lead you to greater achievements.

Address

Homagama
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when විද්මා Online තක්සලාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category