08/01/2026
📚 CLASSES STARTING SOON at Sanasuma Academy! 🎓
We’re excited to announce the start of our upcoming classes:
✅ English – 09th January (Friday) | 4:00 PM
✅ Maths & Science – 15th January (Thursday) | 4:00 PM
✅ ICT – 09th January (Friday) | 4:00 PM
📞 For more details: 076 562 5506
👉 Don’t forget to attend!
02/01/2026
"As we step into 2026, Sanasuma Academy wishes you a year filled with growth, clarity, and achievement. 🎓✨
May peace guard your mind, joy anchor your days, and success follow every sincere effort you make toward your goals. Let's make this year a masterpiece of learning and progress!
Happy New Year to our students, partners, and community! 🥂
"
28/12/2025
🔥 "Bonfire Night Camp - 2025" සාර්ථකව නිමාවිය! 🔥
2025.12.26 වන දින "සැනසුම" අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කළ "Bonfire Night Camp" වැඩසටහන ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.
මෙම රාත්‍රිය වර්ණවත් කිරීමටත්, දරුවන්ගේ දක්ෂතා ඇගයීමටත් තම වටිනා කාලය වැය කරමින් විවිධ අයුරින් සහයෝගය දැක්වූ ආදරණීය දෙමාපියන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. ❤️
එමෙන්ම, තමන් සතු නිර්මාණශීලී කුසලතාවයන් ඉතා දක්ෂ ලෙස විදහා පෑ අපේ ආදරණීය දරුවන් සැමටත් අපගේ ආදරය සහ සුබපැතුම් මෙසේ පිරිනමන්නෙමු! ✨🌟
ස්තූතියි, සැනසුම අධ්‍යාපන ආයතනය 🥰❤️👋✨
24/12/2025
🎅🎄 Merry Christmas from Sanasuma Academy! 🎄🎅
We wish you and your family a season filled with joy, peace, love, and happiness.
May this Christmas bring new hope, success, and beautiful moments to cherish together. ✨🎁
Thank you for being a part of the Sanasuma Academy family.
Wishing you a bright and wonderful holiday season! 🌟❤️
🎄✨
24/12/2025
🔥✨ BONFIRE NIGHT at Sanasuma Academy ✨🔥
Get ready for an unforgettable evening filled with music, games, food, and fun under the stars! 🌌🔥
Join us for a warm and exciting Bonfire Night experience with friends and family.
📅 Date: 26th December
⏰ Time: 04:00 PM onwards
📍 Venue: Sanasuma Academy Area
💰 Fee: Rs. 500
⚠️ Limited Quantity – Register Early!
📞 Registration: 076 562 5506
Don’t miss out on the fun, vibes, and memories! 🔥🎶🍔
16/12/2025
🔥 Are you ready for Bonfire Night? 🔥
Warm up your winter with Sanasuma Academy! We are trading the classroom for the campfire for one special evening of community, relaxation, and fun.
As an educational institute, we love bringing our students and community together to make lasting memories. Join us for a cozy night under the stars as we celebrate the season together! ✨
📅 Save the Date:
When: 26 Dec, 2025
Time: 4:00 PM – 10:00 PM
Where: Sanasuma Academy
Bring your friends and family for an unforgettable evening! 🪵🔥
👇 Follow us for more updates:
📺 YouTube: https://www.youtube.com/
👤 Facebook: https://www.facebook.com/sanasumaacademy
07/12/2025
🎓 2026 නව පන්ති සදහා දැන් සිසුන් බඳවා ගැනේ! 🎓
ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න, Sanasuma Academy වෙත අදම එක්වන්න.
1 ශ්‍රේණියේ සිට අ.පො.ස සා/පෙළ දක්වා (Local & Edexcel) සියලුම විෂය නිර්දේශයන් ආවරණය කරනු ලැබේ.
අපගේ පාඨමාලාවන්:
✅ English Language & Literature (Theja Gunasekara)
✅ Science & Mathematics - English/Sinhala Medium (Niwanthika) ✅ ICT & Web Development (Pasindu Madhumal)
✨ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (New Educational Reform) යටතේ 1 සහ 6 ශ්‍රේණි සඳහා විශේෂ පන්ති.
📍 ස්ථානය: නො. 213/1, මාගම්මන, හෝමාගම. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 562 5506
Enroll Now for 2026! Give your child the best guidance from qualified teachers.
03/02/2023
💢Web Designing HTML CSS JavaScript
💢ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.
පාඨමාලා ආරම්භක දිනය 2023 පෙබරවාරි මස 04 වන සෙනසුරාදා ප.ව.8.00 ට
එදින සම්බන්ධවීමට 👇
https://teams.live.com/meet/9559514686236
වැඩි විස්තර 👇
Whatsapp Link - wa.me/+94718729571
29/01/2023
💢Web Designing HTML CSS JavaScript
💢නවතම පාඨමාලා ආරම්භය - 2023 පෙබරවාරි 04 සෙනසුරාදා
💢ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.
💢භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව, Web Designing, පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරන්න.
💢පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.
💢දැනුම ප්‍රායෝගික භාවිතයන්ද සමඟ සරලව සහ විධිමත්ව ආවරණය කෙරේ.
💢උගන්වන ලද පාඩම් වල Recordings ලබා ගත හැක.
💢පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබා දේ.
--------------------------------------------
💢සම්මන්ත්‍රණය පවත්වන,
• දිනය - 2023 පෙබරවරි 04 සෙනසුරාදා
• වෙලාව - රාත්‍රී 8.00 - රාත්‍රී 10.00
💢Microsoft Teams මඟින් පවත්වන මෙම සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමෙන් පසු පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක.
--------------------------------------------
💢පාඨමාලාව ආරම්භ වන,
• දිනය - 2023 පෙබරවාරි 11 සෙනසුරාදා
• වෙලාව - රාත්‍රී 8.00 - රාත්‍රී 10.00
💢ආරම්භක දිනයේ සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා, මාස 03ක කාලයක් Microsoft Teams මඟින් පාඨමාලාව පැවැත්වේ.
--------------------------------------------
💢ලියාපදිංචි කර ගැනීම් පෙබරවාරි 02 අවසන් වේ.
💢 පාඨමාලාවට අදාල සියලු Lecture materials ලබා දේ.
💢සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වන, පසිඳු මධුමාල් (B.Sc.(Hons) Software Engineering Open University)
විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
💢ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට, හා වැඩි විස්තර සඳහා 0718729571 අංකයට ඇමතුමක් ලබා දීම මගින් හෝ WhatsApp හරහා සම්බන්ධ විය හැක
FB Link - https://www.facebook.com/profile.php?id=100089163563393
Whatsapp Link - wa.me/+94718729571
Email - [email protected]
===========================================