Ransilu Academy Of Dance

Ransilu Academy Of Dance Dance has the power to increase one’s creativity through its uniqueness.

සුබ නැකතින් ශීර්ෂාභරණ පැළැඳවීමට තව දින 01 ❤️‍🔥රන්සිළු නර්තනාභිෂේක 2026 ❤️           .
14/08/2026

සුබ නැකතින් ශීර්ෂාභරණ පැළැඳවීමට තව දින 01 ❤️‍🔥

රන්සිළු නර්තනාභිෂේක 2026 ❤️

.

දණ්ඩියමෙන් කරලියට පිවිසීමට තව දින 02 යි ❤️‍🔥රන්සිළු නර්තනාභිෂේක 2026            .
13/08/2026

දණ්ඩියමෙන් කරලියට පිවිසීමට තව දින 02 යි ❤️‍🔥

රන්සිළු නර්තනාභිෂේක 2026

.

කොසඹා දෙවි වරමින් ශීර්ෂාභරණ පැළඳීමට තව දින 3 ❤️‍🔥රන්සිළු නර්තනාභිෂේක 2026 ❤️
12/08/2026

කොසඹා දෙවි වරමින් ශීර්ෂාභරණ පැළඳීමට
තව දින 3 ❤️‍🔥

රන්සිළු නර්තනාභිෂේක 2026 ❤️

10/08/2026

රන්සිළු නර්තනාභිෂේක 2
පූර්ව රංගය ❤️‍🔥

pre shoot Concept - Medhani Madushani
Videography & Edit- Merit Lid
Costumes , hair & makeup - Ransilu Glamoura
Special Thanks - Ushan Dannangoda Jothi Dananjaya lakshan Danushka Indrachapa Perera Aloka Ranasinghe Udamya Kaththriachchi Hirunima Mihidini Hashini Shehara Vijini Vandana Ladeesha Sandeepani kavithmi Methdini, Dinithi Nimsandi ❤️

හැකියාව ඔපනැංවූ... ගමනක ආරම්භය.. 😇රන්සිළු නර්තනාභිෂේක 2 ❤️‍🔥
10/08/2026

හැකියාව ඔපනැංවූ... ගමනක ආරම්භය.. 😇

රන්සිළු නර්තනාභිෂේක 2 ❤️‍🔥

ආධුනික නර්තන ශිල්පිනියන්ගේ කලඑළි දැක්මට තව දින 06 ❤️‍🔥
09/08/2026

ආධුනික නර්තන ශිල්පිනියන්ගේ කලඑළි දැක්මට තව දින 06 ❤️‍🔥

උගත් නර්තන ශිල්පයෙන් විස්කම් පාන්නට තව දින 7❤️‍🔥
08/08/2026

උගත් නර්තන ශිල්පයෙන් විස්කම් පාන්නට තව දින 7❤️‍🔥

රන්සිළු නර්තනාභිෂේක 2ආරාධනා 🙏
08/08/2026

රන්සිළු නර්තනාභිෂේක 2
ආරාධනා 🙏

26/07/2026

"නාරී 2025"

රන්සිළු කලායතනය මගින් ප්‍රථම වරට සංවිධානය කෙරුණු 2025.07.26 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය තාක්ෂණික පීඨයේ පිටිපන සෝරත ශ්‍රවණාගාරයේ දී වේදිකා ගත වූ නර්තන ප්‍රසංගය..❤️

"වේදිකා නර්තනය යනු වචන වලට හසු නොවන හැඟීම්, ශරීරය තුළින් ලියන කවියකි...
එය නැටුමක් පමණක් නොවේ. එය ප්‍රේක්ෂකයාගේ හදවත ස්පර්ශ කරන සජීවී කතාවකි."

මේ රන්සිළු කලායතනයේ ආදරණීය දුවා දරුවන්ගේ නර්තනමය වේදිකා ප්‍රසංගයේ සොඳුරු මතකාවර්ජනය 😇

07/07/2026

National convention quality and productivity 2026
Award ceremony

Dance choreographed by Medhani Madushani

Presented by Ransilu Academy Of Dance


Hirunima Mihidini Udamya Kaththriachchi Hashini Shehara Senuri Savindi Hashini Amanda

Address

Kiriwaththuduwa
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Ransilu Academy Of Dance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ransilu Academy Of Dance:

Shortcuts

Share

Category