05/09/2025
😍😍 2025 A/L FINAL FORCE ඇරඹේ. 😍😍
⚠️ මොකද්ද Final Force කියන්නෙ? අපි මේකෙ කරන්නෙ මේ වෙද්දි Physics වලට F හෝ S මට්ටම් වල ඉන්න දරුවන්ට තමන්ගෙ Result එක C එකකටවත් ගොඩ දාගන්න කරන උදව්වක් විදිහට.
මේක අපි කරන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ.
♦️ඉතින් ගොඩයන්න අවශ්‍ය දරුවො හැමෝම Join වෙන්න.
♦️ අනිවාර්යයෙන්ම Whatsapp Channel එකට Join වෙන්න.
Tute සහ Link හැමදේම දාන්නෙ Whatsapp Channel එකට නිසා.
https://whatsapp.com/channel/0029Vb70NbaJf05borzWFM0w
සම්පූර්ණ විස්තරේ Youtube Link එකෙන් බලන්න.
https://youtu.be/NRMLj0IYpQw?si=7dpICIv0vHCu0xIL
එහෙනම් හැමෝම සැප්තැම්බර් 08 රාත්‍රී 8.00 වෙද්දි Ready වෙලා ඉන්න.